හැමෝම බලේට තමයි පොරකන්නෙ. අද දේශපාලනේ අලුත් මූනු තියෙනවද? ඔක්කොම හොරු. රටට වැඩක් කරපු එකෙකුට ඉන්නෙ මහින්ද විතරයි.මහින්ද බලේට පෙරේතයි තමා. හැමෝම එහෙමනේ. ඒක සාමාන්‍යයි. අවුල් තිය්න්නෙ හුගක් දැනුම අඩු අය මහින්දගෙ නමට වයිර කරනවා. බුද්දිමත්ව කරපු දේවල් නොරපු දේවල් තෝරගන්න මොලේ නෑ. වගුවක් හදලා රනිල් මහින්ද කියලා හොද දේ නරක දේ ලිස්ට් කරොත් මහින්දගෙ පැත්තේ හොද වැඩි වෙනවා. ඔහොම බලන්න අපේ උන්ට බෑ. අර කිව්ව වයිරෙ නිසා.
ඇමෙරිකාවයි ලන්කාවයි සන්සන්දනය කරන්න බෑ.ඒ රටවල් වැදගත් දේශපාලනයක් ගෙනියන, හොද ව්‍යවස්තාවක් තියෙන රටවල්. අපේ වගේ නුදියුනු නෑ.
මහින්දට වඩා හොද විකල්පයක් කොහෙද තියෙන්නෙ? එහෙම ආව දාකට අපිට තීරනය කරන්න පුලුවන්.
මහින්දට ඒකාදිපතියලු.ඒකාදිපතියෙක් නම් චන්ද තියෙනවද? පැරදිල ගෙදර යනවද? ඒකාදිපති ලක්ශන දන්නෙ නැති උන් තමා ඔය මොර දෙන්නෙ ඒකාදි පති කියලා. උන් කියනවා 2පාර අයි කරල ඕන පාරක් ජනපති වෙන්න පුලුවන් කරපු එකලු ඒකාදිපති කියන්නෙ. මුන්ගෙ මොලේ. 3වැනි පාර දෙනවද නැද්ද කියලා තීරිනය කරන්නේ ජනතාව.ඒක තීරනෙ කලා.මහින්ද ගෙදර ගියා. දැන් කොහොමද ඒකාදිපති වෙන්නෙ?
මම කොහෙවත් කිව්වද ඒකධිපතියෙක් කියලා..
මහින්ද ඒකාධිපතියෙක් නෙමෙයි, හැබැයි ඒකධිපතියෙක් වෙන්න තියන පාරක ගමන් කලා...
ඒකයි දෙපාරක් ඉල්ලන්න පුලුවන් කියන එක ඕන් තරමක් පුලුවන් කියල කලේ...
ඇමරිකාවේ ව්‍යස්ථාව හොඳටම හොඳ එකක් නෙමෙයි, හැබැයි එහෙ නායකයෝ බලය වැඩි කරගන්න වෙනස් කලේ නෑ මහින්ද වගේ. එහෙම කලා නම් republican පක්ශයේ Bush හැමදාම ජනාධිපති සහ ආණ්ඩුව democrat පක්ශ්ය හැමදාම විපක්ශය.
මේ ක්‍රමට වෙනස් වෙන්න ඕනි, මහමැතිවරණය කියන්නේ අගමැතු කෙනෙක් විතරක් පත් කරන මැතිවරණයක් නෙමෙයි... මහින්ද අගමැති කරනවනම් කවුද එයත් එක්ක පාර්ලිමේන්තුවට යන්නේ, අලුත් නායකයෝද? නැත්තම් විමල්, වාසු වගේ අයද?
මගේ පුද්ගලික මතය මහින්ද අගමැති ගන්න මෙතනට එන්න ඕනි නෑ..
තව තුන් පාරක් ඉල්ලන්නත් ඕනි නෑ ලංකාවේ ප්‍රථම පරාජිත ජානපති වෙන්න...
මහින්ද 18ක් උස්සන් එන්නේ නැතිව ඉතිරි අවුරුදු දෙකේ ඉඳලා අප්රරාජිතයෙක් විදියට යන්න තිබ්බා ලස්සනට...
well said..





