බෝල් කරපු එකා කාණුවක් පල්ලෙ ඉඳල අද හම්බවෙයිද???
බෝල් කරපු ඵකාට පරිස්සමින් ඉන්න වෙයි..![]()
ඕකෙන් වෙන්නේ මූට එකෙක්වත් බෝල් කරන්නේ නෑ. එහෙම නැත්තන් අන්ඩර් ආම් බෝල් දාන්න වෙන්නේ
මුන් නම් රටට සාපයක් බන්පරිපාලනයට එන්න නම් අඩුම ගානේ පළමුපෙල ක්‍රිකට් ගහල තියෙන්නේ ඕනේ.
මූ මේ එහෙම එකක්ද කරන්නේ? නැත්නම් අර රොකට් එක වගෙ දෙලොවටම නැති වැඩක්ද![]()
![]()
එක රටක් එක නීතියක්අපේ ඒලේවල් ක්ලාස් එකේ හිටියා පොලිසියේ ඩී.අයි.ජී කෙනෙක්ගෙ පුතෙක්
මට මතකයි දවසක් ක්ලාස් නැති නිසා ක්‍රිකට් ගහලා, අරූව බිංදුවට අවුට් උනා
ඌ ගේම ඉල්ලුවා එහෙම කොහොමද අරක මේක ගාලා, කට්ටිය ඌට චාන්ස් එකක් දුන්නෙම නැහැ
ඌ කෝල් කරලා තාත්තට මොනා කිව්වද නම් දන්නෙ නැහැ පොලිසියේ 20ක් 30ක් ඇවිත් අපිට නෙලුවා නෙලිල්ලක් හුජ්ජ යන්න
ක්‍රිකට් ගහන්න තියා පෑනක් අල්ලන්න බැරි වෙන්න අත් වලටමයි ගැහුවේ
හම්මේ මම නම් ක්ලාස් එකෙනුත් අයින් උනා, නැත්තම් අර පකයා ආයෙ මොනා හරි කිව්වොත් තව ගුටි කන්න වෙනවානෙ
බෝල් කරපු එකාට ගෙදරින් පිට කොහේ හරි ගිහින් හැංගෙන්න තියෙන්නෙ
ගුටි ගහල අත අරින එකක් නැහැ, මරලම දායි
ඕකෙන් වෙන්නේ මූට එකෙක්වත් බෝල් කරන්නේ නෑ. එහෙම නැත්තන් අන්ඩර් ආම් බෝල් දාන්න වෙන්නේ
![]()
තාජුඩීන් season 2 coming zoooooon
වගේ
ball කරපු එකයි
umpire යි දෙන්නම ඉන්නවා
Ow gunp gon jeppek kiyala thama aranchi.බෝල දාපු එකා කැරි ජෙප්පෙක් / ගුපියෙක් වෙන්නැති.
screenshot ekak gaha gaththe eka thamayi bn,oka oka delete karayitweet එක දාපු එකාටත් ඒ ටිකම තමා
screenshot ekak gaha gaththe eka thamayi bn,oka oka delete karayi
කමින්ග් කලර්ස් No Good, මේක තමයී සීන් එක!Cricket board ekata ynna eka domestic match ekak hari play krla thiyana eka aniwaryai eka law ekak. Mn hitnne muta oni cricket board ekata enna
