බැසිල් ස තමා![]()
මට නම් මොකා දින්නත් එකයි . කෝමත් සින්න වෙන්න යන එක . අසියාවේ හයිටියඔව් බැසිල් දිනයි. මුන් මේ කාලෙ උපරිම අපෙන් හූරන් කාල ඒ සල්ලි වලින් අන්තිම කාලෙ සහන දෙයි. එ අස්සෙ බොම්බ බයක් ඇති කරා ජාතියාලෙ පෙන්නුවම හමුදුරු සෙට් එකක් දාල වැඩේ නිකන්ම ගොඩ.
ලොකුවට නැතත් යන්තම් හරි දිනයි. උබල හිතන්නෙ සජිය දිනයි කියලද![]()
same here machan, podi idea ekak ganna baluwe thathwe kohomada kiyalaමට නම් මොකා දින්නත් එකයි . කෝමත් සින්න වෙන්න යන එක . අසියාවේ හයිටිය
වෙනසකටත් එක්ක ටටියානා හරි ශිරන්ති හරි ගේමුදපවුලෙන් ඉතුරු වෙලා ඉන්නේ නාමල් සෑර් විතරයි නොවැ හොරකම ඉස්සරහට ගෙනියන්න!
උඹල හිතන්නේ ඌට චාන්ස් එකක් තියෙයිද?
උන්ට චන්දෙ දෙන වැඩි දෙනාට ලැජ්ජාවකුත් නෑ. මතක හිටින්නෙත් නෑ. කොටින්ම උන් මොනා කලත් හොදයි....කට්ටිය මේ පාර දුන්නෙ රාජපකයල 2015න් පාඩමක් ඉගෙන ගෙන ටිකක් හරි හොදින් රට ගෙනියයි කියල... ඒත් මුන්ට පොඩ්ඩක් වත් වෙනස් වෙන්න ඕන කමක් නෑ .... ඒ නිසා 2019 දීපු උන් බහුතරයක් මුන්ට ආයෙ කවදාවත්ම චන්දෙ දෙන්නෑ කියල තීරණය කරල ඉවරයි ....
බේබිට මුකුත් කියන්න එපා.තුන් තේරවිල්ලක් තියෙනවා. දන්න කෙනෙක් කියාපන් බලම්න.
විධිමත් නොවන වායුව