රාජපක්‍ෂ_මර_උගුල

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
රාජපක්‍ෂ_මර_උගුල

රාජපක්ෂලා ඇටවූ එක උගුලකින් යාන්තම් ගොඩ..! හම්බන්තොට වරාය ගිවිසුම අත්සන් කරයි: විරෝධතාවයට ආවේ 31 යි.


0-Agrreement_Signing.jpg


රටට හෙණ වැදුනත් තම ගම පුම්බාගෙන පවුලේ නම ලියා ගනිමින් විශාල කොමිස් කුට්ටියක් ගිල ගැනීමේ නොතිත් ආශාවෙන් පෙළුණු මැදමූලන ගංකබර පවුලක් ආරම්භ කළ හම්බන්තොට වරාය නමැති සුදු අලියා නිසා රටේ ආර්ථිකය සහමුලින්ම විනාශ වන්නට තිබූ අවස්ථාව ඔන්න මෙන්න තියා බේරා ගනිමින් හම්බන්තොට වරාය චීන-ශ්‍රී ලංකා හවුල් රාජ්‍ය පුද්ගලික සමාගමක් බවට පත් කිරීමේ සහන ගිවිසුම අද අත්සන් තැබිණ.

රාජපක්ෂලා විසින් හම්බන්තොට වරාය හරහා රට පැටලූ ණය උගුලේ තරම කොතෙක්දැයි කිවහොත් මෙම වරාය විවෘත කෙළේම එය නිම කර නොතිබියදී වරාය මැද්දේ ගලකුත් තබා ගෙන 2010 දී ය. ගල කඩා වැඩ අහවර කෙළේ 2011 දී වුව ඊට නැව් ආවේ නැත. නැව් ආවේ නැති කොට මේ ගොං වහන්සේලා කෙළේ කොළඹ වරායට ප්‍රතිනැව්ගත කිරීමට එන රථ වාහන පුරවා ගත් නැව් හම්බන්තොට වරාය කරා හරවා යවමින් හම්බන්තොට වරායට නැව් එන බව ජනතාවට පෙන්වා මුලා කිරීම මිස ප්‍රශ්නයට පිළිතුරක් සෙවීම නොවේ. ඉන් වූයේ කොළඹ වරායේ ආදායම වැටීම ය. කොළඹට එන නැව් යවාද 2011 සිට මේ දක්වා වසර 6 කටම හම්බන්තොට වරායට පැමිණ ඇත්තේ නැව් එකසිය ගණනකි. කොළඹින් හරවා යැවූ නැව් ටික ගණන් නොගතහොත් නියමාකාරයෙන් හම්බන්තොටට මේ දක්වා පැමිණ ඇත්තේ නැව් 12 ක් තරම් සොච්චමකි. ඒවාද ප්‍රදර්ශණ ගමන් පැමිණි සංචාරක නැව් මිස ව්‍යාපාරික ගමන් ආ නැව් නොවේ.

ගං කබරයන්ගේ වරාය නාටකය ඛේදාන්තයක් වෙද්දී හම්බන්තොට වරාය සඳහා ගත් ණයේ ලබන වසරේ දී ගෙවීමට නියමිත ණය වාරිකය පමණක් රුපියල් බිලියන 9.1 ක් විය. එය 2020 දී සිට රු.බිලියන 15 ක් දක්වා වැඩිවේ. හම්බන්තොටින් කිසිදු ආදායමක් නොලැබෙද්දී මේ ණය ගෙවිය යුතුව තිබුනේ කොළඹ වරායේ ලාභයෙනි. එසේ වී නමුත් කොළඹ වරායේ ලාභය ඇත්තේ සාමාන්‍ය වශයෙන් රු. බිලියන 11 කි. ලබන වසරේ ගෙවිය යුතු රු. බිලියන 9.1 ගෙවුව හොත් කොළඹ වරායේ සේවකයන්ට බෝනස් එකවත් ලබා ගැනීමට මුදල් නැත. 2020 සිට ගෙවීමට නියමිත බිලියන 15 ගෙවීමට නම් තව බිලියන 4 ක් ණය වීමට ද සිදුවනු ඇත. මේ අනුව මැදමූලන ගංකබරයන්ගේ ගොබ්බ වැඩ සැලසුම අනුව රට වැටී තිබුනේ සමස්ථ වරාය පද්ධතියම කඩා වැටෙන්නට ඔන්න මෙන්න කියා ය.

ඒ අනුව නව ආණ්ඩුවේ මොළකාර පාර්ශවය හම්බන්තොට වරාය ගොඩ ගැනීමේ සැලසුමකට හනි හනිකට බැස්සද සම්මුති ආණ්ඩුවේම පරාජිත හොරු පාර්ශවය ඊට කකුලින් අදිමින් වසර දෙක හමාරක් පුරා වැඩේ කුරුවල් කරමින් සිටියේ ය. හම්බන්තොට වරාය මැද තිබූ කළු ගලටත් වඩා විශාල වාත ගලක් වූ වරාය ඇමැති අර්ජුනයාද ඇමැතිකමින් එළවා දමා අවසානයේ වැඩේ සාර්ථක නිමාවකට ආවේ අදය. නමුත් මේ වන විටත් අප ලබා ඇති පාඩුව රුපියල් බිලියන 46.7 ක් හෙවත් රු. කෝටි. 4670 කි. නව ගිවිසුම අනුව චීනය ආයෝජනය කරන මුදල ඇ.ඩො. බිලියන 1.4 කි. එනම් රු බිලියන 215.04 ක් හෙවත් රු. කෝටි 21,504 කි. ඒ අනුව රටේ ආර්ථිකයට දෙයාකාරයකින් හුස්මක් කටක් ගනු හැකි වනු ඇත. එකක් තිබෙන කොළඹ වරාය ආදායම ආරක්ෂා කර ගැනීමත්, දෙවැන්න රටේ ණය බර අඩු කර ගැනීමත් ය. දැනට හම්බන්තොටට යවන වාහන ප්‍රතිනැව්ගත කිරීම ද යලි කොළඹටම ලැබෙනු ඇත.

ශ්‍රී ලංකා රජය සහ චීනයේ "චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගම" අතර ගිවිසුම අත්සන් තැබීමේ අද පැවැති උත්සවයට සහභාගී වූ වරාය හා නාවික කටයුතු අමාත්‍යංශ ලේකම් එල්පී ජයම්පති සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ද චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගම වෙනුවෙන් එහි උප සභාපති ආචාර්ය හූ ජියාන්හුවා (Dr. Hu Jianhua) ද ගිවිසුමට අත්සන් තැබූහ.

බදු දීමත් විකිණීමත් අතර වෙනස නොහඳුනන ලංකාවේ නියැන්ඩතාල් විරෝධතා කරුවන්ට කන කිස් කන පිළිතුරක් දෙමින් ආචාර්ය හූ ජියාන්හුවා අපූරු කතාවක් කෙළේය.
"මිනිසුන්ට ජාතිකත්වයක් සහ පුරවැසිභාවයක් තියෙනව. ඒත් ආයෝජනවලට, ව්‍යාපාරවලට දේශසීමා නැහැ. මේ වරාය ඉදිකරලා තියෙන්නේ හම්බන්තොට. කිසිවෙකුටත් එය එතැනින් ඉවත් කළ නොහැකියි. එහි අයිතිය තියෙන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට. හම්බන්තොට වරායට අදාළ ව්‍යාපාර දේශසීමා තරණය කරමින්, ඉන්දීය සාගරය හරහා යුරෝපය ඇතුළු සමස්ත ලෝකය දක්වා ව්‍යාප්ත වේවි." ජියාන්හුවා කීවේය.

බදු දීම යනු රට විකිණීමකැයි දොඩවන ජවිපෙ නායක අනුර කුමාර දිසානායක නමැති දේශපාලන බූරු පැටියා, තමා වන්දනා කරන රතු චීනයේ ජියාන්හුවා කීවේ සමාජවාදයට ගැලපෙන කතාවක්ද කියා සිතා ගත නොහැකිව තවමත් හතර අතේ කල්පනා කරනවා නිසැකය. කෙසේ වෙතත් අද දහවල් කොළඹ වරායේ ජවිපෙ වෘත්තීය සංගමය විසින් පැවැත්වූ ගිවිසුමට එරෙහි විරෝධතාවයට සහභාගී වී සිටියේ 31 දෙනෙකු පමණි. කොළඹ වරායේ සේවකයන් දස දහසකට ආසන්න පිරිසක් සේවය කරති.


අද අත්සන් කරන ලද ගිවිසුම සම්බන්ධ පූර්ණ විස්තරයක් පහත ඇති සේයාරූ වල දැක්වේ.


1-Hambanthota-Harbour-agreement-with-china.jpg


2-Hambanthota-Harbour-agreement-with-china.jpg


3-Hambanthota-Harbour-agreement-with-china.jpg
 

monson

Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගොන් ටොයි හිත නිවන කතා ..:lol::lol:

    වරායේ ගලකුත් එක්ක චීනා ගත්තේ අහවල් එකටද දන්නේ නැ නේද ගොන්රජෝ :angry:??

    දැන් ඕක විකුණලා කරන සන්වර්දනේ මොනවයි ?

    අමතිලට සුපිරි වාහන ගෙවල් ?බෙහෙත් ගන්න සින්හප්පුරු යන්න එහෙම වගේ රටේ දැවෙන ප්‍රශ්න විසදන්න නෙමෙයිද ?:lol::lol:

    මහින්ද මේක චීන කොලනියක් කොරනවා කියල පුක ඉරාන කෑගහපු එව්වොම මෙහම් කරන එක තමයි ආතල් එක :lol::lol: තව අවුරුදු දෙකකින් තොපිට ඕක දිහා බලන් හුල්ල හුල්ල ඉන්න තමයි වෙන්නේ ගොන් බිජ්ජන්ට :angry:

    මහින්ද එක්ක තියෙන තරහට මුන්ගේ අම්ම අප්පා වික්කත් හොදයි කියන කුහක මීහරක් ..තොපි වගේ ගොන් වහල්ලු ලබන්න පොනිල ගිය ආත්මේ ලොකු පින්කමක් කරලා තියෙනවා :lol::lol:
     
    • Like
    Reactions: deepwater

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    මරුසිරා;22022860 said:
    ගොන් ටොයි හිත නිවන කතා ..:lol::lol:

    වරායේ ගලකුත් එක්ක චීනා ගත්තේ අහවල් එකටද දන්නේ නැ නේද ගොන්රජෝ :angry:??

    දැන් ඕක විකුණලා කරන සන්වර්දනේ මොනවයි ?

    අමතිලට සුපිරි වාහන ගෙවල් ?බෙහෙත් ගන්න සින්හප්පුරු යන්න එහෙම වගේ රටේ දැවෙන ප්‍රශ්න විසදන්න නෙමෙයිද ?:lol::lol:

    මහින්ද මේක චීන කොලනියක් කොරනවා කියල පුක ඉරාන කෑගහපු එව්වොම මෙහම් කරන එක තමයි ආතල් එක :lol::lol: තව අවුරුදු දෙකකින් තොපිට ඕක දිහා බලන් හුල්ල හුල්ල ඉන්න තමයි වෙන්නේ ගොන් බිජ්ජන්ට :angry:

    මහින්ද එක්ක තියෙන තරහට මුන්ගේ අම්ම අප්පා වික්කත් හොදයි කියන කුහක මීහරක් ..තොපි වගේ ගොන් වහල්ලු ලබන්න පොනිල ගිය ආත්මේ ලොකු පින්කමක් කරලා තියෙනවා :lol::lol:


    gala kaduwe 2011 kiyala nodanna ewn thama innawane :lol: munge buddi mattama hithaganna puluwn
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    gala kaduwe 2011 kiyala nodanna ewn thama innawane :lol: munge buddi mattama hithaganna puluwn

    මහින්දය ගල කැඩුව කියල දැන් පිළිගන්නවද ?:lol::lol::lol:

    දැන් ලොකු නැව් එන්න පුලුවන්ලුද ?:lol::lol::rofl::rofl:

    රටක වරායක් විකුණන් කද්දී හරි ශෝක කියල උඩපනින උන්ගේ බුද්දිය ගැන හිතාගන්නත් පුළුවන් :lol:
    :lol:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මරුසිරා;22022999 said:

    මහින්දය ගල කැඩුව කියල දැන් පිළිගන්නවද ?:lol::lol::lol:

    දැන් ලොකු නැව් එන්න පුලුවන්ලුද ?:lol::lol::rofl::rofl:

    රටක වරායක් විකුණන් කද්දී හරි ශෝක කියල උඩපනින උන්ගේ බුද්දිය ගැන හිතාගන්නත් පුළුවන් :lol:
    :lol:

    පාලම් බෝක්කු උඩ දත් හාර හාරා පිං බත් කකා හිටපු උන්ව සිරිකොතට ගෙන්නලා මොළ හේදුවා. උඹලා තමා රටේ අනාගතය.. බුද්ධිමත් පිරිස කියලා. උන් තමා දැන් කඩේ යන්නේ
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පාලම් බෝක්කු උඩ දත් හාර හාරා පිං බත් කකා හිටපු උන්ව සිරිකොතට ගෙන්නලා මොළ හේදුවා. උඹලා තමා රටේ අනාගතය.. බුද්ධිමත් පිරිස කියලා. උන් තමා දැන් කඩේ යන්නේ

    අනේද කියන්නේ :lol::lol:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොනිලා වගේ ගොන්තඩියෙක්.. තියෙන දේවල් විකුණන් කන්න ඕනේ නම් ආර්ථික ඔස්තාර් කෙනෙක් පත් කර ගන්න ඕනෙය :lol:

    ඔය අගමැටිකම දීපන් මර්වින්ට :yes::lol:
     
    • Like
    Reactions: deepwater

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මොන්සොන්, සදුන් බුවා ලිදේ.... ලිද වැහිලා අකිලගේ පුකෙන් ගොඩ එන්න බෑ.... පුක පලන් වරෙන් මෝඩ ජෝඩුව
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Ane me nikan boru panditha kam nathuwa hitapan. :lol: 85% CMPort aithiya thiyana CICT ekata submarine enna ahuwahama enna epa kiwwa.


    China snubbed: Sri Lanka refuses permission to dock submarine

    Posted By: PTI

    Updated: Friday, May 12, 2017, 7:31 [IST]

    Colombo, May 11: Sri Lanka refused permission for a Chinese submarine to dock at Colombo next week after a similar visit in 2014 angered regional super-power India, a top defence official said on Thursday.
    Sri Lanka refuse Chinese submarine docking at Colombo port

    Chinese authorities had sought clearance for a port call at Colombo where a Chinese state-owned company operates a mega container terminal, the official said asking not to be named. "They have asked for permission, but we have said no," the official told. "It is a very sensitive matter." He did not elaborate.


    - http://www.oneindia.com/internation...ubmarine-docking-at-colombo-port-2433407.html


    After Sri Lanka snub, Chinese submarine may head to Karachi

    Rajat Pandit | Updated: May 13, 2017, 04.18 PM IST

    India is keeping close tabs on the Chinese submarine currently prowling in the Indian Ocean Region (IOR), which is now likely to head for Karachi after being refused permission to dock at Colombo+ , even as it has dispatched four warships on an overseas deployment to south-east Asia and southern Indian Ocean.

    - http://timesofindia.indiatimes.com/...i-after-colombo-snub/articleshow/58649191.cms


    උබ බොරු පන්ඩිත කම් නොකියා ඉදින් දන්න හුත්ත්කුත් නෑ.... ඔහේ වෙබ් එකේ එවා පේස්ට් කර කර ඉන්නවා....

    රනිල්ගේ පුකේ ඇගිල්ල ගහලා... උබ කටේ ගහගන්න එකානේ :lol::lol::lol::lol:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අර ගල කීයකට වික්කාද දන්නේ නෑ
    රනිල්ගේ නෙවේ වරායේ ගල
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    පාලම් බෝක්කු උඩ දත් හාර හාරා පිං බත් කකා හිටපු උන්ව සිරිකොතට ගෙන්නලා මොළ හේදුවා. උඹලා තමා රටේ අනාගතය.. බුද්ධිමත් පිරිස කියලා. උන් තමා දැන් කඩේ යන්නේ
    සිරා කථාව බන්:yes::yes: