රාජපක්ෂ_චෞරයන්

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    ඔකද දැන් කොටි 8ක් දීල ගෙනාපු වෙඩි නොවදින සුපිරි cab රථය.
    ඔව්ව මාර තොගයක් පාරේ යනවනේ බන්.
    චඃ මාත් එකක් ගන්න ඕනි. දැනන් හිටියේ නෑනේ ඕකට වෙඩි වදින්නේ නෑ කියල.
    ඕක ඔය කියපු ගානට වඩා හෙනම අඩුවට ගන්න පුළුවන්.
    :rolleyes:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,866
    1,006
    113
    Hamilton, NZ
    88/89 කොල්ලෝ කෙල්ලෝ බල්ලෝ විදිහට මරලා රටේ දේශපාලන නායකයන් මරපු LTTE එකට ආයුද දීලා රටේ හමුදා බුද්දි අංශ මරන්න කොටින්ට උද ගෙඩි දීපු රනිල් ඇතුළු UNP බල්ලන්ව අපේ එවුන් ඔලුවේ තියන් ඉන්නවා විතරක් නෙවයි වන්දනා මන කරනවා කියහන්කෝ

    batalanda and chill :rofl:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඔකද දැන් කොටි 8ක් දීල ගෙනාපු වෙඩි නොවදින සුපිරි cab රථය.
    ඔව්ව මාර තොගයක් පාරේ යනවනේ බන්.
    චඃ මාත් එකක් ගන්න ඕනි. දැනන් හිටියේ නෑනේ ඕකට වෙඩි වදින්නේ නෑ කියල.
    ඕක ඔය කියපු ගානට වඩා හෙනම අඩුවට ගන්න පුළුවන්.
    :rolleyes:

    bulletproof vehicles pitin normal vehicles vidihata penna hadanne.. kavadavath pitin balala bulletproof vehicles aduraganna ba.. මදේ thama reenforce karala ganne..
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    bulletproof vehicles pitin normal vehicles vidihata penna hadanne.. kavadavath pitin balala bulletproof vehicles aduraganna ba.. මදේ thama reenforce karala ganne..

    ඕක කොහොමද බන් bullet proof වෙන්නේ.
    බලපන්කො aluminum තහඩුවේ ගනකම.
    bullet proof වහනයක් දැක්ක සැනින් අදුරගන්න පුළුවන්.
    ඔහොම bullet proof වාහන හදන්න බෑ.
    :no: