මේ පනත තමයි මම දකින විදිහට ආණ්ඩුව ගේන හෙදම පනත. ඇයි එහෙම කියන්නෙ. මම දැක්ක එක්කෙනෙක් කියල තියෙනව පෙෘද්ගලික අංශය කොල්ල කන්ඩ කියල ,ඇත්ත ඒක නෙමෙයි පෙෘද්ගලික අංශයයි ඇත්තටම ජනතාව හා සේවකයන්ගෙ ශ'මය කොල්ල කන්නෙ හිතල බලන්න අවම වැටුප කියද කියල .හැබැයි රාජ්ය අංශයේ එහෙම නැ පෙෘද්ගලික අංහය බලන්නෙ කෙහොම හරි කරල ආදායම වැඩි කරගන්න.,ආදායම සුලු පිරිසක් වටා ගොනු කරගන්ඩ.හැබැයි රාජ්ය අංහය කෙහොමටවත් එහෙම නැ මුලික දෙය සේවය සැපයිම ආදායම දෙවන තැන. අරමුනු අභිමතාර්ත අහසට පෙළෙව වගේ 
ඇත්තටම මේ පනත ගේන්නෙ සෙලින්කෝ වගේ පාඩු ලබන ආයතන රජයට පවර ගන්න. හිතල බලන්න සෙලින්කෝ බැංකුව වැටුන වෙලාවේ මහ බැංකුව ,සෙලින්කෝ බැංකුව ,රජයේ ලංකා බැංකුවට ගත්තෙ නැත්ත් අද ලංකාවේ බැංකු ඔක්කොම වැටෙන්ඩ තිබිබ. හරියයට ඇමරිකාවට උනාවගේ මතකනේ සින්එක. අන්න ඒවගේ රටේ පැවැත්මට ඉතා සංවේදි පාඩු ලබන පෙෘද්ගලිකආයතන ජනසතු කරාම මොකක්ද වැරැද්ධ?
ලෝකේ අලුත්ම ප'වනතාව තමයි රට හසුරවන්ඩ නමි රාජය අංශය වැඩි ප'මානයකින් දායක විය යුතුයි කියන දේ.ඒක අද ඇමරිකාවත් කරනමින් පවතිනව,ආර්ථික විදයාව දැනගෙන කතාකරමු නේද?
Mchan this is the first time i heard of a Celyinco Bank??? There might be good times and there might be bad times when you do businesses.. IN good times you make profits..In bad times you make losses...
How on earth can you nationalise a copmany when you make losses.. Then that means there's somthing wroong with the business strategy of the company...The govt. should help to overcome those issues not nationalising the life time hard earned asset.
What do you know about ecocnomy??? You know nothing about economy.
Whats the percentage of govt. workers to total population and to the GDP?? Have you ever done the comparision????
First learn economics and start bluffing..you fool