රාජපක්ෂ_ මිනීමරුවා

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඔබාමගේ කාලේ ඔසාම බින් ලාඩන් මැරුව කියලා ඌ මැරෙනකන් ඉන්න හදන්නේ නෑනේ.. ඊලඟ කෙනාට අවස්ථාව දෙනවා..

    මචන් ඔබාම බින් ලාඩන් මරපු එකයි ltte එක ඉවර කරපු එකයි compare කරන්න බෑ නේද? බින් ලාඩන් මැරුව කියල අල්කයිඩා එක නැති කලේ නෑ. ඒක නිකං 911 එකට පලිය ගන්න එක මිනිහෙක් මරපු සීන් එකක් නෙ. අල්කයිඩා එක එහෙමමයි. ඒත් ප්‍රබාකරන් මැරුවෙ ltte එක සම්පූර්නයෙන්ම අතුගාල දාල.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    රඹා;18447365 said:

    eka nemei machan mata denna oni point eka, e ratawal wala lokko e wage jayagrahana thamange political propaganda ekata lokuwata ganne naha :)
    eth ratak widiyata jaragrahanayak karagannawa :)

    ape rate wela tiyenne e wage jayagrahana pil bedila maragannawa :) UNP kade yana aya MR sup kale naha SF tamai okkoma kale kiyanawa, MRta kade yana aya SF nemei MR tamai lokka kiyanawa :)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    මහින්දට ඒකාදිපතියලු.ඒකාදිපතියෙක් නම් චන්ද තියෙනවද? පැරදිල ගෙදර යනවද? ඒකාදිපති ලක්ශන දන්නෙ නැති උන් තමා ඔය මොර දෙන්නෙ ඒකාදි පති කියලා. උන් කියනවා 2පාර අයි කරල ඕන පාරක් ජනපති වෙන්න පුලුවන් කරපු එකලු ඒකාදිපති කියන්නෙ. මුන්ගෙ මොලේ. 3වැනි පාර දෙනවද නැද්ද කියලා තීරිනය කරන්නේ ජනතාව.ඒක තීරනෙ කලා.මහින්ද ගෙදර ගියා. දැන් කොහොමද ඒකාදිපති වෙන්නෙ?

    ඩී ඇස් එක ගාව ආමි එකෙන් දාලා... එක්කො ඕන නෑ:eek:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    රඹා;18447365 said:
    මචන් ඔබාම බින් ලාඩන් මරපු එකයි ltte එක ඉවර කරපු එකයි compare කරන්න බෑ නේද? බින් ලාඩන් මැරුව කියල අල්කයිඩා එක නැති කලේ නෑ. ඒක නිකං 911 එකට පලිය ගන්න එක මිනිහෙක් මරපු සීන් එකක් නෙ. අල්කයිඩා එක එහෙමමයි. ඒත් ප්‍රබාකරන් මැරුවෙ ltte එක සම්පූර්නයෙන්ම අතුගාල දාල.

    එහෙනම් බන් කොටි ඉන්නව කියන්නෙ තාම?
     
    • Like
    Reactions: fdk

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,569
    5,467
    113

    ඒක මම දන්නේ නෑ. ඒත් රනිල්ට වඩා මහින්ද සියදාස් වාරයක් හොදයි.

    රනිල් කරපු මිනී මැරුම් දාන්න ගියොත් අද දවස මදි වෙනවා. මහින්ද කලායි කියන ඒවා ඕන නම් වැඩිම උනොත් 50ක් ඇති.

    අපේ උන්ට තියෙන ප්‍රශ්නෙ සල්ලි කෑවයි කියන එක. ඇයි යකෝ දවසට 100-200 මැරෙන කොල්ලො ටිකගෙ ජීවිත බේරල දුන්න එකම මදිද ඔය සල්ලි වලට වඩා?

    අවු9 කිසිම එකෙක් කරපු නැති සන්වර්දනයක් කරපු එකාද හොරා?

    moda bayy logic:-yudde dinna nisa ,mahinda ape pu**** ariyath kamak naha
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    එහෙනම් බන් කොටි ඉන්නව කියන්නෙ තාම?
    ඉන්නව ඇති බන්. ඒත් ආයුද අරගෙන සංවිධානය වෙලා නෑනෙ. (දැන් කොහොමද දන්නෙ නෑ) ඒ නැතත් ඔය බෙදුම් වාදී මත දරන සිංහල එවුනුත් දැන් බිහිවෙලා ඉන්නෙ දෙමල අයට වෙනම පාලනයක් දෙන්න ඕන කියල.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    eka nemei machan mata denna oni point eka, e ratawal wala lokko e wage jayagrahana thamange political propaganda ekata lokuwata ganne naha :)
    eth ratak widiyata jaragrahanayak karagannawa :)

    ape rate wela tiyenne e wage jayagrahana pil bedila maragannawa :) UNP kade yana aya MR sup kale naha SF tamai okkoma kale kiyanawa, MRta kade yana aya SF nemei MR tamai lokka kiyanawa :)

    රටක් විදියට ගන්න ජයග්‍රහන හැමෝටම ලැබෙන දෙයක්. මේ අවුල ඇති කරන්නෙ ලංකාවෙ ඊනියා පක්ශ :yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    රඹා;18447636 said:
    රටක් විදියට ගන්න ජයග්‍රහන හැමෝටම ලැබෙන දෙයක්. මේ අවුල ඇති කරන්නෙ ලංකාවෙ ඊනියා පක්ශ :yes:

    ow UNP wage paksha walata podi irisiyawak tiyanawa SLFP yudda iwara karapu eka gana. dan unta pina chance ekak labila tiyanawa weda pennananna balamu :)

    mage nam pudgalika mathaya eelanga general eke mahinda da agamathi ranil da agamathi kiyana eka nemei hoda set 1k parliment ekata yawana eka :) mokada horu thakkadi set ekak ekka mahindawa agamathi kalata wedak naha kisi deyak karanna baha, giya parath mahindata kela wenna loku hethuwak oka :)
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    reputation_neg.gif
    රාජපක්ෂ_ මිනීමරුවා 06-04-2015 10:13 AM aththa kiyapan... ube ammata mahinda hukala neda uba wage awajaathakayek ipadune... thamath redi nathuwa kade yanawa neda... ai aththa katha karanna bari ponnayo..

    අපෝ නෑ බන්.

    මේක ලියපු එකාගෙ අම්ම්මට නම් හුකල තියෙන්නෙ වික්‍රමබාහු කරුණාරත්න හරි පාක්‍යසෝත්ති සරවනමුත්තු හරි වෙන්න ඕනි..

    උඹලට තේරෙන්නෙ නෑ අපි කඩේ යන්නෙ මහින්දට නෙමෙයි.. සිංහල ජාතිකත්වයට.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    mata nan hithenne jvp kenek agamathi unoth hondayi kiyala :) kawalame kattiya hitiyama hama kenagema boru ahu wenawane.

    යව්වනයේ බොනිකර තරුව අගමැති උනොත් හොඳට තියෙයි.
    චන්දෙට කලින් කියපු පට්ටපල් බොරු තොගේ උඹලට මතක නැද්ද?
    Highway, CHOGM, helicopter, lamborghini, golden horses අපෝ උන් වගේ බොරු කාරයො සෙට් එකක්:baffled:
     
    • Like
    Reactions: arsehole-froce

    malaka78

    Junior member
  • May 8, 2015
    239
    17
    18
    reputation_neg.gif
    රාජපක්ෂ_ මිනීමරුවා 06-04-2015 10:13 AM aththa kiyapan... ube ammata mahinda hukala neda uba wage awajaathakayek ipadune... thamath redi nathuwa kade yanawa neda... ai aththa katha karanna bari ponnayo..

    අපෝ නෑ බන්.

    මේක ලියපු එකාගෙ අම්ම්මට නම් හුකල තියෙන්නෙ වික්‍රමබාහු කරුණාරත්න හරි පාක්‍යසෝත්ති සරවනමුත්තු හරි වෙන්න ඕනි..

    උඹලට තේරෙන්නෙ නෑ අපි කඩේ යන්නෙ මහින්දට නෙමෙයි.. සිංහල ජාතිකත්වයට.
    :yes::yes::yes:
     
    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    කවුද යකෝ අපේ මහින්ද මහත්තයා මිනිස්සු මරුවයි කියන්නෙ.:angry::angry::angry:මිනිස්සු මැරුවේ නැ යකෝ මරන්න orders දුන්න මිසක්.:angry::angry::angry::angry::angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කවුද යකෝ අපේ මහින්ද මහත්තයා මිනිස්සු මරුවයි කියන්නෙ.:angry::angry::angry:මිනිස්සු මැරුවේ නැ යකෝ මරන්න orders දුන්න මිසක්.:angry::angry::angry::angry::angry:

    මරන්න ඔර්ඩර් දුන්නේ කැරි ගෝටා
     
    May 29, 2015
    612
    45
    0
    යව්වනයේ බොනිකර තරුව අගමැති උනොත් හොඳට තියෙයි.
    චන්දෙට කලින් කියපු පට්ටපල් බොරු තොගේ උඹලට මතක නැද්ද?
    Highway, CHOGM, helicopter, lamborghini, golden horses අපෝ උන් වගේ බොරු කාරයො සෙට් එකක්:baffled:
    ithin ban ashwayoth aran thibuna, photo dakkane api. mahindath na kiwwe nane ashwaya hondai kiwwa anunge ganunge age bale naginawata wada. anunge ganu gana ahu une nathi unata airlines hostess kenekta laksha ganan deela nilbalakayata aran thibuna ewa ahu unanae

    lamborghinith thibunane, ekak gedaraka hangala thiyeddi hamba unane. chogm walata gaththa wahana walata karapu deyak thama hoyaganna nane.

    highway gana nan hariyata oppu kara ganna bari una. givisum gahala ita passe atha yatin dena komis allanna bane ban. genna order karapu helicopter wagayak epa kiyala reject kara kiwwalu neda.

    thiyena rajaya hondai kiyala man kiyanne na. eyalath hitapu rajaye waradi walata daduwam dena gaman e waradima karanna patan aran thiyena patak thama penne.

    issara minimarapu jvp ekatath man hondak kiyan na. eth hama thanakama waradi hoya hoya vivechanaya karana ekekuth rajaye loku putuwaka inna eka rata hodai kiyala man hithanne. ekai jvp ekek hitiya nan hodai kiwwe. nathiva jvp paksheta thiyena kamaththakata newe.

    oya yakku okkoma ekai mata. rate salli walin un madi gahaganna balanne
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඩී ඇස් එක ගාව ආමි එකෙන් දාලා... එක්කො ඕන නෑ:eek:

    අරලිය කුමන්ත්‍රනය..... යකෝ කුමත්‍රනය කියන්නෙ එල්ලල මරන්න පුලුවන් වැරද්දක්. අල්ලපන්කෝ ඉතින්. උබලෙ ආන්ඩුවනෙ ඉන්නෙ. උබත් දන්නව ඕක පචයක් කියලා. අනේ යකෝ:rofl:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අරලිය කුමන්ත්‍රනය..... යකෝ කුමත්‍රනය කියන්නෙ එල්ලල මරන්න පුලුවන් වැරද්දක්. අල්ලපන්කෝ ඉතින්. උබලෙ ආන්ඩුවනෙ ඉන්නෙ. උබත් දන්නව ඕක පචයක් කියලා. අනේ යකෝ:rofl:

    ඒ උනාට චන්දේ වෙලාවේ ඩී එස් එක ගාව මොකක් හරි කලබලයක් තිබ්බ නේද? ප්‍රතිපල එන්නත් පරක්කු උනානේ පැයක් දෙකක් විතර. මම ඕක ඇත්තක්ද බොරුවක්ද කියන්න දන්නේ නෑ, මගේ ආණ්ඩුවකුත් නෙමේ ඕක, කොටින්ම මම ඕක වෙනකොට ලංකාවේ හිටියෙත් නෑ. ඒත් ඉතින් ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑනේ..
    අනික ඔය කියන තරම් ජෙනුවින් විදිහට ගියා නම් මොකද බන් ගිය දවසේ ඉදන් කුහකය වගේ ආයිත් බලේට එන්න දගලන්නේ. චන්දේ දවසේ පොර යනකොට මට පට්ට දුකයි, මම ත්‍රෙඩ් එකකුත් දාල ඇති. ඒ උනාට ඒ ඔක්කොම නැති උනා පොර මැදමුලනට ගිහින් කරපු කියපුව නිසා
     
    චන්ද ප්‍රතිපල පරක්කු උන එකටයි, ඔය ඩී ඇස් එකේ සිද්ඩීයයි දෙකම චන්ද කොමසාරිස් විස්තර කලා චන්දෙන් පස්සෙ (ඒකත් කිව්වෙ නැත්නම් කියයි මහින්ද බලපෑම් කලා කියලා, "චන්දෙන් පස්සෙ"). රටේත් හිටියෙ ණතුව හොයන්නෙ බලන්නෙ නැතුව ඔහේ දොඩවන එකනම් අනුමත කරන්න බෑ. අනිවා ඔය නිව්ස් එක ගන්න ඇත්තෙ ඉන්ටෙනෙට් එකෙන්.

    අනික ජනාදිපතිත් කිව්ව එහෙම දෙයක් ආරන්චි උනේ නෑ කියලා. ඉතින් වෙන මොන කතාද?

    ඕකත් අර බිලියන ගනන් සල්ලි පිල්ලි ගැහුව කියපු බොරු පැකෑජයේ එක කරුනක් විතරයි.