මලක්කාව අල්ලගත්තනෙ ලන්දේසීන් පෘතුගීසීන්ගෙන්. ඉතින් ඕකෙ ඉඳල තියෙනව පෘතුගීසීන්ට පක්ශපාතී රෝමානු කතෝලික ජන කණ්ඩායමක්. ලන්දේසීන් ඒ ළමයිට හිරිහැර කරන්න පටන් ගත්ත.
ඉතින් ඒ ළමයි මූදු මාර්ගෙන් අවට බුරුමයට, ඉන්දියාවට, ඉන්දුනීසියානු දූපත් වලට පැනල ගියා. කොටසක් මුහුදෙ පාවෙලා මෙහෙටත් ගොඩ බැස්සලු.
ඒ ගොඩ බැහැපු පිරිසෙන් එක් කණ්ඩායමක් තමයි ඔය මීගමුවට ඇවිල්ල තියෙන්නෙ. ලන්ස නම් තියෙන්නෙ ඒ ළමයිට. දෙවෙනි කොටස ගොඩ බැහැල තියෙන්නෙ හම්බයන්තොට හෙවත් වර්ථමාන හම්බන්තොටට.
ඔය දෙවෙනි කොටස තමයි අපේ හාන්දුන්නෙ පරම්පරා කීපයකින් 'අමිශ්ර හෙලජාන සිοහල බෞද්ධ නායකයො' වුනේ.
-රාජ පක පැටිකිරිය