මෙවර මැතිවරණයෙන් පෙනුනේ පොහොට්ටුව මහජන පරණ නියෝජිතයින් මහජනතාව විසින් ප්‍රතික්ෂේප කොට ඇති බවක්.
ඒ අය ස්වාදීනව තමන් චන්දෙ දෙන කඳවුර තෝරාගෙන ඇති බවක් පේන්න තියෙනවා.
මහින්ද රාජපක්ෂ ගේ පුත්‍රයා පවා ඔවුන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා.
රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රටේ තම දේශපාලන ගමන ගැන නොහිතා ජනකාන්තවාදී නොවී තම දූර කාලය තුල අභියෝගාත්මක තීන්දු තීරණ ගත් නායකයෙක්.
රාජපක්ෂ ලාට ජිවිත දානය දුන්නේ ඔහුයි.
නාමල් අද මැතිවරණ යට ඉදිරිපත් උනේ ඔහු නිසයි.
නමුත් රනිල් වික්‍රමසිංහ ගේ පරාජය වැඩියෙන්ම බලාපොරොත්තු උනේ රාජපක්ෂ පවුල බව නාමල් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමෙන් පැහැදිලි ලෙස පෙනී යයි.
දිට්ට ධම්ම වේදය කාටත් උරුමය.
රජෙක් ලෙස කිරුළු පලන් මහජන මුදලින් මහා පවුලක් රාජකීය කරගන්නට වෙර දැරීමේ පාපය ලෙස අවලංගු කාසියක් ලෙස සිත් වේදනාවෙන් මියෙන්නට විම තරම් කරුමක් මේ ලොව තව ත් නැත.
ඇත්තටම මහින්ද රාජපක්ෂ යනු අරමුණක් දැක්මක් ඇතුව ඉලක්කයක් කරා ගමන් කරන නායකයෙක් වුවේ නම් ජේ ආර් වැනිවම මේ රටේ විශාල යුග පෙරලියක් කරන්න ට ඔහුට හැකියාව තිබුණි.
නමුත් ජවිපෙ ඔහුව කරලියට ගෙනාවේම රජාට අන්දලා නිසා ඔහු ඒ රාජකීය භාවය තුල පමණට වඩා තම වටේ සහුර්දයන්ට මහජන මුදල් ගසා කෑමට හැකි වෙස්සන්තර වෙන්නට වුයෙන් ඔහුගේ පැවැත්මේ අවසානය අතිශය ශෝක ජනක විය.
හැබැයි දැන් තත්වය වෙනස් ය
රනිල් වික්‍රමසිංහ නැවත බලයේ සිටියා නම් හොයාගන්නවත් බැරි ලෙස අහෝසි වීමට ගිය රාජපක්ෂ නාමය යාන්තම් සජිත් සහ අනුර පිහිටෙන් ජිවත් කරවාගෙන යා හැකි වෙලා තියෙනවා.
ඒ නිසා මිදෙන්නට තිබුණු රාජපක්ෂ වසංගතය බොරු බිල්ලෝ නිසා මේ මාතෘ භුමිය මංකොල්ල කන්න කිසිම බියකින් තොරව කටයුතු කරනු ඇත.
ඒ දුර්වල අනුර සහ දුර්වල සජිත් දෙපොල නිසා බව අනාගතයේදී වටහෙනනු ඇත.
කිසිම විදියකින් කිසිම රාජපක්ෂ කෙනෙක් හිරගෙයි දැමීම අනුර ආණ්ඩුව නොකරනම දෙයකි.
-ෆේසබුක් විපක්ෂය.