රාජපක්ෂ යුද අධිකරණයට ගෙනියන්න බෑ රනිල් ක&
[/IMG]රාජපක්ෂ ආණ්ඩුවේ කාවවත් යුද අධිකරණයට ගෙනියන්න බෑ
ඒක මගේ වැඩක් රනිල් කියයි.
අපේ රටේ විපක්ෂ නායකයා විදිහට ඇතැම් විට රනිල් වික්‍රම සිංහ මහතාට දිගින් දිගටම චෝදනා එල්ල වෙනවා.නමුත් එතුමා රට වෙනුවෙන් කරපු වැදගත් දෙවල් වැදගත් තිරණ ගැන කවුරුවත් කථා නොකිරීම ඇතැම් විට කණගාටු දායකයි.
ඊයේ ජනතාව අමතමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඒ වගේ තමන් ගත්තු වැදගත් තීරණයක් ගැන කථා කලා.
"ජිනිවා නුවර සමුළුවේදී මොන තීරණය ගත්තත් මොන යෝජනාව සම්මත කරගත්තත් රාජපක්ෂ ආණ්ඩුවේ ඉන්න කිසිම පුද්ගලයෙක්ව ජාත්‍යාන්තර යුද අධීකරණයට ගෙනියන්න බෑ ඇයි? මම අගමැති වෙලා හිටපු කාලේ රෝම ගිවිසුම අත්සන් කලේ නෑ ඉතින් ජාත්‍යන්තර යුධ අධිකරණයට ලංකාවට ඇතුළු වෙන්න බලය නෑ"මේහෙම කියපු විපක්ෂ නායකතුමාට පාක්ෂිකයන්ගෙන් ලොකු අත්පොළසන් නාදයක් ලැබුනා.
පරිනත දේශපාලන නායකයෙක් විදිහට අපේ රටේ අනාගතය ගැන බොහොම දූර දර්ශී ලෙස කල්පනා කරමි එදා වික්‍රමසිංහ මහතා අගමැති වරයා ලෙස ගත් තීරණය අපේ පැසසුමට ලක් විය යුතුයි.ඒ ගැන දේශපාලකයන් හෝ මාධ්‍ය කතා නොකර ඒතුමාටම කියන්න සිදු වීම නම් හරි අභාග්‍ය සම්පන්නයි.
උපුටා ගත්තේ http://www.aluthnews.com/

Last edited: