රාජපස්සලා ආයෙ ඉල්ලයිද?

මගේ ඊලඟ චන්දය දෙන්නේ:

  • Namal Rajapaksa

    Votes: 13 8.7%
  • Anura Kumara Dissanayake

    Votes: 111 74.0%
  • Pathum Kerner

    Votes: 6 4.0%
  • Nagananda Kodithuwakku

    Votes: 1 0.7%
  • Galabodaththe Gnanasara

    Votes: 4 2.7%
  • Ranjan Ramanayake

    Votes: 15 10.0%

  • Total voters
    150

namal_sir_buduwewa

Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    පවුලෙන් ඉතුරු වෙලා ඉන්නේ නාමල් සෑර් විතරයි නොවැ හොරකම ඉස්සරහට ගෙනියන්න!
    උඹල හිතන්නේ ඌට චාන්ස් එකක් තියෙයිද?
     
    • Haha
    Reactions: Kamal1996

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    හැසිරීමේ හැටියට නාමල්ටත් නන්දෙට වගේ ගූ වෙලා යන්න උවමනාව තියෙන බව පේනවා. මෙතනින් ඔය වසංගතේ ඉවර වේවා
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    බැසිල් ස තමා 🤩

    ඔව් බැසිල් දිනයි. මුන් මේ කාලෙ උපරිම අපෙන් හූරන් කාල ඒ සල්ලි වලින් අන්තිම කාලෙ සහන දෙයි. එ අස්සෙ බොම්බ බයක් ඇති කරා ජාතියාලෙ පෙන්නුවම හමුදුරු සෙට් එකක් දාල වැඩේ නිකන්ම ගොඩ.
    ලොකුවට නැතත් යන්තම් හරි දිනයි. උබල හිතන්නෙ සජිය දිනයි කියලද 🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,732
    113
    සේදවත්ත
    ඔව් බැසිල් දිනයි. මුන් මේ කාලෙ උපරිම අපෙන් හූරන් කාල ඒ සල්ලි වලින් අන්තිම කාලෙ සහන දෙයි. එ අස්සෙ බොම්බ බයක් ඇති කරා ජාතියාලෙ පෙන්නුවම හමුදුරු සෙට් එකක් දාල වැඩේ නිකන්ම ගොඩ.
    ලොකුවට නැතත් යන්තම් හරි දිනයි. උබල හිතන්නෙ සජිය දිනයි කියලද 🤣
    මට නම් මොකා දින්නත් එකයි . කෝමත් සින්න වෙන්න යන එක . අසියාවේ හයිටිය
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පවුලෙන් ඉතුරු වෙලා ඉන්නේ නාමල් සෑර් විතරයි නොවැ හොරකම ඉස්සරහට ගෙනියන්න!
    උඹල හිතන්නේ ඌට චාන්ස් එකක් තියෙයිද?
    වෙනසකටත් එක්ක ටටියානා හරි ශිරන්ති හරි ගේමුද
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    Screenshot from 2021-10-10 23-24-20.png
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    කට්ටිය මේ පාර දුන්නෙ රාජපකයල 2015න් පාඩමක් ඉගෙන ගෙන ටිකක් හරි හොදින් රට ගෙනියයි කියල... ඒත් මුන්ට පොඩ්ඩක් වත් වෙනස් වෙන්න ඕන කමක් නෑ .... ඒ නිසා 2019 දීපු උන් බහුතරයක් මුන්ට ආයෙ කවදාවත්ම චන්දෙ දෙන්නෑ කියල තීරණය කරල ඉවරයි ....
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    කට්ටිය මේ පාර දුන්නෙ රාජපකයල 2015න් පාඩමක් ඉගෙන ගෙන ටිකක් හරි හොදින් රට ගෙනියයි කියල... ඒත් මුන්ට පොඩ්ඩක් වත් වෙනස් වෙන්න ඕන කමක් නෑ .... ඒ නිසා 2019 දීපු උන් බහුතරයක් මුන්ට ආයෙ කවදාවත්ම චන්දෙ දෙන්නෑ කියල තීරණය කරල ඉවරයි ....
    උන්ට චන්දෙ දෙන වැඩි දෙනාට ලැජ්ජාවකුත් නෑ. මතක හිටින්නෙත් නෑ. කොටින්ම උන් මොනා කලත් හොදයි....
    ඒ මදිවට උන්ට විරෝධය පාන්නේ, එක්කෝ ජෙප්පෝ, නැත්තන් ගුප්පියෝ. වෙන ජාති උන් දන්නේ නෑ.
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    උබල හිතනවද ආයේ එන කෙනෙක්ට මේක ගොඩ දාන්න මොනවාම හරි සම්පතක් රට ඇතුලේ ඉතුරු කරලා යයි කියලා? බලශක්තිය අපේ යටතේ නෙමෙයි,වරාය අපේ යටතෙ නෙමෙයි.කාබනික පොහොර ආනයනය කලොත. කෘෂිකර්මය කියලා එකක් හොයන්නවත වෙන්ණෙ වෙන්නේ නෑ.ඉතුරු ටිකත් විකුණයි හෝ ආයේ ගොඩ ගන්න බැරි වෙන්න විනාශ වෙන තැනට ගිහින් තියෙයි.මේක අපේ ජිවිතකාලය ඇතුලේ නන් ගොඩ දාගන්න බෑ...අපි හරියට කලොත අපෙන් පස්සේ පරම්පරාවකට පුලුවන්..ඒත් අපේත පුලුවන් ටික රට පැනලා රොඩ්ඩ විතරයි ඉතුරු වෙන්නෙ තව අවුරුදු 10කින් විතර..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,022
    113
    34
    Kalutara
    අනුර කුමාරට මෙතනම 49ක් චන්ද වැටිලා තියෙන්නේ. අර @ESL කියන එකාගේ poll එකේ අනුර කුමාර දාලා තිබ්බේ නැත්තේ ඇයි කියල හිතා ගතහැකි.