1947 සිට අද වෙන තුරු ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරය 16 දෙනෙක් දරල තියෙනවා.
පලවෙනි අග්‍රාමාත්‍ය - ඩි එස් සේනානායක 1947 සිට 1952
ඩඩ්ලි සේනානායක - 3 වරක් අග්‍රාමාත්‍ය ධුරය දරනවා
සිරිමාවෝ බණ්ඩාරනායක - 2 වරක් අග්‍රාමාත්‍ය ධුරය දරනවා, ලෝකයේ පළවැනි කාන්තා අගමැතිනිය
රනිල් වික්‍රමසිංහ - 6 වරක් අග්‍රාමාත්‍ය ධුරය දරනවා
හරිනි අමරසුරිය - දැනට ධුරය දරනවා
6%ක අධ්‍යාපනයට අයවැයෙන් වෙන් කරන්න ඕන කියන සමාජ මතය බෙදාහරිමින් ඇය විදියක් විදියක් ගානේ ගොසින් අද අධ්‍යාපන ඇමති වෙලා ඉන්නවා
ඒ වගේම සමලිංගික මතය සමාජයට මුදාහරින්න මහත් පිටුවහලක් කරලා තියෙනවා
අධ්‍යාපන ප්‍රතිසංසකරණය හරහා පාසැල් පොත්වලට ලිංගික වෙබ් අඩවි මුදා හරිනවා
මාලිමාවේ ප්‍රතිපත්තිවලට අනුව තම පක්ෂය තුල ජනතාව ප්‍රතික්ෂේප කරන එකදු මන්ත්‍රීවරයෙකුවත් තබා නොගන්න නිසා හරිනි ඉවත්වීම අගය කරනවා.
රටේ ජීවනාලිය වන අධ්‍යාපනයට මෙවැනි පහත් දෙයක් සිදුවූ බව ආණ්ඩුව පිළිගත්තා
එය සාමුහිකව පිළිගන්න බවටද ජනතාව ඉදිරියේ පවසා සිටියා
මේ අනුව ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න සුදුසුයි.
හරිනි ඉවත්වෙනු!
#GoHomeHarini