රාජපක්ෂ ශාපය නිම නැත.

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    මෙවර මැතිවරණයෙන් පෙනුනේ පොහොට්ටුව මහජන පරණ නියෝජිතයින් මහජනතාව විසින් ප්‍රතික්ෂේප කොට ඇති බවක්.
    ඒ අය ස්වාදීනව තමන් චන්දෙ දෙන කඳවුර තෝරාගෙන ඇති බවක් පේන්න තියෙනවා.

    මහින්ද රාජපක්ෂ ගේ පුත්‍රයා පවා ඔවුන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා.

    රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රටේ තම දේශපාලන ගමන ගැන නොහිතා ජනකාන්තවාදී නොවී තම දූර කාලය තුල අභියෝගාත්මක තීන්දු තීරණ ගත් නායකයෙක්.
    රාජපක්ෂ ලාට ජිවිත දානය දුන්නේ ඔහුයි.
    නාමල් අද මැතිවරණ යට ඉදිරිපත් උනේ ඔහු නිසයි.
    නමුත් රනිල් වික්‍රමසිංහ ගේ පරාජය වැඩියෙන්ම බලාපොරොත්තු උනේ රාජපක්ෂ පවුල බව නාමල් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමෙන් පැහැදිලි ලෙස පෙනී යයි.

    දිට්ට ධම්ම වේදය කාටත් උරුමය.
    රජෙක් ලෙස කිරුළු පලන් මහජන මුදලින් මහා පවුලක් රාජකීය කරගන්නට වෙර දැරීමේ පාපය ලෙස අවලංගු කාසියක් ලෙස සිත් වේදනාවෙන් මියෙන්නට විම තරම් කරුමක් මේ ලොව තව ත් නැත.

    ඇත්තටම මහින්ද රාජපක්ෂ යනු අරමුණක් දැක්මක් ඇතුව ඉලක්කයක් කරා ගමන් කරන නායකයෙක් වුවේ නම් ජේ ආර් වැනිවම මේ රටේ විශාල යුග පෙරලියක් කරන්න ට ඔහුට හැකියාව තිබුණි.
    නමුත් ජවිපෙ ඔහුව කරලියට ගෙනාවේම රජාට අන්දලා නිසා ඔහු ඒ රාජකීය භාවය තුල පමණට වඩා තම වටේ සහුර්දයන්ට මහජන මුදල් ගසා කෑමට හැකි වෙස්සන්තර වෙන්නට වුයෙන් ඔහුගේ පැවැත්මේ අවසානය අතිශය ශෝක ජනක විය.

    හැබැයි දැන් තත්වය වෙනස් ය

    රනිල් වික්‍රමසිංහ නැවත බලයේ සිටියා නම් හොයාගන්නවත් බැරි ලෙස අහෝසි වීමට ගිය රාජපක්ෂ නාමය යාන්තම් සජිත් සහ අනුර පිහිටෙන් ජිවත් කරවාගෙන යා හැකි වෙලා තියෙනවා.

    ඒ නිසා මිදෙන්නට තිබුණු රාජපක්ෂ වසංගතය බොරු බිල්ලෝ නිසා මේ මාතෘ භුමිය මංකොල්ල කන්න කිසිම බියකින් තොරව කටයුතු කරනු ඇත.

    ඒ දුර්වල අනුර සහ දුර්වල සජිත් දෙපොල නිසා බව අනාගතයේදී වටහෙනනු ඇත.
    කිසිම විදියකින් කිසිම රාජපක්ෂ කෙනෙක් හිරගෙයි දැමීම අනුර ආණ්ඩුව නොකරනම දෙයකි.

    -ෆේසබුක් විපක්ෂය.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕකා තමයි පල් හොරු රැල රෙද්ද අස්සෙ දාගත්තේ
     
    • Like
    Reactions: Cypress

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,940
    113
    pottuwe hora rala sjb eka asse ringuwa kiyala thamai kiyanne, kotasak hamu gawa, kotasak podi maina gawa, ithiriya puthano gawa,
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඇටනමයෝ සෙට එක 2.50 ට බැස්සුවේ රනිල්... ඒ වගේම පොහොට්ටු කෑලි කෑලි වලට කැඩුවෙත් රනිල්.
    බම්බුව තමයි. මිනිස්සුන්ට එපා වෙලා උන්ව දෙකයි පනහට දැම්මේ. අන්තිමට ඌවත් මිනිස්සුන්ට එපා උනා
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,864
    13,097
    113
    හූනියකමට දාපු පෙරේතයෝ වගේ මුන්. හූනියම කපනකම් යන් නෑ. හූනියම කපන්න තියෙන්නේ නොවැම්බර් 23 කියලයි ආරංචිය :ROFLMAO: :ROFLMAO:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉතිං දැන් ඒ හොරු අල්ලපංකෝ පොන්නයෝ 🤣🤣
    මුලින්ම හොරුන්ගෙ නම් ලැයිස්තුවයි හොරාකාපු දේවල් ලිස්ට් එකයි දීපන්? @2osama
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    රාජපක්ස නෙමෙයි උන්ට කඩේ යනවේසිගේ පුතාලගේ සාපේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    හිට්ලර් මලාට පස්සේ පොරගේ ජානමය ඥාති යයි සැක සියල්ලන්ම හොයල මරුවලු. මුන්ටත් එහෙම එකක් කරන්නේ නැතුව මේ සාපෙන් ගැලවෙන්න බෑ
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    බම්බුව තමයි. මිනිස්සුන්ට එපා වෙලා උන්ව දෙකයි පනහට දැම්මේ. අන්තිමට ඌවත් මිනිස්සුන්ට එපා උනා
    ajapaksala horu lesa hanwadu gahanna patan gaththe AKD + Yahapalane!

    raththaran asseyo - lambogini - 19.. amo amo
     

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    Mahindaya gattu naya gewalath iwarai kiwwa. 2015 n passse oya hansa poottuwa gattu naya ugule tamai kattiyata set une lassanata.
    Oka kiwwe mama nemai. Current president of Srilanka