රාජපක්ස රෝහිත කළුතරින් පිටියට - බින්දුවට දැවී යයි

koj500

Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    මන් හිතුවේ game එක fix කරලා මූට 50 ක් වත් ගහන්න දෙයි කියලා. මුන් game එක ගහලා තියෙන්නේ මූව 0 යවන්න ද දන්නේ නෑ. කතන්දර කියන උන්ව නෝන්ඩි වෙන්න.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,105
    198,613
    113
    Colombo, Sri Lanka
    මුන්ට හරියට ගහන්න පුළුවන් වෙන්න බෝලයක් වත් දාගන්න බැරි හැටි හැබෑට ....... :cautious:

    cricket GIF
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,305
    1
    101,150
    113
    34
    Kalutara
    දැක්කනේ කළුතර උන් යුතුකම් ඉෂ්ට කරන්න දක්ෂයි.. 😪

    අරුට බෝල දාලා චිචී බේබිව අවුට් කරන්නත් රටක් ඉතුරු වුනේ කවුරු හින්දද කියන එක මතක නැති හැටියක්.. 😖
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පරිපාලනයට එන්න නම් අඩුම ගානේ පළමුපෙල ක්‍රිකට් ගහල තියෙන්නේ ඕනේ.

    මූ මේ එහෙම එකක්ද කරන්නේ? නැත්නම් අර රොකට් එක වගෙ දෙලොවටම නැති වැඩක්ද :ROFLMAO: :ROFLMAO: