රාජපක්‍ෂලාගේ පර වැඩ මෙන්න

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    උබලට තාමත් රාජපකස හොඳ එකා අනේ හුකෙ නං නානේ
    උඹලට පොනිල්ව හොඳනං අපිට රාජපක්ෂ හොඳ වෙන්න බැයිද හුකේ :lol:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මම මුගේ හොරකම් නම් දන්නෙ නෑ බන්.ඒත් මූ පට්ට බිස්නස් කාරයෙක්.මු එක කොම්පනියක මීටිමක් තිබ්බොත් අයෙම ඒකෙ මීටිමක් තියන්නෙ මාස තුනකින් වගේලු.මූ අන්තිම කාලෙ කොයිතරම් හම්බකරනවද කියල ට්‍රැක් කරගන්නත් බැරුව ඉදල තියෙන්නෙ.ඔක්කොම ඒ ඒ කොම්පනි වල ඩිරෙක්ටර් ලට හැන්ඩ්ල් කරන්න දීල තිබිල තියෙන්නෙ.උන් ඒවයින් ජෝගි නැටුව.

    ඒ අතරෙ තමා ගෝල්ඩන් කී සීන් එක උනේ.අද ලන්කාවෙ උසම බිල්ඩින්ග් එක කියන හයට් රෙසිඩන්සි එක මූගේ ප්‍රොජෙක්ට් එකක්.මූට කොම්පනි ටිකක් විකුනල ක්‍රෙඩෙට් කාඩ් කාරයොන්ට ගෙවන්න තිබුන.ඒත් රාජපක්ශල මූව අමාරුවෙ දැම්ම.රටේ හොද ව්‍යවසායකයෙක් නැති කරා.මුන් වැඩකරන උන්ටත් හොදට සැලකුව.එ ඔක්කොම මහින්දගෙ රෙජිමෙන් සීස් කරා.ඒකයි ඇත්ත කතාව.

    මහින්දගෙ පරපුරට හෙනගහපිය..
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    'රාජපක්ෂ' මුළු පරම්පරාවම හැදී ගැවිලා යන්න ඕන මේ කරපු තිරිසන් වැඩ වලට!
     

    chinster

    Junior member
  • Aug 6, 2012
    224
    6
    18
    kohomada machan missu wela ipaduna api.... thawath mihekta me wage jara wadak karanne ?? mewa melokedima+me athmedima pala denna one.... naththam me loke kisima sadaranayak naa....!!