රාජපක්ෂ වරුන්ට විරුද්ධ අයට රතු කොටු ඇයි?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    රාජපක්ෂ වරුන්ට විරුද්ධ අයට රතු කොටු ඇයි?

    එළකිරියේ රාජපක්ෂලාට කඩේ යන උන්ට නිල් කොටු පිරිලා
    සජියට ලපයට කඩේ යන උන්ට රතු කොටු පිරිලා

    ඇයි එහෙම ඒ ?
     
    • Like
    Reactions: wqe123

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මිනිස්සු සජියටයි ලපයටයි කැමති නෑ උන් යුද්දෙ කාලෙ කරපු වැඩ දන්නව
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    උඹට පිස්සුද ඔය ඕන තරම් ඉන්නෙ UNP/JVP උන් මේකෙ නිල් කොටු තියෙන.උඹ කියන්නේ FAKE id ගැන වෙන්නැති.අැත්තනෙ බං තමන්ගෙ මතය කියන්න fake හදන්න ඕනද..