රාජපක්ෂ හොරා

shenat

Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    කෝ මේ තෙර්ඩ් එක දාපු පොන්නය පැනල ගිහින් නේද පාඨලියගෙ හොරකම් එලිවිම දරා ගන්ඩ බැරුව,🤭🤭🤭 ඕන්න ඔහොමයි ගු බඩු හොරු අල්ලන්නෙ ..🤣🤣🤣🤣🤣

    කෝ දාපන් ඒක බලන්න. අපි කවුරුවත් දැකල නෑ එහෙම එකක්.
    රාජපක්ක කම්බ හොරුන්ගේ හොරකම නං දැක්කා.

    උඹ මෙතන දාපන් මම බය නැතුව චම්පිකට හොරා කියනවා. හැබැ‍යි උඹට පුළුවන්ද රාජපක්ෂ හොරා කියන්න බෑනේ....​


    :yes:
    ------ Post added on Oct 5, 2021 at 11:27 AM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දාපන් චම්පිකගේ නම තියෙන පැනමා පේපර් එක. ඌගේ ලේකම් නම් ලේකම්.​

    View attachment 146549

    ඕන්න දැක්කනෙ රියල් වහල්ලු , පාඨලී හොරා නෙමේලු ඌ පත්කරපු සබාපතිලු හොරා..🤣🤣🤣🤣🤣🤣🤣

     
    • Haha
    Reactions: nicjosh83

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    @nikdw මෙන්න ඔයාගෙ නායකයා ට බයියෙ අනං මනං කියනවා. පොඩ්ඩක් ඇවිල්ලා සුද්ද කරලා යන්න පුළුවන් ද?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හොරකම අතේ මාට්ටු වුනාට පස්සෙත් සුද්ධ කරන එවුන් ඉන්නවා කියන්නේ..
     
    • Sad
    Reactions: shenat

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඕන්න දැක්කනෙ රියල් වහල්ලු , පාඨලී හොරා නෙමේලු ඌ පත්කරපු සබාපතිලු හොරා..🤣🤣🤣🤣🤣🤣🤣


    මට වැඩක් නෑ පාඨලි වුනත් බලාගාර වලින් ගැහුව ඒවා ඔප්පු වුනොත් හොරෙක්ම තමයි. හේතුව මම දන්න මිනිස්සු ඉන්නවා ප්‍රෙෂර් පෙත්තවත් ගන්න වත් කමක් නැතුව ඉන්න මිනිස්සු.උන් ඉස්සරහ ඕන එකෙක් හොරෙක්​

     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    එතකොට බන් සචින් ,පුටින් එහම කොහොමද හොර කලා තියෙන්නේ ,
    එක්කෝ එක අපිට අදාල නැ නේ ,
    උන් ටෝයියෝ බයියෝ දැන් කෙලග්නවා ඇති නේද
    මෙහෙමනෙ බන් සමහර එවුන් බදු වලින් බේරෙන්නත් සල්ලි හංගනවා හොරකම් කරපුවා නොවුනත්. ඔය සචින්ගේ, ශකිරාගේ කේස් එහෙම වෙන්න පුලුවන්. බදු නොගෙනවනවා කියන එකත් අන්තිමේදී එක්තරා විදිහක හොරකමක් තමයි.

    කොහොමත් මිනිස්සු දුක් මහන්සියෙන් හොයන සල්ලි බදු ගහලා අරගෙන, වෙන රටවලින් ප්‍රොජෙක්ට් දෙන්න කොමිස් අරගෙන හොරකම් කරන උන්ට හොඳක් වෙන්න එපා.

    බලමු දිට්ට ධම්මෙත් හරියනවද කියලා.. නැත්නම් බුද්දහගමත් බොරු කරලයි මුං නවතින්නෙ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මට වැඩක් නෑ පාඨලි වුනත් බලාගාර වලින් ගැහුව ඒවා ඔප්පු වුනොත් හොරෙක්ම තමයි. හේතුව මම දන්න මිනිස්සු ඉන්නවා ප්‍රෙෂර් පෙත්තවත් ගන්න වත් කමක් නැතුව ඉන්න මිනිස්සු.උන් ඉස්සරහ ඕන එකෙක් හොරෙක්​

    එතකොට නිරූපමත් හොරා වෙන්නෙ ඔප්පු උනොත් නෙමේද????? එක්කො පාඨලී විතරද ඔප්පු වෙනකන් හොරා නොවෙන්නෙ???? 🤣🤣🤣🤣🤣
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    Ratak widiyata api kochchara nodiyunu thanakda inne kiynawanm thaman chande dunna ekage horakam athe mattu unama eka wahanna anit unwa bite ekata ganna hadana baiyo inne:no::no::no: Ubalata own horakm karapuwagen kotasak denawada bn :no: Nattm ubalata manasika prashnayak thiyeda rajapaksalama thama meke raja krnna oni nattm ubalage athma gawraweta hri na wage feeling ekak tiyeda:sorry::oo: Ubalage manasika prashna walata rate anagathe daruwo pali nane bn:sorry: adugane wena ekekuta denna barinm chande nodawat hitapnko. Dn chichi karayat enawalu anna :sorry: Balapan higannek unat ammage thathagei sohona hadanne thamange salli walin mun ekat ape salli walin hadala:no:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල

    මුන් මේවගේ 2006 ඉදලා බැදුම්කරවලින් කොච්චර කෙලින්න ඇද්ද. වෙලාවට යහපාලනය කියලා එකක් ඇවිල්ලා ජේප්පො හිටියේ. නැත්තම් පොන්න ජාතිය ඇරියේ කොහොමද කියලා තාම දන්නේ නෑ. :lol: :lol::lol:

     
    • Like
    Reactions: malakadss

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,872
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම නම් වැඩියෙම බය විපක්ෂෙ ඉන්න හොරු ගැන නෙවෙයි බලයෙ ඉන්න හොරු ගැන. අලුතෙන් හොරකම් කරන්නෙ බලයෙ ඉන්න එවුන් නිසා.

    කොහොම උනත් මේ කොයි හොරාවත් අල්ලන එක නම් මේ කපේදි වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මම නම් වැඩියෙම බය විපක්ෂෙ ඉන්න හොරු ගැන නෙවෙයි බලයෙ ඉන්න හොරු ගැන. අලුතෙන් හොරකම් කරන්නෙ බලයෙ ඉන්න එවුන් නිසා.

    කොහොම උනත් මේ කොයි හොරාවත් අල්ලන එක නම් මේ කපේදි වෙන්නෙ නෑ
    ඒක තමා හෑමදාව වුනේ.. අරූ මූට හොරා කියනවා මූ අරූට හොරා කියනවා.. අන්තිමට උන්ගේ පෑටව් සුර සෑප විදිනවා.. අපේ දරුවෝ සදා දුකේ.. මේක හරි යන්නේ නෑ.

    Whallu innewa kiyela danan hitiya.. mechchara wahallu kiyela hithuwe na 🤣
    සිරාවට මහ එකාගේ ගූත් පට්ට රහයි කියන එවුන්.. ගෙදර ගෑණීට අම්මාට ඈරලා ගියත් මහ එකා නේ කියලා ඉන්න වහල්ලු
    ------ Post added on Oct 5, 2021 at 11:50 AM
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එතකොට නිරූපමත් හොරා වෙන්නෙ ඔප්පු උනොත් නෙමේද????? එක්කො පාඨලී විතරද ඔප්පු වෙනකන් හොරා නොවෙන්නෙ???? 🤣🤣🤣🤣🤣

    ඔප්පු කරන්න දෙයක් නෑ කුප්‍රකට බදු වංචාවකට ලීක් පේපර්ස්. ආයේ බඩු පැකට්ම තමා. චොදනාවක් නෙවෙයි ඩොලර් මිලියන 160ක සල්ලි තියෙනව කියලා ලීක් වෙලා තියෙන්නේ.​

    දැන් ඇමෙරිකාව ගැන ලීක් කරපු විකිලීක්ස් ඒවා ඔප්පු කරන්න දෙයක් නෑ. තනිකර කුප්ප වැඩ විකිලීක්ස් වලින් ලීක් කරා​

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔප්පු කරන්න දෙයක් නෑ කුප්‍රකට බදු වංචාවකට ලීක් පේපර්ස්. ආයේ බඩු පැකට්ම තමා. චොදනාවක් නෙවෙයි ඩොලර් මිලියන 160ක සල්ලි තියෙනව කියලා ලීක් වෙලා තියෙන්නේ.​

    දැන් ඇමෙරිකාව ගැන ලීක් කරපු විකිලීක්ස් ඒවා ඔප්පු කරන්න දෙයක් නෑ. තනිකර කුප්ප වැඩ විකිලීක්ස් වලින් ලීක් කරා​

    එතකොට පාඨලි ගැන ලීක් උන ඒව විතරද ඔප්පු කරන්ඩ ඕන ????එතකන් පාඨලි හොද මිනිහ ??? එහෙමද කියන්නෙ වහලො...🤭🤭🤭🤭🤭