රාජපක්‍ෂ පවුලම අමු නූගතුන්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
රාජපක්‍ෂ පවුලම අමු නූගතුන්

රාජපක්‍ෂ පවුලම අමු නූගතුන්.. සියළුදෙනාම සමත් 09 වසර පමණයි.. මහින්ද මෛත‍්‍රීට කුණුහරුපෙන් බැණලා..


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පවුලේ සහෝදරයින් පස් දෙනා මෙන්ම ඔහුගේ දරුවන් තිදෙනාද කිසිදු අධ්‍යාපනයක් නැති 09 වසර පමණක් සමත් අය බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
මාවනැල්ලේදී පැවති ජනහමුවක් අමතමින් ඇය මේ අදහස් පල කලාය