රාජපක්ෂ ආණ්ඩුව
රාජපක්ෂ ආණ්ඩුව තුනෙක් දෙකේ බලය ඉල්ලන්නේ ජනතා මර්දනයටයි - ලක්ෂ්මන් කිරිඇල්ල
මේ ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනයකට යැයි කියා තුනෙන් දෙකක බලය ඉල්ලන්නේ අන් කිසිවක් සඳහා නොව ඉදිරියේදී ආණ්ඩුවට විරුද්ධව නැගෙන ජන රැල්ල මැඩ පැවැත්වීමට යැයි මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
රාජපක්ෂ ආණ්ඩුව තුනෙක් දෙකේ බලය ඉල්ලන්නේ ජනතා මර්දනයටයි - ලක්ෂ්මන් කිරිඇල්ල