දේශපාලනෙ පැත්තකින් තිබ්බොත් ඔය කතාව හරියටම හරි .
ප්‍රෙමදාස රජෙක් වෙන්න සැහෙන්න කට්ටක් කාපු පොරක් .මොකද ප්‍රෙමදාසත් කුලෙ හීන රටෙ හැටියට පල්ලෙහා පන්තියෙන් උඩට ආපු කෙනෙක් .
ප්‍රෙමදාසත් ගනුදෙනු කරෙ ජයවර්ධනලා, රත්වත්තෙලා ,බණ්ඩාරනායකලා වගෙ චරිත එක්ක .
අහලා තිබ්බ විදියට ප්‍රෙමදාස රාජසිංහ රජුගෙ සිංහාසනෙත් ඉඳගත්තළු .
සජී පුතා රටෙම තියෙන නිධන් ටික හාර හාර ගියාළු.
හෙමා ප්‍රෙමදාසගෙ කොට ඇඳුමෙන් ඉන්න ෆොටො එකක් ගත්තා කියලා කැමරමන්ව අතුරුදහන් කෙරෙව්වාලු .
ටී වී එකෙ දවසම ප්‍රෙමදාසගෙ ගුණ වර්ණනාවළු තිබ්බෙ.
රාජපක්ෂ ව්‍යාධිය ගත්තොත්
ඒක යුද්ධෙ ඉවර වෙනකොට ඇරඹෙන දෙයක් .
යුධ ජයග්‍රහණයෙ ගෞරවයත් එක්ක මහින්ද රජෙක්ට ඇන්දා.
දැන් මෙ රාජකිය ප්‍රතිරූපෙට තමා මිනිස්සු ඡන්දෙ දෙන්නෙ.
පොහොටූවෙ පැවැත්ම ඒ ප්‍රතිරූපෙ.
මහින්ද අයින් වෙවි .
නාමල්ට, යොෂිතට, රොහිත ඇතුළ් අනික් රාජපක්ෂ නඩෙට බැහැ මහින්දගෙ ප්‍රතිරූපෙ ගන්න.
චම්පික රණවකගෙ නැඟි සිටීම බලාපොරොත්තු වෙන්න පුළුවන් මහින්ද අයින් උනායින් පස්සෙ.