රාජපක්ෂ හොරා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එතකොට පාඨලි ගැන ලීක් උන ඒව විතරද ඔප්පු කරන්ඩ ඕන ????එතකන් පාඨලි හොද මිනිහ ??? එහෙමද කියන්නෙ වහලො...🤭🤭🤭🤭🤭

    නිරුපමා රාජපක්ෂ කියලා නමෙන්ම තියෙනවාලු බන් පේපර් එකේ
     
    • Like
    Reactions: shenat

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මම කියනවා මහින්දත් හොරා පාඨලීත් හොරා ගෝඨත් හොරා බැසිල් කම්බ හොරා සජිත් හොරා රනිල් හොරා අනුර හොරා... කොටින්ම වැලේ වැල් නැතුව දේශපාලනයට ඇවිල්ලා කෝටො ප්‍රකෝටි ගනන් හම්බ කරපු අහු වුන අහු නොවුන ඔප්පු වුන ඔප්පු නොවුන හැමෝම හොරු..

    @erozan මහත්තයෝ කොන්දක් පන තියෙනවා නම් පිලිගනින් රාජපක්ශලා ගෙ පවුල් පිටින්ම හොරු කියලා.

    මට නම් දේශපාලනයෙ ඉන්න රට විනාශ කරපු හැම එකාම හොරෙක් විදියට තමා පේන්නෙ. ඒබව ඔප්පු වෙනවා උන් ගෙවන උන්ගෙ ලමයි ගෙවන සුකෝපබෝගී ජීවිත වලින්. මේක කියන්න බැරි නම් අර උඩ කිව්ව වගේ @erozan කියලා කියන්නෙ කුලියට ඉදුල් ගිලින කිලියට රෙදි හෝදන නරුමයෙක් කියලා ඔප්පු වෙනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිරුපමා රාජපක්ෂ කියලා නමෙන්ම තියෙනවාලු බන් පේපර් එකේ
    එතකොට පාඨලි සුදන ????,මෙන්න රියල් වහල්ලු, 🤣🤣🤣🤣🤣🤣🤣🤣 පාඨලිට හොරා කියා ගන්ඩවත් කොන්ද පන නැ ඒ තරන් වහල්කම..🤭🤭

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,832
    17,829
    113
    Me system eke kalu salli sudu salli kiyala deyak na. Okkoma salli karayonge salli minissunwa huran kala hoyapuwa. Mun tax gewannne nati ekai podi minissunta gewanna wela tiyena ekai tamai prashne.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එතකොට පාඨලි සුදන ????,මෙන්න රියල් වහල්ලු, 🤣🤣🤣🤣🤣🤣🤣🤣 පාඨලිට හොරා කියා ගන්ඩවත් කොන්ද පන නැ ඒ තරන් වහල්කම..🤭🤭

    දැන් නිරුපමා රාජපක්ෂගේ නම තියෙනවනේ කෙලින්ම. ඉතින් උඹට හොරා කියන්න බෑ. පාඨලිගේ නම තියෙන පැනමා පේපර් එක දාපන් අපිටත් බලාගන්න... අනිවා හොරා කියනවා​

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දැන් නිරුපමා රාජපක්ෂගේ නම තියෙනවනේ කෙලින්ම. ඉතින් උඹට හොරා කියන්න බෑ. පාඨලිගේ නම තියෙන පැනමා පේපර් එක දාපන් අපිටත් බලාගන්න... අනිවා හොරා කියනවා​

    එතකොට පාඨලි සුදන ????,මෙන්න රියල් වහල්ලු, 🤣🤣🤣🤣🤣🤣🤣🤣 පාඨලිට හොරා කියා ගන්ඩවත් කොන්ද පන නැ ඒ තරන් වහල්කම..🤭🤭
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල

    මුන්ගේ නම ගැවුන ගැවුන එවුන් පට්ට හොරු. කාල කන්නි 69 ලක්ශයක් මුන්ට හොරා කන්න දීලා, කන හාල් ඇටේ, පරිප්පු ඇටේ, මුන් ඇටේ ඉදලා බදු ගෙවලා, ලයිට් බිල්, බස් ගාස්තු, ඉන්දන වලට අසීමිත බදු ගෙවලා, තව පඩියේනුත් ගෙවලා හිගාකනවා. :lol: :lol::lol: පට්ට හොරුන්ගේ ජන්ගි හෝදන @erozan වගේ පොන්නයෝ එක්ක මොන තර්කද​

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මුන්ගේ නම ගැවුන ගැවුන එවුන් පට්ට හොරු. කාල කන්නි 69 ලක්ශයක් මුන්ට හොරා කන්න දීලා, කන හාල් ඇටේ, පරිප්පු ඇටේ, මුන් ඇටේ ඉදලා බදු ගෙවලා, ලයිට් බිල්, බස් ගාස්තු, ඉන්දන වලට අසීමිත බදු ගෙවලා, තව පඩියේනුත් ගෙවලා හිගාකනවා. :lol: :lol::lol: පට්ට හොරුන්ගේ ජන්ගි හෝදන @erozan වගේ පොන්නයෝ එක්ක මොන තර්කද​

    තර්ක කරන්ඩ දෙයක් නැත්තන් මොන මගුලටද පොන්ස් නම දදා අඩන්නෙ?????🤭🤭🤭🤭
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    තර්ක කරන්ඩ දෙයක් නැත්තන් මොන මගුලටද පොන්ස් නම දදා අඩන්නෙ?????🤭🤭🤭🤭
    හරි ඉතින් ඔච්චර කියන එකේ උඹත් කියපන් කො නිරූපමා රාජපක්ෂ හොරා කියලා. ;) ;) ;)
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    තර්ක කරන්ඩ දෙයක් නැත්තන් මොන මගුලටද පොන්ස් නම දදා අඩන්නෙ?????🤭🤭🤭🤭

    රාජපක්ශලා මේ රටේ තිබ්බ දේයක් හොරම් කලා, හෝ වෙන රටකට වික්කා හෝ හදපු දෙයක් මුලු රටටම බරක් උනා හො රටට අවජාතකයෝ බිහිකරා හෝ වෙනත් කිසිදු යමක් සිදු කර ඇත්ද. :lol: :lol::lol:

    ප්‍රේම දාසලා, ජේ අර් ලා, පසු කාලිනව රනිල් මයිත්‍රි ලා එක්ක පාටලීලා කරපු දේවල් එක්ක මුන්ට හැරේන්නවත් පුලුවන්ද. කාල කන්නි රට කාපු එක විතරයි කරේ.​

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,106
    113
    Around the world
    එතකොට පාඨලි සුදන ????,මෙන්න රියල් වහල්ලු, 🤣🤣🤣🤣🤣🤣🤣🤣 පාඨලිට හොරා කියා ගන්ඩවත් කොන්ද පන නැ ඒ තරන් වහල්කම..🤭🤭
    චම්පික හොරෙක් නම් අර ඇක්සිඩන්ට් එකක් අල්ලගෙන දගලන්නේ ඇයිද දන්නේ නැ. අනේ පව් නන්දසේන දන්නේ නැතිව ඇති ඔය ගැන. අරෝසන් ඔයා වහාම වාර්තා කරන්න
     
    • Haha
    Reactions: kasun090354t

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    හම්මේ යකෝ 😅😅
    Screenshot_20211005-181234_Facebook.jpg
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඉස්සර අහු වුනා.. අප්සෙට් වුනා......පච වුනා...... බලු උනා..... ගූ උනා.......කෙලවුනා...... මැරුනා .......රටක් සතුටු උනා... :love::love::love::love:
     
    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    පැනමා පේපර් වලි පාඨලිවත් එලි උනේ බන් ඒ උනාට උබල පාඨලී හොරා කියන්නෙ නැනෙ ඒ මොකෝ ඒ ?????🤭🤭🤭
    @nicjosh83 Ekama widiyatama type karanna epa gono
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එතකොට පාඨලි සුදන ????,මෙන්න රියල් වහල්ලු, 🤣🤣🤣🤣🤣🤣🤣🤣 පාඨලිට හොරා කියා ගන්ඩවත් කොන්ද පන නැ ඒ තරන් වහල්කම..🤭🤭

    ඔව් ඉතින් ඒ කාලේ උඹලත් පාඨලිට වැන්දගෙනනේ හිටියේ. ලොල් :lol: :lol:

    RACISTS-101.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    https://www.lankabusinessonline.com/sri-lanka-megapolis-official-resigns-over-panama-papers-scandal/

    Minister Ranawaka’s Secretary has been directed to lodge a complaint to the Financial Crime Investigation Division (FCID) to inquire whether the SCC had been involved in financial fraud in any way during the period 2003 – 2010 when Amarapala was serving there.”

    https://economynext.com/panama-papers-what-is-relevant-to-sri-lanka-4496/

    https://www.dailymirror.lk/108212/Amarapala-resigns-paving-way-for-inquiry-Megapolis-Ministry

    බැසිල් ගේ සල්ලි තියෙන්නේ නිරුපමා ගාව නේ ....

    පාටලී සල්ලි හැන්ගුවේ මෙගාපොලිස් Ministry Consultant Vidya Amarapala හරහා.... 🤭
    තුනම ලංකාවේ පොහොට්ටු වොෂින් මැෂින් නෙ. පිලිගන්න පුලුවන් එකක් දාපන්