රාජපක්ස ගේම්ස්

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    මුන් 2015 ඉදන් කැරි ගේමක් නේ ගැහුවේ ? පාස්කු කතා උන්ගේ වාසියට හේතු උනා හෝ හේතු කලා , අපි දන්නේ නෑ ඇත්ත (කටවල් වහන එකත් ලොකු දෙයක් නම් නෙවෙයි) ඒත් ඔය තොන්ඩලා එක්ක ඩීල් දාපු සීන් ගේම් ගහපු සීන් අනික ගෝටාව හෛප් එකක් කරපු එක මුන්ගේ කැම්පේන් එකේ ලොකුම සීන් එක මට නම් පේන්නේ සෝශල් මීඩියා කියන එක අඩෝ හැබැයි උන් ඒක දශමෙට කරලා තිබ්බා කැම්පේන් එක කරපු උන් ලොගෝස් වෙබ්සයිට්ස් පේජස් පෝස්ට්ස් කැරිම පිලිවෙලයි , ඒ වගේමයි යටින් යන ගේම්ස් ටිකත්

    එක එකා දාලා මාකට් කරපු සීන් හෛප් එකක් කරලා තිබ්බ ඒවා බනින උන් හේටර්ස් ලා / පොන්නයො ගානට දාපු ඒවා කටවල් වහපු ඒවා හැම එකම කැරිම කොලිටි මේක කව්ෘ ප්ලෑන් කරපු එකක්ද නැද්ද නම් කියන්න දන්නේ නෑ හැබැයි එකක් මුන් පට්ට කාලයක් තිස්සේ කරපු එකක් ඒ කියන්නේ සමහර විට උන්ට 24 ටත් ප්ලෑන්ස් ඇති

    (මට නම් හිතෙනවා සමහර විට දෙපැත්තේ උන් කතාකරනවද දන්නේ නෑත් කියල මේක නෙගෝශියේට් කරන්න අවුරුදු 5 න් 5ට ) සමහර විට

    මොනවා උනත් 20 ගහපු උන් ඉන්නවා කියන්නේ මේ වෙන සීන් යටගහන්න ලොවෙත් උන් ගාව තව සීන් ඇති , ඇන්දෙන්නැතුව ඉදපල්ලා

    මේකේ මේන් පාට් එක හැදුවේ කව්ද කියලා හිතෙනවද ? බැසිල් කියලා කියනවා හූ නෝස්
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ගොඩක් අය කියන්නේ මාස්ටර් ප්ලෑන් වල ලොක්කා බැසිල් කියලා... ඒ අතින්නම් වැඩ්ඩෙක් පොර...

    අනේමන්දා ඉතිම් අන්තිමට පොඩි මිනිහට අනාගතේකුත් නෑ.. රටට අනාගතේකුත් නෑ.. උන් උන් සැප විදිනවා මිනිස්සු දුක් විදල මැරිලා යනවා..
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Basil witarak nemei mama kiyanne oka pitipasse hena set ekakma hitiya. Specially lankawe lokuma business kaarayo tika. Unta ithin yahapaalana aanduwa pannaganna baruwane hitiye unta tax gahapu widihata.........
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    2015 දි මයිනා ගෙදර යද්දිත් බැසිල් හිටියා,
    2025දිත් ගෙදර යයි
    යූඇන්පී එක 2002 දි බලයට ඇවිත් කරෙත් විකනපු එකයි, බුද්ධාගමට ගහපු එකයි, උන්ගෙ වල උන් කපාගත් හන්දා අවුරුදු දෙකෙන් ගෙදර ගියෙ.

    ඔය දැන් බැසිල්ව පුම්බනවා වගේ තමයි 2020 ට කලින් ගෝටාබය පුම්බව්වෙත් කියලා සිංහලුන්ට මතක නෑ. ඔය පුම්බන තරම් කැරි ගේම් ඕවා ඇතුලෙ නෑ, දෙපැත්තෙම ඉන්නෙ ඇමතිකම්වලට වරප්‍රසාද වලට විකිණෙන උන්, ඇමතිකන් නැත්තන් හදලා හරි දුන්නම උන් ආණ්ඩුවට සහය දෙනවා. 2015 මයිනගෙ ආන්ඩුවෙ සීනි ඇමතියෙකුත් හිටියෙ ඒකයි.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    oya wechcha mahansiya rata goda danna mahansi una nam api okkoma goda :)

    owata wenama professional udaw karana services tiyanawa, campaign managers la innawa
    Derana dilith sir ge triad wage companies walata marketing campaign kiyanne nothing

    Our brand is crisis wage movies balanna, house of cards wage tv series balanna
    https://www.imdb.com/title/tt1018765/
     
    • Like
    Reactions: tha123

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,996
    14,364
    113
    වැලිවේරිය
    Animated GIF
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දැන් ඔය බැසිල් පුම්බාන්නෙ ගෝඨාභය වගේ ඊළඟට ගන්න.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අර්ලි මාස්ට ප්ලෑන් එක ගූටාගේ
    එකනෙ මිනිස්සු මැරුණේ
    ඔය ප්ලෑන් වල වැඩකාරයෝ දෙන්නෙක් ඉන්නව
    ඒ දෙන්නා නම් කර ඇමරිකාවට නොමිලේ සංචාරයක් සහ සුපිරි හෝටලයක සියලු පහසුකම් සහිත දින 14ක් නොමිලේ දිනාගන්න
     
    • Like
    Reactions: sandaru d

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    අමුතුවෙන් ගේම් ගහන්න දෙයක් නැහැ,ගිය ආණ්ඩුව කැඳ හැලියක් කරගන්නේ නැතිව හිටියනම් හරි.
    ඒ දවස් 100 මඟුල් කර කර ඉන්නේ නැතිව පර්ලිමේන්තු ඡන්දේ කලින් කලානම් UNP එකට තිබ්බට වඩා ආසන ගානක් ගන්න තිබ්බා.
    පළාත් පාලන ආයතන ඡන්දේ ඕනවට වඩා කල් දාලා එකෙන් ඉල්ලන් කාපු එක තමා දිගටම ගියේ.