රාජපක්‍ෂ ආණ්ඩුව

nasam

Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    රාජපක්‍ෂ ආණ්ඩුව

    රාජපක්‍ෂ ආණ්ඩුව තුනෙක් දෙකේ බලය ඉල්ලන්නේ ජනතා මර්දනයටයි - ලක්‍ෂ්මන් කිරිඇල්ල





    Lakshman%20Bandara%20Kiriella.jpg
    මේ ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනයකට යැයි කියා තුනෙන් දෙකක බලය ඉල්ලන්නේ අන් කිසිවක් සඳහා නොව ඉදිරියේදී ආණ්ඩුවට විරුද්ධව නැගෙන ජන රැල්ල මැඩ පැවැත්වීමට යැයි මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.