රාජපක්සලගේ කුලේ මොකද්ද?

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අඩු කුලේ. එකනේ රටේ වැඩි පුර අඩු කුලේ එවුන් වැදගෙන ගිහින් ඡන්දෙ දෙන්නේ.
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    අඩු කුළේ ගොඩේ එවුන්. ඒකයි තනතුරු සහ බලයට කෑදර කමේ කිසිම චාරයක් නැති වැඩ කරන්නේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මලක්කාව අල්ලගත්තනෙ ලන්දේසීන් පෘතුගීසීන්ගෙන්. ඉතින් ඕකෙ ඉඳල තියෙනව පෘතුගීසීන්ට පක්ශපාතී රෝමානු කතෝලික ජන කණ්ඩායමක්. ලන්දේසීන් ඒ ළමයිට හිරිහැර කරන්න පටන් ගත්ත.
    ඉතින් ඒ ළමයි මූදු මාර්ගෙන් අවට බුරුමයට, ඉන්දියාවට, ඉන්දුනීසියානු දූපත් වලට පැනල ගියා. කොටසක් මුහුදෙ පාවෙලා මෙහෙටත් ගොඩ බැස්සලු.
    ඒ ගොඩ බැහැපු පිරිසෙන් එක් කණ්ඩායමක් තමයි ඔය මීගමුවට ඇවිල්ල තියෙන්නෙ. ලන්ස නම් තියෙන්නෙ ඒ ළමයිට. දෙවෙනි කොටස ගොඩ බැහැල තියෙන්නෙ හම්බයන්තොට හෙවත් වර්ථමාන හම්බන්තොටට.
    ඔය දෙවෙනි කොටස තමයි අපේ හාන්දුන්නෙ පරම්පරා කීපයකින් 'අමිශ්‍ර හෙලජාන සිοහල බෞද්ධ නායකයො' වුනේ.

    -රාජ පක පැටිකිරිය
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    වළව්වේ හරක් බලන්න ආපු උන්, වළව්කාරයො වුණ හැටි... කම්බ හොරු මුන්.

    YiAImaP.jpg
    බලපුවහම මේකාගේ මී මුත්තත් පට්ට හොරෙක් නේ ... හොරකම මුන්ගේ ලේ වලින් එනදෙයක් ද කොහෙද
     
    • Like
    Reactions: SpinXO

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,002
    1
    61,107
    113
    Mother Earth
    අරූ කියපු එක මතක් වුණා. මොකද්ද බන් මට මතකත් නෑ. කට පාඩම් කරන් හිටියා දැන් අමතකයි. ආහ් හරි මතක් වුණා.

    " නාට්ටාමි අඩු කුලේ උපන් වීදිගණිකාවගේ පඩත්තරබැල්ලිගෙ හිඟනවේසිගේ පුතා **** **** "
    (තරු දැම්මෙ බයට නෙමෙයි. හතුරෙකුට වුණත් එහෙම කියන්න හිත දෙන්නෙ නෑ. :no: )
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    මේ පොටෝ එකේ ඉන්න අහිංසක යහපත් මිනිස්සුන්ට අපහාසයක් කරන අර්ථයෙන් නෙමෙයි දැම්මේ

    asian-muslim-malay-family-at-home-malaysian-people-living-lifestyle-2BDNC8F.jpg

    Malay eunta baninna epa ban
    Un athal eke inanwa katawath karadarayak nathuwa
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    පහතරට පට්ටි කුලේ

    ඕකගෙ සීයා ඇබිලිපිටියෙ මී හරක් පට්ටියක් බලා ගත්ත එකෙක්
    පහතරට නෑ නේද බන් පට්ටි කියල කුලයක්...උඩරට නේද ගොයිගම කුලයේ උප කොටස් තුනක් තියෙන්නෙ රදල, ගොවි, පට්ටි කියල.
    මම අහල තියෙන්නෙ මහින්දල ගොයිගමත් නෙවෙයි කියල...ඇත්ත බොරුව නං දන්නෑ...
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පහතරට නෑ නේද බන් පට්ටි කියල කුලයක්...උඩරට නේද ගොයිගම කුලයේ උප කොටස් තුනක් තියෙන්නෙ රදල, ගොවි, පට්ටි කියල.
    මම අහල තියෙන්නෙ මහින්දල ගොයිගමත් නෙවෙයි කියල...ඇත්ත බොරුව නං දන්නෑ...

    ඒක මම හදපු එකක්

    සීයා හරක් බලපු නිසා