රාජපක්‍ෂලා මෙහෙම ඉන්නේ රත කල්කෙ බලයෙන්..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කොරෝනා වෛරසය සදහා ආයුර්වේද ඖෂධ ලබා දීමට බටහිර වෛද්‍යවරුන් විසින් අනුමත කරගත යුත්තේ මන්දැයි ආයුර්වේද වෛද්‍ය බී.ඒ. රත්නපාල මහතා ප‍්‍රශ්නකරයි.

    අඩුම තරමින් මියයාමට නියමිත කොරෝනා ආසාදිතයන්ට හෝ ප්‍රතිකාර කිරීමට ආයුර්වේද වෛද්‍යවරුන්ට අවසර දෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියි.

    ආයුර්වේදය සඳහා වෙනම කැබිනට් අමාත්‍යාංශයක් පත් කළ යුතු බව ද පැවසූ ඔහු දැන් ක්‍රියාත්මක වන්නේ ආයුර්වේදය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් යයි ද පැවසීය.

    රාජපක්ෂලා මෙහෙම ඉන්නේ රතකල්කයේ බලයෙන් බවත් එසේ තිබියදී ආයුර්වේදයට මෙසේ වෙනස් කම් කරන්නේ මන්දැයි ඒ මහතා ප්‍රශ්න කරයි.

    අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කළේය


    meyata sudu van ekak set weida?? nethnam accident ekak set weida????
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    • සුදුවෑන් තිබුනනං පාස්කු ප්‍රහාරය එල්ල වෙනවද?
    • බටහිර විද්‍යාවට මිනිස්සු මැරෙන එක නවත්තන්න පුලුවන්ද?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    568364.jpg
     
    • Like
    Reactions: charitha2011

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    කතාව ඇත්ත.. මේවා පිටිපස්සේ ඉන්නේ බටහිර ඖෂධ සමාගම්..ජෙබ්බොත් ඉන්නවද කියලා සැකයි..