wow bro
Sonique Well-known member Oct 22, 2007 25,186 11,207 113 Forest Jul 29, 2017 #22 ඔකද දැන් කොටි 8ක් දීල ගෙනාපු වෙඩි නොවදින සුපිරි cab රථය. ඔව්ව මාර තොගයක් පාරේ යනවනේ බන්. චඃ මාත් එකක් ගන්න ඕනි. දැනන් හිටියේ නෑනේ ඕකට වෙඩි වදින්නේ නෑ කියල. ඕක ඔය කියපු ගානට වඩා හෙනම අඩුවට ගන්න පුළුවන්.
ඔකද දැන් කොටි 8ක් දීල ගෙනාපු වෙඩි නොවදින සුපිරි cab රථය. ඔව්ව මාර තොගයක් පාරේ යනවනේ බන්. චඃ මාත් එකක් ගන්න ඕනි. දැනන් හිටියේ නෑනේ ඕකට වෙඩි වදින්නේ නෑ කියල. ඕක ඔය කියපු ගානට වඩා හෙනම අඩුවට ගන්න පුළුවන්.
ȜMA X Well-known member Jan 25, 2012 4,866 1,006 113 Hamilton, NZ Jul 29, 2017 #23 guideline said: 88/89 කොල්ලෝ කෙල්ලෝ බල්ලෝ විදිහට මරලා රටේ දේශපාලන නායකයන් මරපු LTTE එකට ආයුද දීලා රටේ හමුදා බුද්දි අංශ මරන්න කොටින්ට උද ගෙඩි දීපු රනිල් ඇතුළු UNP බල්ලන්ව අපේ එවුන් ඔලුවේ තියන් ඉන්නවා විතරක් නෙවයි වන්දනා මන කරනවා කියහන්කෝ Click to expand... batalanda and chill
guideline said: 88/89 කොල්ලෝ කෙල්ලෝ බල්ලෝ විදිහට මරලා රටේ දේශපාලන නායකයන් මරපු LTTE එකට ආයුද දීලා රටේ හමුදා බුද්දි අංශ මරන්න කොටින්ට උද ගෙඩි දීපු රනිල් ඇතුළු UNP බල්ලන්ව අපේ එවුන් ඔලුවේ තියන් ඉන්නවා විතරක් නෙවයි වන්දනා මන කරනවා කියහන්කෝ Click to expand... batalanda and chill
chrishanelloyd Well-known member Oct 20, 2012 5,680 890 113 Jul 29, 2017 #24 Sonique said: ඔකද දැන් කොටි 8ක් දීල ගෙනාපු වෙඩි නොවදින සුපිරි cab රථය. ඔව්ව මාර තොගයක් පාරේ යනවනේ බන්. චඃ මාත් එකක් ගන්න ඕනි. දැනන් හිටියේ නෑනේ ඕකට වෙඩි වදින්නේ නෑ කියල. ඕක ඔය කියපු ගානට වඩා හෙනම අඩුවට ගන්න පුළුවන්. Click to expand... bulletproof vehicles pitin normal vehicles vidihata penna hadanne.. kavadavath pitin balala bulletproof vehicles aduraganna ba.. මදේ thama reenforce karala ganne.. Last edited: Jul 29, 2017
Sonique said: ඔකද දැන් කොටි 8ක් දීල ගෙනාපු වෙඩි නොවදින සුපිරි cab රථය. ඔව්ව මාර තොගයක් පාරේ යනවනේ බන්. චඃ මාත් එකක් ගන්න ඕනි. දැනන් හිටියේ නෑනේ ඕකට වෙඩි වදින්නේ නෑ කියල. ඕක ඔය කියපු ගානට වඩා හෙනම අඩුවට ගන්න පුළුවන්. Click to expand... bulletproof vehicles pitin normal vehicles vidihata penna hadanne.. kavadavath pitin balala bulletproof vehicles aduraganna ba.. මදේ thama reenforce karala ganne..
Sonique Well-known member Oct 22, 2007 25,186 11,207 113 Forest Jul 30, 2017 #25 chrishanelloyd said: bulletproof vehicles pitin normal vehicles vidihata penna hadanne.. kavadavath pitin balala bulletproof vehicles aduraganna ba.. මදේ thama reenforce karala ganne.. Click to expand... ඕක කොහොමද බන් bullet proof වෙන්නේ. බලපන්කො aluminum තහඩුවේ ගනකම. bullet proof වහනයක් දැක්ක සැනින් අදුරගන්න පුළුවන්. ඔහොම bullet proof වාහන හදන්න බෑ.
chrishanelloyd said: bulletproof vehicles pitin normal vehicles vidihata penna hadanne.. kavadavath pitin balala bulletproof vehicles aduraganna ba.. මදේ thama reenforce karala ganne.. Click to expand... ඕක කොහොමද බන් bullet proof වෙන්නේ. බලපන්කො aluminum තහඩුවේ ගනකම. bullet proof වහනයක් දැක්ක සැනින් අදුරගන්න පුළුවන්. ඔහොම bullet proof වාහන හදන්න බෑ.