තාමත් වැරදි ගොඩයි![]()
uu kiwwe O/L & A/L ehema karala hodak kal kiyala. dn amathaka wela athi mn hithanne

තාමත් වැරදි ගොඩයි![]()

ඔයාට ඔව්ව ඉගැන්නුවේ විමල් වීරවංශද නේද , එයත් ඔය වචන සෙට් එකම තමා කියවන්නේ


ඇයි විමල් වීරවංශට ඔචිචර බය ? මම මොකක් හරි කියපු ගමන් විමල්ව අල්ල ගන්නෙ නිකන් වචන සෙටි එක සමානයි වගේද 

එහෙම නැ බන්
පලවෙනි කාරනය තමයි මේ පනත ගේන්නේ පාඩු ලබන පෙෘද්ගලික ආයතන රජයට පවර ගන්න නැතුව සමස්ථ පුද්ගලික අශයම නෙමේ ඒක පළවෙනි දේ රජයට වියාපාර කරන්ඩ බැරි නැ කරන්ඩ පුලුවන් එහෙම එකක් නැ
චිනය ගැන කතාකරනවනමි ඒක වැරදියි චීන රජය තමයි සමිපුරනයෙන් සියලු දේ පරිපාලනය කරන්නෙ අපිටත් අවශය එහෙම එකක් ඒකට නිති රිති අවශ්‍යයි ඒක තමයි මේ හදමින් පවතින්නෙලංගම තියෙන එකද හොද නැති එකද හොද? ලංගම පුද්ගලික බස්කාරයන්ට වැඩිය1000 ගුනයක් හොදයිනේ කවුරැත් පිළීගන්නවනේ එහෙනමි ඇයි පාඩු ලබන්නෙ සේවකයෝ ඉන්නව එක බස් එකකට 20 විතර ඉතින් පාඩු ලබන්නෙ නැද්ද? කවුද ඔව පිරවුවේ අයින් කරන්ඩනමි අලුතින් පනත් අවශයයි ඒවත් ගේනව බලාගෙන ඉන්න
මහින්ද ජනාධිපතිකම දාල ගිය දවසට ඔය කියන දේවල් වලංගු නැනේ.සදාකාලික ජානාධිපතිත් නෙමේ ලංකාවේ.ඉලගට මේකත් කියන්ඩ ඔනේ නාමල් හරි බැසිල් හරි ජනාධිපතිකමට ඉල්ලන්නෙත් නැ ඉල්ලුවත් පරාදයි.ඒක තේරෙනවනේ ඒ හින්ද පවුලේ උරැම වෙනව කියන කතා ඉ-නිවුස් පච.
හොද තර්කයක් ඇයි 1970 සමගි පෙරමුනු ආණ්ඩුව 1977 වැටුනේ පුර්න සමාජවාදය ගේන්ඩ ගිහින් හැබැයි ඒකෙන් වැරැද්ධක් උනාද? ඔවි මිනිස්සුන්ට අමාරැ උනා හැබැයි ලංකා ඉතිහාසයේ පළවෙනි පාරට ඇන් ඇමි පෙරේරා මුදල් ඇමති තුමා ලංකාවේ අයවැය හිගය නැති කරා සමිපුර්නයෙන්ම ඔන්න රටක් වශයෙන් ලබාගත්ත ජයග්‍රහනය ජේ,ආර්ට මොලේ කලදක්වත් තිබිල ඒ ප්‍රතිපත්තිම ඉදිරියට ගෙනිචිචනමි අද ලංකාව මෙතන නෙමේ ඉන්නේ ,තාවකාලිකව ඇතිවන අපපහසුතාවලින් වැඩක් නැ අනාගතය සුන්දර නමි,
මේ පනතින් කෙලවෙන්නෙ රනිල්ගෙ යාලුවො තුන් හතර දෙනෙකුට.ඒක හින්ද මුනුස්සය මේකට විරැද්ධයි.රනිල් කවචත් එහෙමනේ, රටට හොද දේකට මනුස්සය කැමති නැ මතකනේ යුද්දෙ කරන කාලේ තොත්පිගල කියන්නෙ වනයක්, අරකද, මෙකද ඔකේ ජයග්රහනයක් තියෙනවද ,කිපාරක් නමි ගත්තද,මොන තරන් කොටියට කඩේ ගියාද කියල ? ඒහෙම නායකයෝ පුලුවන් පොල්පිති වලිනුත් කපාගන්ඩ.එහෙම කියල ඔයාලත් ඒ පස්සෙ යන්ඩ එපා අහසකඩා වැටෙනවෝ කියල පොඩිඩක් හොයල බලල දුවමු.![]()






uu kiwwe O/L & A/L ehema karala hodak kal kiyala. dn amathaka wela athi mn hithanne![]()

හැබැයි ඉතින් කඩුවෙලදී චාටර් උනාලු![]()
ඔවුවට විමල් බහින්නෙ නැනේ, විමල්ගෙ පක්ෂෙන් පළවෙනි පාරට ආපු එකෙක් දෙවැනිය උනා.විපක්ෂයක් නැති තැන ආණ්ඩුවම දෙපැත්තට බෙදෙනව. මම ඉන්නෙ කවුවෙල මම දැක්කෙ නැ විපක්ෂයේ එකෙක්වත් අඩුම ගානේ හරියට මිටින් එකක්වත් පවත්වනව.තනිකර විපක්ෂය හැසිරැනේ වදබැහැල වගේ
විමල් පරදින්නෙ ආණ්ඩුව පැරදුනානමි ඔය උඩින්ම දිනුවෙ 

අනිත් ටිකටත් උත්තර ඔනේ
ඔය ඔයාල හිතාගෙන ඉන්න හැටි හිතල බලපන් මචන් මහින්ද ගියාම පුතා එනවට කවුද කැමති? ලංකාවේ දෙතුන් දෙනෙක් ඉදි. මම නමි නැ.
ඒකයි මම කියුවෙ මහින්දගෙ පාලනය තියෙනකන් ජනතාව ඉදි එයත් එක්ක හැබැයි එයා ගියපු ගමන් නාමල් එන්ඩ චන්දෙ ඉල්ලුවොත් මොකද වෙන්නෙ? පරදින්නෙ උඩින් ලංකාවෙ මිනිස්සු මෝඩයො නෙමේ හොදට දැනුම තියෙනව.හැබැයි ගොඩක් අය හිතගෙන ඉන්නව මෝඩයි කියල ඇත්තටම එහෙම නැ![]()
ow machan lankawe minisunta hodaaaa danumak tiyanawa. eka tamai anarkali la pabala wa dinnewwe. eka tamai mervinla wage kuddo udinma dinewwe. mata penne danuma tikak wadi wage


යකෝ මූට sinhala font නැතුව වරද්දාගෙන ඇත්තේ .උඹල අර කසිකබල් චාවේස්ලා ගැන කතාව. ඒකා නිකන් කසිකබල් වාචාලයෙක් විතරයි. කරන්න පුළුවන් කෙන් ගෙඩියක් නැහැ. කවද හරි බල්ලෙක් වගේ මහපාරේ මැරිලා යයි අර Gaddafi වගේ.
![]()
![]()
චාවේස් බල්ලෙක් වගේ මැරෙයි?? බම්බුව තමයි , ක්රස්තෝලට ,චාවේස්ලට මිනිස්සු මල් තියල වඳින්නේ...
![]()



අනිවාර්යෙන් මෙන්න නායකයෝ අදර්ශයට ගතයුතු පාලකයෝ. ඔය බටහිර හිගන්නො වගේ නෙමේ යකෝ මූට sinhala font නැතුව වරද්දාගෙන ඇත්තේ .උඹල අර කසිකබල් චාවේස්ලා ගැන කතාව. ඒකා නිකන් කසිකබල් වාචාලයෙක් විතරයි. කරන්න පුළුවන් කෙන් ගෙඩියක් නැහැ. කවද හරි බල්ලෙක් වගේ මහපාරේ මැරිලා යයි අර Gaddafi වගේ.
![]()
![]()
පවුද්ගලික වත්කම් සහ පවුද්ගලික ආයතන ජනසතු කිරීමට රාජපක්ෂ ආණ්ඩුව මේ වනවිට පිබුරු පත් සකසා අවසන්ය. මේ පිලිබදව විරෝදය පල කිරීම සදහා බවුද්ද බික්ෂුන්, වියාපාර නායකයින්, විරුද්ද පක්ෂ දේශපාලන නායකයින් අත්වැල් බැදගෙන සිටිති. මේ පිළිබද ආණ්ඩුවේ පනත් කෙටුම්පත ඊලග සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙහිදී වියාපාර 36 ක් ජනසතු කිරීමට නියමිතය. ඒ අතර ප්‍රමුකපෙලේ හිල්ටන් සමාගමද වේ.



එතනදි උනේ වෙන දෙයක් පරන කඩුවෙල වයසක මිනිස්සු ටික බුද්ධදාසට සපෝටි ඒක් වැරැද්ධක් නැනේ. අනික විමල් බැස්සනමි බුද්ධදාසගේ කැලිත් හොයාගන්ඩ නැති වෙනව.ඔවුවට විමල් බහින්නෙ නැනේ, විමල්ගෙ පක්ෂෙන් පළවෙනි පාරට ආපු එකෙක් දෙවැනිය උනා.විපක්ෂයක් නැති තැන ආණ්ඩුවම දෙපැත්තට බෙදෙනව. මම ඉන්නෙ කවුවෙල මම දැක්කෙ නැ විපක්ෂයේ එකෙක්වත් අඩුම ගානේ හරියට මිටින් එකක්වත් පවත්වනව.තනිකර විපක්ෂය හැසිරැනේ වදබැහැල වගේ
විමල් පරදින්නෙ ආණ්ඩුව පැරදුනානමි ඔය උඩින්ම දිනුවෙ
![]()







ඉතින් දැන් කවුද විමල් ගැන කතා කරේ
මම මේ මගේ පොස්ට් එකක් quote කරපු නිසයි දැම්මේ
මම මෙතන කොහෙවත් කියල නැහැනේ විමල් පරාදයි කියලා.
ඇයි උඹ මෙච්චර විස්තරයක් කරේ![]()



