රාජපක්ෂ රෙජීමය ජනසතුව යලි කැදවයි.

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
මේ පනත තමයි මම දකින විදිහට ආණ්ඩුව ගේන හෙදම පනත. ඇයි එහෙම කියන්නෙ. මම දැක්ක එක්කෙනෙක් කියල තියෙනව පෙෘද්ගලික අංශය කොල්ල කන්ඩ කියල ,ඇත්ත ඒක නෙමෙයි පෙෘද්ගලික අංශයයි ඇත්තටම ජනතාව හා සේවකයන්ගෙ ශ'මය කොල්ල කන්නෙ හිතල බලන්න අවම වැටුප කියද කියල .හැබැයි රාජ්‍ය අංශයේ එහෙම නැ පෙෘද්ගලික අංහය බලන්නෙ කෙහොම හරි කරල ආදායම වැඩි කරගන්න.,ආදායම සුලු පිරිසක් වටා ගොනු කරගන්ඩ.හැබැයි රාජ්‍ය අංහය කෙහොමටවත් එහෙම නැ මුලික දෙය සේවය සැපයිම ආදායම දෙවන තැන. අරමුනු අභිමතාර්ත අහසට පෙළෙව වගේ :baffled:

ඇත්තට‍ම මේ පනත ගේන්නෙ සෙලින්කෝ වගේ පාඩු ලබන ආයතන රජයට පවර ගන්න. හිතල බලන්න සෙලින්කෝ බැංකුව වැටුන වෙලාවේ මහ බැංකුව ,සෙලින්කෝ බැංකුව ,රජයේ ලංකා බැංකුවට ගත්තෙ නැත්ත් අද ලංකාවේ බැංකු ඔක්කොම වැටෙන්ඩ තිබිබ. හරියයට ඇමරිකාවට උනාවගේ මතකනේ සින්එක. අන්න ඒවගේ රටේ පැවැත්මට ඉතා සංවේදි පාඩු ලබන පෙෘද්ගලිකආයතන ජනසතු කරාම මොකක්ද වැරැද්ධ?
ලෝකේ අලුත්ම ප'වනතාව තමයි රට හසුරවන්ඩ නමි රාජය අංශය වැඩි ප'මානයකින් දායක විය යුතුයි කියන දේ.ඒක අද ඇමරිකාවත් කරනමින් පවතිනව,ආර්ථික විදයාව දැනගෙන කතාකරමු නේද?

:lol::lol::lol:
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
මෙහෙමයි ජනසතු කරනව කියන්නෙ වෙනව ආර්ථික ක'මයක්. ධනවාදි ක'මය තුල ඔයා කියන දේ හරි රාජය පෙෘද්ගලික අංශයට උදවි කළ යුතුයි.එමෙනමි ඇමරිකාවේ ආර්ථික අරිබුදයක් ඇවිත් කෙහොමද ඇමරිකාවෙ වැටුනෙ? උදවු කරේ නැති හින්දද නැ උදවු කරා පෙෘද්ගලික අංශයටසමිපුර්නයෙන් පාලනය දිල හිරයන්නෙ නැ රටේ ඒකයි නව දැක්ම. මොකද එක සමාගමක් වැටුන ගමන් අනිත් ඒවත් වැටෙනව ඔක්කොම බැදිල තියෙන්නෙ. සෙලින්කෝ බැංකුවෙ නරක කාලෙක වෙචිචදෙයන් තව පොඩිඩෙන් මුලු රටටම නරක කාලයක් උදා වෙනව.හැබැයි අන්න ඒවගේ අවස්ථාවකදි ආයතන පවරගන්න පනතක් ඇවිත් තියෙනව එහෙම ආවා කියල සමස්ථ පෙෘද්ගලික අංශයම පවරගනේනෙ නැ නේ.අවධානම අඩු කරන්ඩ හොද පනතක් එචිචයි .
ලෝකේ ලොක්ම රටට උන දෙයන් පාඩමි ඉගෙන ගන්ඩ ඔනේ ඒක ඉගෙන ගෙන තියෙනව කියල පේනව. විවෘත ආර්ථීකය ගෙඩි ‍පිටින් මෙහෙට හරියන්නෙ නැ, ඒක අපේ ක'මයට හදාගන්ඩ වෙනව තලනාත්මකව. ඒක කරමින් පවතිනව හිරිම හොදයි කොරහේ කිබුල්ලු දකින්ඩ එපා යාලුව, හොදම පනතක් මේක නමි :yes::yes:

ubath me mepara o/l karana ekeda ara ponimala wage :D:D:D
 
anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,507
    3,751
    113
    ape rate wipakshe ban karana hoda detath pipakshai... wipakshai kiyanne hema detama wipakshai. ekai oya kahinne. wena ratawala wipaksha mehema newe hoda deta support naraka deta kachal .. ekata mehe. wiruddai. wahura denawa keewoth ekatath wiruddak oya karanne chanda gunduwak kiyanawa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ATHHA kthawa!!! Agree!!:yes::yes::yes::yes: 100% umbe kathawa hari! samahara ayta eka therne naha bun ganan gana epa..

    :yes::yes::yes: ාම්කනේ මචන් ,ගොඩක් අය දකින්නෙ ඇමරිකාවට සාපේක්ෂව,හැබැයි ඒකෙත් ඇමරිකාවවැරැද්ධ ගත්ත තැන් පෙන්නෙ නැ.බොහොම පටු කොටසක් විතරයි දකින්නෙ. රජය ගේන ඔනේ එකකට විරැද්ධයි අන්ධ දේශපාලනයක් වැඩක් නැ. අනික මම ගොඩක් තැන්වල කියල තියෙනව මිට වැඩිය හොද ආර්ථික ප'ථිපත්ති තියෙන කවුරැ හරි කනියඩායමක් ශක්තිමත්ව ඉන්නවද ලංකාව තුල කියල ඒවටත් උත්තර නැ.එහේ බනිනව කිසි වැඩක් නැ.මතවාද්යක් දර්ශනයක් නැ

    :yes::yes: :lol::lol:

    suddonta p*ka dena ayane meyala

    ඒ වගේ නේද:lol::P ගොඩක් අය දකින්නෙ ඇමරිකාවට සාපේක්ෂව,හැබැයි ඒකෙත් ඇමරිකාවවැරැද්ධ ගත්ත තැන් පෙන්නෙ නැ.බොහොම පටු කොටසක් විතරයි දකින්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol::lol::rofl:

    ubath me mepara o/l karana ekeda ara ponimala wage :D:D:D

    මෙහෙමනේ යාලුව මම ඉදිරිපක් කරල තියෙන්නෙ මතවාදයක් ඒකට විරැද්ධයි නමි ඇයි කියල උත්තර තියෙනඩත් ඔනේ.නිකන් සිනිබෝල කතාවක් කියල මග ඇරල හරියන්නෙ නැ :cool:
    මම o/l විතරක් නෙමේ a/l කරල ඉවරයි හැබැයි මේ පාරත් නෙම් :no::lol: :)
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    :lol::lol::lol: හිනා යන්නෙ සිංහල ලියල තියෙන විදිහට "බවුද්ද බික්ෂුන්" මේ මොකක්ද මේ? සිංහල හරියට ලියන් ඉස්සෙල්ලා පුරැදු වෙමු නේද?
    ආණ්ඩුවේන් ගේන හොපනතක් ඇයි විරැද්ධ වෙන්නෙ වා තමයි වෙනිසියුලාවේ චාවේස්ලත් කරන්නෙ නියම පනතක්

    අනේ යාලුව එයා දන්න තරම තමයි වෙනිසියුලාවෙ ඉන්න නියම නායකයෙක්, චාවේස් කියන්නෙ මුලු ලෝකෙම අලුතින් හිතන් පතන් පුරුදු කරන නව දැක්මක් නියෙන සමාජවාදි නායකයෙක්. :cool:
    චාවේස් මොකටද දාල යන්නෙ.දාල යනව කියන්නෙ පරාජය බාරගන්නව කියන එක ඒහෙම නැ, න්ද තියෙනවනේ වෙනිසියුලාවේ ජනතාවට දැන් චාවේස් කියන්නෙ විරයෙක්. හැමදාම චන්ද දිනනව බොහෙම හොද අනාගත දැක්මක් තියෙන නායකයෙක්.:yes:
    ඔයා කොහොමද චාවේස් ගැන හරියට දැන ගන්නෙ සිංහල වචනයක් ලියාලන්ඩ බැරි ඔයා :lol:
    බවුද්ද බික්ෂුන් කියන්නෙ කාටද? :rofl::lol: චාවේස් ගැන පස්සෙ කතා කරමුකො.බෙලිවියානු විප්ලවය ගැන එහෙම :yes::yes:
    වෙනිසියුලාව කියන්නෙ දියුනුවෙන රටක් අධිරාජ්‍යයවාදි සුරා කැමේ උපරිමය තිබිබ අන්ත දුප්පත් රට හදල ගත්තෙ චාවේස්. දැනගෙන කතාකරමු. රට හැදුවෙ ඇමරිකාව ඇතුලු බටහිර බලවතුන් පාලනය කළ වෙනිසිසයුලාවේ තෙල් සමිපත ජනසතු කරමින් . ඒකනේ ඇමරිකන්කාරය ඔචිචර මල චාවේස් එක්ක.චාවේස් කනෙන් අල්ලල එළියට දැ‍ම්මෙ ඇමරිකන්කාරයව:yes::yes:
    මහින්දත් ඒ අඩිපාරේම යනවනමි හරිම හෙදයිනෙ කිසිම වැරැද්ධක් නැ:yes::yes:

    මේ පනත තමයි මම දකින විදිහට ආණ්ඩුව ගේන හෙදම පනත. ඇයි එහෙම කියන්නෙ. මම දැක්ක එක්කෙනෙක් කියල තියෙනව පෙෘද්ගලික අංශය කොල්ල කන් කියල ,ඇත්ත ඒක නෙමෙයි පෙෘද්ගලික අංශයයි ඇත්තටම ජනතාව හා සේවකයන්ගෙ ශ'මය කොල්ල කන්නෙ හිතල බලන්න අවම වැටුප කියද කියල .හැබැයි රාජ්‍ය අංශයේ එහෙම නැ පෙෘද්ගලික අංහය බලන්නෙ කෙහොම හරි කරල ආදායම වැඩි කරගන්න.,ආදායම සුලු පිරිසක් වටා ගොනු කරගන්ඩ.හැබැයි රාජ්‍ය අංහය කෙහොමටවත් එහෙම නැ මුලික දෙය සේවය සැපයිම ආදායම දෙවන තැන. අරමුනු අභිමතාර්ත අහසට පෙළෙව වගේ :baffled:

    ඇත්තට‍ම මේ පනත ගේන්නෙ සෙලින්කෝ වගේ පාඩු ලබන ආයතන රජයට පවර ගන්න. හිතල බලන්න සෙලින්කෝ බැංකුව වැටුන වෙලාවේ මහ බැංකුව ,සෙලින්කෝ බැංකුව ,රජයේ ලංකා බැංකුවට ගත්තෙ නැත්ත් අද ලංකාවේ බැංකු ඔක්කොම වැටෙන්ඩ තිබිබ. හරියයට ඇමරිකාවට උනාවගේ මතකනේ සින්එක. අන්න ඒවගේ රටේ පැවැත්මට ඉතා සංවේදි පාඩු ලබන පෙෘද්ගලිකආයතන ජනසතු කරාම මොකක්ද වැරැද්ධ?
    ලෝකේ අලුත්ම ප'වනතාව තමයි රට හසුරවන්ඩ නමි රාජය අංශය වැඩි ප'මානයකින් දායක විය යුතුයි කියන දේ.ඒක අද ඇමරිකාවත් කරනමින් පවතිනව,ආර්ථික විදයාව දැනගෙන කතාකරමු නේද?

    මචන් බලපන් උඹේ ඇහේ පරාලයක් තියෙනවා :lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: Mr Dilshan

    HATE

    Junior member
  • Aug 5, 2009
    270
    12
    18
    :yes::yes::yes: ාම්කනේ මචන් ,ගොඩක් අය දකින්නෙ ඇමරිකාවට සාපේක්ෂව,හැබැයි ඒකෙත් ඇමරිකාවවැරැද්ධ ගත්ත තැන් පෙන්නෙ නැ.බොහොම පටු කොටසක් විතරයි දකින්නෙ. රජය ගේන ඔනේ එකකට විරැද්ධයි අන්ධ දේශපාලනයක් වැඩක් නැ. අනික මම ගොඩක් තැන්වල කියල තියෙනව මිට වැඩිය හොද ආර්ථික ප'ථිපත්ති තියෙන කවුරැ හරි කනියඩායමක් ශක්තිමත්ව ඉන්නවද ලංකාව තුල කියල ඒවටත් උත්තර නැ.එහේ බනිනව කිසි වැඩක් නැ.මතවාද්යක් දර්ශනයක් නැ

    ඒ වගේ නේද:lol::P ගොඩක් අය දකින්නෙ ඇමරිකාවට සාපේක්ෂව,හැබැයි ඒකෙත් ඇමරිකාවවැරැද්ධ ගත්ත තැන් පෙන්නෙ නැ.බොහොම පටු කොටසක් විතරයි දකින්නෙ.

    eka hari...lankawe minisunta atheethaya ikmanta amthka wenwa bun karapu hoda wada mathaka naha...rata nidahas karagatha ewa mathakth naha..podi deyak alan ka gahanana inwa ona tharam kastya ithin..rata gana hangeemak naha e wage ayata..:no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ape rate wipakshe ban karana hoda detath pipakshai... wipakshai kiyanne hema detama wipakshai. ekai oya kahinne. wena ratawala wipaksha mehema newe hoda deta support naraka deta kachal .. ekata mehe. wiruddai. wahura denawa keewoth ekatath wiruddak oya karanne chanda gunduwak kiyanawa

    :yes::yes::yes: ඇත්ත මචන් විපක්ෂය තනිකර නටන්ගෙ ඇමරිකාවේ පදයට ඇමරිකාවට සාපේක්ෂව බලනව සුද්දගෙ මතවාදයට විරැද්ධයි ඉතින් විරැද්ධ වෙනව ඒකේ ඇතිනව තාවයක් නැ වෙනිසුයුලාව මුලික කරගත් රටවල

    එතැනදී අපට චාවේස්ගෙන් ඉගෙන ගත යුතු බොහෝ දේවල් තිබෙනවා. චාවේස් බොලිවේරියානු විප්ලවය කළේ ස්වදේශික මුද්‍රාව යටතේයි. ඔහු මාක්ස්, එංගලස්, ලෙනින් ගැන කතා කළේ අඩුවෙන්. ඒත් සිමොන් බොලිවාර් ගැන වැඩියෙන් කතා කළා.වෙනිසියුලානු සමාජයේ වන යහපත් හර පද්දතීන් ඔහු විප්ලවය වෙනුවෙන් යොදා ගත්තා. ඒ නිර්මාණශීලීත්වය, ප‍්‍රායෝගික ව්‍යවහාරික ඥානය නොතිබුණා නම් චාවේස්ට හැකිවන්නේ නැහැ වෙනිසියුලාව අද මේ ජයග‍්‍රාහී තත්ත්වයට රැුගෙන එන්න.

    අද අපේ රටේ වමේ ප‍්‍රගතිශීලී දේශපාලන පක්‍ෂවලට බල කෙරෙනවා, අතීතයට යන්න නොවෙයි, මේ වර්තමානයේ අපි ඉදිරිපිට ජීවමානව පෙනෙන වෙනිසියුලානු මොඩලය අරගෙන, ඒ අත්දැකීම් ඔස්සේ ඉදිරියට යන්න. ඉතිහාසය විසින් ලාංකීය ප‍්‍රගතිශීලී අධිරාජ්‍යවිරෝධී අරගලය නිර්මාණය කිරීමේ වගකීම අද අපට පවරලා තියෙනවා

    මෙන්න මේ වගකිම ඉදිරියට ගෙනි යන්න ගෙනපු හොද පනතක් මෙකෙන් අවැඩක් වෙනවනමි වෙන්නෙ දෙන්නෙකුට, තුන්දෙනෙකුට. ඉතින් ඒ 2-3 වෙන්වෙන් ඇයි සමස්ථ ජනතව බිල්ලට දිල මේකට විරැද්ධ වෙන්නෙ.මෙකේන් මුලු රටටම හොදක් වෙනව, කෙලවෙන්නෙ ටයි කෝටි ගහගත්ත වියාපාර අයිති කාරයො දෙන්නෙකුට තුන් දෙනුකුට.ඇයි විපක්ෂය ‍එ දෙදෙනා තුන්දෙනා වෙන්වෙන් රටටම දෝහි වෙන්නෙ?.මේවගේ විකාර මතයක් තියගෙනද චන්ද වලට විපක්ෂය එන්නෙ පරදිනව කියන දේ අහන්ඩක් දෙයක්ද?. විපක්ෂය හිටගන්ඩ ඔනේ රටේ ජනතාවත් එක්ක අවාසනාවට රනිල් හිටගෙන ඉන්නෙ වියාපාරිකයන් දෙන්නෙකු තුන්දෙනෙක් වෙන්වෙන්,මහින්ද මුලු රටේම මිනිස්සු වෙනුවෙන් කවුද හරි????????: කවුද දිනන්නෙ??????):):):)
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :lol::lol::lol::lol::rofl:

    මෙහෙමනේ යාලුව මම ඉදිරිපක් කරල තියෙන්නෙ මතවාදයක් ඒකට විරැද්ධයි නමි ඇයි කියල උත්තර තියෙනඩත් ඔනේ.නිකන් සිනිබෝල කතාවක් කියල මග ඇරල හරියන්නෙ නැ :cool:
    මම o/l විතරක් නෙමේ a/l කරල ඉවරයි හැබැයි මේ පාරත් නෙම් :no::lol: :)

    onna uda uththara dila. :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් බලපන් උඹේ ඇහේ පරාලයක් තියෙනවා :lol::lol::lol:

    ඒවා මචන් මිස් වෙන ඒවා. අනික මම ගහද්දි "ප්‍ර" වදින්නෙ නැ වදින්නෙ මෙහෙම "ප' ". "ඔ" ගහන්නෙ shift එකක් එක්ක හිටපු ගමන් පනිනව "ඔ" වදින්නෙ නැ "එ" වදින්නෙ හරියට එබෙන්නෙ නැති උනාම.අනික "රු " ඒක වදිනනෙ "රැ" ඔය වගේ අවුල් තියෙනව සමස්ථයක් වසයෙන් වචන හරි නැතුව මම කොහෙවත් සිංහල වැරදියට ලියල නැ :cool:
    බවුද්ද බික්ෂුන් වගේ එවා මේවනේ රජ වැරදි :lol::lol::lol::lol: කතාකරල වැඩක් නැ මම හිතන්නෙ තමන්ගෙ ආගම හරියට ලියාගන්ඩ දන්නෙ නැනේ ලියපු කෙනා :lol::P
    කවුරැ හරි ගාව තියෙනනමි ICTA දෙන එකට වැඩිය හොද එකක් තියෙනවනමි දෙනවද? මේකේ සැහෙන අවුල් තියෙනව

    [/QUOTE]
     
    Last edited:

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ඒවා මචන් මිස් වෙන ඒවා. අනික මම ගහද්දි "ප්‍ර" වදින්නෙ නැ වදින්නෙ මෙහෙම "ප' ". "ඔ" ගහන්නෙ shift එකක් එක්ක හිටපු ගමන් පනිනව "ඔ" වදින්නෙ නැ "එ" වදින්නෙ හරියට එබෙන්නෙ නැති උනාම.ඔය වගේ අවුල් තියෙනව සමස්තයක් වසයෙන් වචන හරි නැතුව මම කෙහෙවත් සිංහල වරදියට ලියල නැ :cool:
    බවුද්ද බික්ෂුන් වගේ එවා මේවනේ රජ වැරදි :lol::lol::lol::lol: කතාකරල වැඩක් නැ මම හිතන්නෙ තමන්ගෙ ආගම හරියට ලියාගන්ඩ දන්නෙ නැනේ ලියපු කෙනා :lol::P

    ඔය මුලින් ම ලියල තියෙන කෙනාටත් වෙලා තියෙන්නෙ ඔය වගේ ම සිද්ධියක් තමයි.

    ඕක වැරදිලා තියෙන්නෙ බෞද්ධ භික්ෂුව කියලා computer එකක ගහන්න අමාරු හින්දා මිසක් ඒක ලියන්න දන්නේ නැති හින්දා නෙමෙයි කියලා තේරෙන්නෙ නැද්ද? :rolleyes::rolleyes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මුලින්ම ලියල තියෙන කෙනාටත් වෙලා තියෙන්නෙ ඔය වගේ ම සිද්ධියක් තමයි.

    ඕක වැරදිලා තියෙන්නෙ බෞද්ධ භික්ෂුව කියලා computer එකක ගහන්න අමාරු හින්දා මිසක් ඒක ලියන්න දන්නේ නැති හින්දා නෙමෙයි කියලා තේරෙන්නෙ නැද්ද? :rolleyes::rolleyes:

    නැ මචන් ඇත්තටම බෞද්ධ භික්ෂුව කියල ලියාගන්ඩ දන්නෙ නැති එවුන් ඉන්නව.ඔය විදිහටම ලියන්ඩ ගියපු පළාත් සභා මන්ති බයිටි වෙචිච සින් එකක් රිවිර පත්තරේ ගියා :lol:
    "බවුද්ද බික්ෂුන්" දැක්ක ගමන් මතක් උනේ ඒක. ඒකයි දිල ඇරියෙ :lol::lol:;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ei49zo.jpg

    ඇයි ඔචිචර බය එන්ඩකො කෙලින්.නම දාල දිල තියෙනව එයාමද දන්නෙ නැ :rolleyes:
    කෙහොම උනත් හැංගෙන්ඩ එපා බන් කෙලින් වරෙල්ල කිසිම මතවාදියක් නැ කටිටියම හරිම අසරනයි වගේ :lol:
     
    Nov 28, 2009
    90
    2
    0
    :lol::lol::lol: හිනා යන්නෙ සිංහල ලියල තියෙන විදිහට "බවුද්ද බික්ෂුන්" මේ මොකක්ද මේ? සිංහල හරියට ලියන්ඩ ඉස්සෙල්ලා පුරැදු වෙමු නේද?
    ආණ්ඩුවේන් ගේන හොද පනතක් ඇයි විරැද්ධ වෙන්නෙ ඔවා තමයි වෙනිසියුලාවේ චාවේස්ලත් කරන්නෙ නියම පනතක්
    Buruwo.... Janasathu karanna kalin mulu ratama hora kana eka nawattanna kiyapan... meee haraka....
     
    • Like
    Reactions: Mr Dilshan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Buruwo.... Janasathu karanna kalin mulu ratama hora kana eka nawattanna kiyapan... meee haraka....

    කොන්ද පන නැති ‍ෆේක් කාරයන්ට උත්තර දෙනු නොලැබේ. :baffled::P:P ඔන්න රිපෝටි කරා හමිබෙයි ටොපිය :cool:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ei49zo.jpg

    ඇයි ඔචිචර බය එන්ඩකො කෙලින්.නම දාල දිල තියෙනව එයාමද දන්නෙ නැ :rolleyes:
    කෙහොම උනත් හැංගෙන්ඩ එපා බන් කෙලින් වරෙල්ල කිසිම මතවාදියක් නැ කටිටියම හරිම අසරනයි වගේ :lol:

    නම දාල තියෙන්නෙ එයාම තමයි.

    උඹ 'විප්ලවකාරී' 'දේශමාමක' පටු අදහස් ඔලුවට ගහලා තියෙන නිල් පාට කණ්ණාඩි දා ගත්තු පල් මෝඩයෙක් කියල පේන හින්දයි, සුදු වෑන් වලට බය හින්දයි තමයි මේවට දිගින් දිගට ප්‍රසිද්ධියේ උත්තර දෙන්නෙ නැත්තෙ. කියන්න දේවල් නම් ඕනවටත් වඩා තියෙනවා.

    උඹේ ජීවිතේ ලොකුම ජයග්‍රහණය එලකිරි ඒකේ ත්‍රෙඩ් එකක පෝස්ට් කරලා පොර වෙන එක වෙන්න පුලුවන්. ඒකට ඉතින් මට කරන්න දෙයක් නෑ. ලොකු පින්තූරයක් පෝස්ට් කරගන්න අන්තිමට මම දිනුම් කියලා. අපිත් ඕනමනම් අත්පුඩියක් එහෙම ගහන්නම්.:lol::lol:

    උඹ මේ ආර්ථික විද්‍යාව ගැන මගුලක් කියනවා සෙලින්කෝ බැංකුවක් ගැන කතා කර කර. :rolleyes::lol::rolleyes::lol: eranga_rama කිව්වට පස්සෙවත් වැරැද්ද හදා ගත්තෙ නැහැ. ඌ අහපු හැම ප්‍රශ්නෙටම උත්තර දුන්නෙත් නෑ. අනේ මන්දා බං ඇමෙරිකාවෙ වෙච්ච බැංකු අර්බුදයයි මේකයි හාත්පසින්ම වෙනස් කියලා තේරුම් ගන්න පුලුවන් අය ඉන්නවා කියලා හරි දැන ගනින්. :rolleyes:

    උඹේ පදේම තමා උඹටත් මට කියන්න තියෙන්නෙ. දැනගෙන කතා කරපන් බං.

    එලකිරියේ ඉදිරි පෝස්ට් සඳහා සුබ පැතුම්.
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඒවා මචන් මිස් වෙන ඒවා. අනික මම ගහද්දි "ප්‍ර" වදින්නෙ නැ වදින්නෙ මෙහෙම "ප' ". "ඔ" ගහන්නෙ shift එකක් එක්ක හිටපු ගමන් පනිනව "ඔ" වදින්නෙ නැ "එ" වදින්නෙ හරියට එබෙන්නෙ නැති උනාම.අනික "රු " ඒක වදිනනෙ "රැ" ඔය වගේ අවුල් තියෙනව සමස්ථයක් වසයෙන් වචන හරි නැතුව මම කොහෙවත් සිංහල වැරදියට ලියල නැ :cool:
    බවුද්ද බික්ෂුන් වගේ එවා මේවනේ රජ වැරදි :lol::lol::lol::lol: කතාකරල වැඩක් නැ මම හිතන්නෙ තමන්ගෙ ආගම හරියට ලියාගන්ඩ දන්නෙ නැනේ ලියපු කෙනා :lol::P
    කවුරැ හරි ගාව තියෙනනමි ICTA දෙන එකට වැඩිය හොද එකක් තියෙනවනමි දෙනවද? මේකේ සැහෙන අවුල් තියෙනව

    [/QUOTE]

    අනෙ පල චූ මල්ලි යන්න හැම රෙද්ද අස්සෙම reply කරන්න එනවා දන්න මගුලකුත් නැ සෑහෙන අවුල තියෙන්නෙ උබේ ICTA එකත් රජයේ ආයතනයක් තමයි ගිහින් කියපන් අකුරු වදින්නෙ පු* වෙලා කියලා එතකොට උබටම කියලා එකක් හදලා දෙයි.අනිත් එවුන්ට කෑ ගහන්න ඉස්සෙල්ලා උබ හරියට type කරන්න ඉගෙන ගනින්.

    'ප්‍ර' ර ට 'ප' වදිනවනම් shit එක පනිනවා නම් keyboard එක පොළොවෙ ගහලා ගිහින් බුදිය ගනින් ගොං පාර්ට් දෙන්නෙ නැතුව.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    නම දාල තියෙන්නෙ එයාම තමයි.

    උඹ 'විප්ලවකාරී' 'දේශමාමක' පටු අදහස් ඔලුවට ගහලා තියෙන නිල් පාට කණ්ණාඩි දා ගත්තු පල් මෝඩයෙක් කියල පේන හින්දයි, සුදු වෑන් වලට බය හින්දයි තමයි මේවට දිගින් දිගට ප්‍රසිද්ධියේ උත්තර දෙන්නෙ නැත්තෙ. කියන්න දේවල් නම් ඕනවටත් වඩා තියෙනවා.

    උඹේ ජීවිතේ ලොකුම ජයග්‍රහණය එලකිරි ඒකේ ත්‍රෙඩ් එකක පෝස්ට් කරලා පොර වෙන එක වෙන්න පුලුවන්. ඒකට ඉතින් මට කරන්න දෙයක් නෑ. ලොකු පින්තූරයක් පෝස්ට් කරගන්න අන්තිමට මම දිනුම් කියලා. අපිත් ඕනමනම් අත්පුඩියක් එහෙම ගහන්නම්.:lol::lol:

    උඹ මේ ආර්ථික විද්‍යාව ගැන මගුලක් කියනවා සෙලින්කෝ බැංකුවක් ගැන කතා කර කර. :rolleyes::lol::rolleyes::lol: eranga_rama කිව්වට පස්සෙවත් වැරැද්ද හදා ගත්තෙ නැහැ. ඌ අහපු හැම ප්‍රශ්නෙටම උත්තර දුන්නෙත් නෑ. අනේ මන්දා බං ඇමෙරිකාවෙ වෙච්ච බැංකු අර්බුදයයි මේකයි හාත්පසින්ම වෙනස් කියලා තේරුම් ගන්න පුලුවන් අය ඉන්නවා කියලා හරි දැන ගනින්. :rolleyes:

    උඹේ පදේම තමා උඹටත් මට කියන්න තියෙන්නෙ. දැනගෙන කතා කරපන් බං.

    එලකිරියේ ඉදිරි පෝස්ට් සඳහා සුබ පැතුම්.

    :shocked::shocked::shocked::shocked:
    :lol::lol::lol::lol::lol:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අනෙ පල චූ මල්ලි යන්න හැම රෙද්ද අස්සෙම reply කරන්න එනවා දන්න මගුලකුත් නැ සෑහෙන අවුල තියෙන්නෙ උබේ ICTA එකත් රජයේ ආයතනයක් තමයි ගිහින් කියපන් අකුරු වදින්නෙ පු* වෙලා කියලා එතකොට උබටම කියලා එකක් හදලා දෙයි.අනිත් එවුන්ට කෑ ගහන්න ඉස්සෙල්ලා උබ හරියට type කරන්න ඉගෙන ගනින්.

    'ප්‍ර' ර ට 'ප' වදිනවනම් shit එක පනිනවා නම් keyboard එක පොළොවෙ ගහලා ගිහින් බුදිය ගනින් ගොං පාර්ට් දෙන්නෙ නැතුව.

    :baffled::baffled::baffled:
     
    Last edited: