කොරෝනා වෛරසය සදහා ආයුර්වේද ඖෂධ ලබා දීමට බටහිර වෛද්‍යවරුන් විසින් අනුමත කරගත යුත්තේ මන්දැයි ආයුර්වේද වෛද්‍ය බී.ඒ. රත්නපාල මහතා ප්‍රශ්නකරයි.
අඩුම තරමින් මියයාමට නියමිත කොරෝනා ආසාදිතයන්ට හෝ ප්‍රතිකාර කිරීමට ආයුර්වේද වෛද්‍යවරුන්ට අවසර දෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියි.
ආයුර්වේදය සඳහා වෙනම කැබිනට් අමාත්‍යාංශයක් පත් කළ යුතු බව ද පැවසූ ඔහු දැන් ක්‍රියාත්මක වන්නේ ආයුර්වේදය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් යයි ද පැවසීය.
රාජපක්ෂලා මෙහෙම ඉන්නේ රතකල්කයේ බලයෙන් බවත් එසේ තිබියදී ආයුර්වේදයට මෙසේ වෙනස් කම් කරන්නේ මන්දැයි ඒ මහතා ප්‍රශ්න කරයි.
අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කළේය
meyata sudu van ekak set weida?? nethnam accident ekak set weida????