රාජපක්‍ෂගේ කෑම බිල UGCයට එවලා

monson

Well-known member
  • May 7, 2007
    25,662
    28,698
    113
    රාජපක්‍ෂගේ කෑම බිල UGCයට එවලා

    නිලන්ත මදුරාවල - පසුගිය ජනාධිපතිවරණයට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැති විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයේ නියෝජිත හමුවේ රාත්‍රී ආහාරය සඳහා පමණක්‌ රුපියල් දාහත්ලක්‍ෂයකට ආසන්න මුදලක්‌ ගෙවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සිදුවී තිබේ.

    එම කොමිෂන් සභාවේ සංවිධායකත්වයෙන් පසුගිය දෙසැම්බර් මස පළමු වැනිදා පැවැති එම හමුව සඳහා පෞද්ගලික ආයතන තුනක්‌ විසින එකක්‌ රුපියල් 250/} බැගින් වන දිවා ආහාර පැකට්‌ 6200 ක්‌ සපයනු ලැබ තිබිණි. පැකට්‌ 2200 ක්‌, 1500 ක්‌ හා 2500 ක්‌ වශයෙන් මෙම ආයතන රාත්‍රී ආහාර සපයා තිබූ අතර ඉන් ආයතන දෙකක්‌ සිය බිල්පත් සඳහා සියයට 12 ක වැට්‌ බද්දද එකතු කර ඇත.

    පැකට්‌ 2200 ක්‌ සඳහා රුපියල් පන්ලක්‍ෂ පනස්‌දහසක්‌ද පැකට්‌ 1500 ක්‌ සඳහා රුපියල් හාරලක්‍ෂ විසිඅට දහස්‌ හාරසියයක්‌ද පැකට්‌ 2500 ක්‌ සඳහා රුපියල් හත්ලක්‍ෂ දාහතර දහසක්‌ද වශයෙන් රුපියල් දහසය ලක්‍ෂ අනූදෙදහස්‌ හාරසියයක වවුචර් උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය සුසිල් ජයන්ත නවරත්න මහතාට ජනාධිපති කාර්යාලයෙන් ලැබීමෙන් පසු එම මුදල් ගෙවීමට පියවර ගන්නා ලෙස දෙසැම්බර් මස 3 වැනිදා ලේකම්වරයා කොමිෂන් සභාවේ සභාපතිනි මහාචාර්ය ක්‍ෂණිකා හිරිඹුරේගම මහත්මියට දැනුම් දී ඇත.

    මේ දක්‌වා එම මුදල් අදාළ ආයතනවලට ගෙවීමට කොමිෂන් සභාව කටයුතු නොකිරීම නිසා එම ආයතන බලධාරීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

    - http://www.divaina.com/2015/02/20/news10.html
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මේකාව ආයි ගේන හදන කාලකණ්ණි බයියෝත් ලක්ශ 5 ක් ඉන්නවනේ. ඉතින් කොහෙද අපේ රට දියුණුවෙන්නෙ. කැම්පස් එකකට හරියට බිල්ඩිමක් හදලා දෙන්න සල්ලි නෑ. දවසක කෑමට දාහත් ලක්ශයක් පුච්චනවා. වේසිගෙ පුතාලා මුන් නම්
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    මේකාව ආයි ගේන හදන කාලකණ්ණි බයියෝත් ලක්ශ 5 ක් ඉන්නවනේ. ඉතින් කොහෙද අපේ රට දියුණුවෙන්නෙ. කැම්පස් එකකට හරියට බිල්ඩිමක් හදලා දෙන්න සල්ලි නෑ. දවසක කෑමට දාහත් ලක්ශයක් පුච්චනවා. වේසිගෙ පුතාලා මුන් නම්

    ඔය දේවල් කිව්වට අපේ බයියන්ට තේරෙන්නේ නෑ බන්. උන්ට ඒ වගේද බන් කොටි නැගිටින ඒවා, මහින්දගේ රැවුල, ජාත්යන්තර කුමන්ත්‍රණ ගැන එහෙම හොයන්න තියෙනවානේ. :lol::lol:
     
    පැරදුනේ සිංහල ජාතිය මිස ඔබ නෙමෙයි මහින්ද රාඅජපක්ශ ජනාධිපතිතුමනි- මොමඩ් මුසම්මිල් කියන්නේ :lol:
     
    Erozan_Malabe

    Banned
    Jan 11, 2015
    107
    16
    0
    Malabe
    මේකාව ආයි ගේන හදන කාලකණ්ණි බයියෝත් ලක්ශ 5 ක් ඉන්නවනේ. ඉතින් කොහෙද අපේ රට දියුණුවෙන්නෙ. කැම්පස් එකකට හරියට බිල්ඩිමක් හදලා දෙන්න සල්ලි නෑ. දවසක කෑමට දාහත් ලක්ශයක් පුච්චනවා. වේසිගෙ පුතාලා මුන් නම්

    බයියෝන්ට මොන කැම්පස් ද බං :lol::lol:
     
    Erozan_Malabe

    Banned
    Jan 11, 2015
    107
    16
    0
    Malabe
    ඔය දේවල් කිව්වට අපේ බයියන්ට තේරෙන්නේ නෑ බන්. උන්ට ඒ වගේද බන් කොටි නැගිටින ඒවා, මහින්දගේ රැවුල, ජාත්යන්තර කුමන්ත්‍රණ ගැන එහෙම හොයන්න තියෙනවානේ. :lol::lol:

    මහින්දගේ උඩු රැවුල , මහින්දගේ සාටකේ, මහින්දගේ ඇඳුම , මහින්දට ළමයි කීදෙනෙක්ද , ඔන්න ඕවා තමයි බයියෝන්ට ඕන :lol::lol:
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    ඔය දේවල් කිව්වට අපේ බයියන්ට තේරෙන්නේ නෑ බන්. උන්ට ඒ වගේද බන් කොටි නැගිටින ඒවා, මහින්දගේ රැවුල, ජාත්යන්තර කුමන්ත්‍රණ ගැන එහෙම හොයන්න තියෙනවානේ. :lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    බයියෝන්ට මොන කැම්පස් ද බං :lol::lol:
    මහින්ද රාජ්‍ය අධ්‍යාපනය විනාශ කරන්න පුළුවන් හැමදේම කළා. අධ්‍යාපනය සල්ලි වෙන් කරේ නෑ. ටියූශන් කාරයෙකුයි වාචාල නරියෙකුයි දාලා පොඩි උන්ගේ අනාගතේ කෑවා. රටේ මිනිස්සු නූගත් වෙන තරමට උට වාසියි. රට බේරගත්ත නායකයා කියලා අන්දන්න පුළුවන් නේ ඕනේ දහදුරා වැඩක් කරලා
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    මහින්ද රාජ්‍ය අධ්‍යාපනය විනාශ කරන්න පුළුවන් හැමදේම කළා. අධ්‍යාපනය සල්ලි වෙන් කරේ නෑ. ටියූශන් කාරයෙකුයි වාචාල නරියෙකුයි දාලා පොඩි උන්ගේ අනාගතේ කෑවා. රටේ මිනිස්සු නූගත් වෙන තරමට උට වාසියි. රට බේරගත්ත නායකයා කියලා අන්දන්න පුළුවන් නේ ඕනේ දහදුරා වැඩක් කරලා

    අවුරුදු 10ක් තිස්සේ එහෙම මිනිස්සු ගොන්නු කරපු එකේ ප්‍රතිවිපාක තාම තියෙනවා. බයියෝ කිසිම තර්කානුකූල බවක් නැතුව හැසිරෙන එකෙන් පේනවානේ....
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අවුරුදු 10ක් තිස්සේ එහෙම මිනිස්සු ගොන්නු කරපු එකේ ප්‍රතිවිපාක තාම තියෙනවා. බයියෝ කිසිම තර්කානුකූල බවක් නැතුව හැසිරෙන එකෙන් පේනවානේ....
    melo rahak na :yes:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කෝ අර කෑ ගහ ගහ හිටපු නුගේගොඩ ගිය පොන්ස් ල රැල.හොරාට ඇවිත් බලල යනව ඇති.පල් හොරාට ආපහු පාර්ලිමේන්තුව පැත්තවත් බලන්න දෙන්න හොද නෑ.