රාජපස්සල හිතල කරාද නොදැනුවත්ව කරාද

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මට වෙලාවකට හිතෙනව රාජපක්ශල වෙන කාගෙ හරි උවමනාවකට මේ රට මේ තත්වෙට පත් කලා කියල . හේතුව ඉන්දියාව ලෝකෙ වේගෙන්ම දියුනු වෙන රටක් දැන්. චීනෙටත් වඩා වැඩියි ආර්තික වර්දන වේගය . ඉතින් කවද හරි ලෝකෙ බලවත් රටක් වෙනකොට ඉන්දියාවෙ දොරකඩ අස්තාවර කැරලි තියන දුප්පත් රටක් තියනව කියන්නෙ ඒක උන්ටත් බලපානව . ඉතින් මේක රාජපක්ශල හිතලම තුන්වෙනි පාර්ශවයක් එක්ක ප්ලෑන් එකකට කරපු එකක්ද කියල හිතන එක සාදාරණයි මන් හිතන්නෙ

    අනික මේ අවුරුද්දෙත් වී අස්වැන්න ගොඩදාගන්න බැරි සීන් එකක් තියෙන්නෙ . බාල කොම්පෝස්ට් දාල බැක්ටීරියා ආසාදනයක් පැතිරෙනවලු .
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඊයෙ thread ඒකක fb link ඒකක් බලද්දි... ඒ්කෙ තිබුණු comment ඒකක්...

    '2023 වසරේ ලෝකයේ බලවත්ම ගුවන්බලපත්‍රය, ශ්‍රී ලංකාව අවසන් 10ට'​

    LINK

    ----මේක අමූලික බොරුවක් කවදාවත් ලංකාවට එහෙම දුර්වලයි කියලා කියන්න එපා මොකද අපේ රටේ ඔය ඔක්කෝම බලවත් යැයි කියන හැම රටක්ම හෝදින් හෝ නරකින් බැරිනම් සල්ලී වලින් ගන්න බලන රටක්
    ඒ මොකද කියලා කිව්වෝත් ලංකාවේ මුහුදු කේන්ද්‍රය පිහිටා තියෙනවා ඉන්ටර්නැෂනල් ෂී එක හම්බන්තොටින් , දෙවනුව ලෝකයේ ඔනෑම රටකට යුධ ,ගුවන් , නාවික , යන තුන් බලයම යොදාගෙන ගහාන්න පුළුවන් චයිනා බේ බේස් එක ඉතිං එහෙව් රටක් ගැන දන්නා ඇමරිකාව කවදාවත් අපේ රට 2, 50 ට දාන්නේ නෑ
    පාලනය දුර්වලයි තමයි , ඒත් අපේ රටේ සිංහල , ද්‍රවිඩ , මුස්ලිම් , යන තුනම එකතු උනොත් ඔය බලවත් යැයි කියන ලෝක හීපාටුවන්ට
    දුවන්න පාරවල් නෑ, ඒක මතක තියාගන්න මේ විදිහට අපේ රට පජාතිකයින් විසින් අරාජික කරන්න දෙන්න කොහෙත්ම බෑ,,,,,,,,,
    එච් , ආර්, ජෝතිපාල මහාත්තයා සින්දුවකින් කියලා තියෙනවා ,
    අපේ තුවක්කු ඉහලම කාල තුවක්කු ගහාන්න වෙනවා ගැහුවෝත් ලෝකෙට මුක්කූ ගැහුවෝත් ලෝකෙට මුක්කූ ....
    විනොද මිහිරේ....පෘතුගීසි කාරයා ......
    අන්න එක දැනගෙන අපේ රට ගැන බොරු නොලියා ඉන්න නැත්නම් sorry ....👊----

    අැත්තටම දාපු comment ඒකක් වගේ... ඊට පස්සෙත් ඒ්ක ඔප්පු කරන්න උත්සහ කරනව..
    හිනා වෙනවද? දුක් වෙනවද කියල හිතාගන්න බැහැ.. අපේ රටේ ඒවුන්ගෙ මානසිකත්වය..
    මීට පස්සෙවත් වෙනස් වෙන පාටක් පේන්න නැහැ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    බෝන් අගේන් හරි චීනෙන් හරි මහින්දට සල්ලි දීලා අරගෙන මේ මේ විදිහට වැඩ කරපන් කියලා උගන්නන්න ඇති. තැරි වේස බයියන්ට උබ අප්පච්චි වෙයන් කියන්න ඇති. රන් අරුනල්ලේ සිංදු වගේ ඒවා ලියල දෙන්නත් ඇති.

    නන්නත්තාර වෙලා හිටපු එකෙක්ව ඔහොම බෝන් අගේන් වගේ එකකින් සල්ලි දීලා අරගෙන මිනිස්සුන්ව රවට්ටන හින්දි ෆිල්ම් එකක් තිබ්බා. නම මතක නෑ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    oka une sakkili rajapakshalage limit ekak nathuwa hora kapu eka.
    oya ballo hithuwe, yudde iwara karapu nisa rate minissu hema dama rajapakshalata raja wenna dei kiyala.

    eth ehema raja wela inna thibuna, limit ekak thiyagena hora kala hitiyanam.

    dan ithin rajapakshala balu gu walata wada antha pahath sakkili thaththwekata wetila iwarai. ponna namal raja wenawa kiyanne heenayak witharai.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    බෝන් අගේන් හරි චීනෙන් හරි මහින්දට සල්ලි දීලා අරගෙන මේ මේ විදිහට වැඩ කරපන් කියලා උගන්නන්න ඇති. තැරි වේස බයියන්ට උබ අප්පච්චි වෙයන් කියන්න ඇති. රන් අරුනල්ලේ සිංදු වගේ ඒවා ලියල දෙන්නත් ඇති.

    නන්නත්තාර වෙලා හිටපු එකෙක්ව ඔහොම බෝන් අගේන් වගේ එකකින් සල්ලි දීලා අරගෙන මිනිස්සුන්ව රවට්ටන හින්දි ෆිල්ම් එකක් තිබ්බා. නම මතක නෑ.
    Trance
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මෙන්න මේක. තැරි බයියො ටික අනිවාර්යෙන්ව බලන්න ඕනේ ෆිල්ම් එකක්.

    “අපි අලුත් බිස්නස් එහෙකට බහින්න තීරණය කළා, තමුන් තමයි
    අපේ අලුත් ව්‍යාපාරය මෙහෙයවන්න ඕනේ…
    අපි උත්සාහ කරන්නේ ප්‍රබල මත් ද්‍රව්‍යයකින් මිනිස්සුන්ගේ හැඟීම් දැනීම් පිනවන්න!”
    – මත් ද්‍රව්‍ය?
    “නැහැ.. නැහැ.. ඔයා හිතපු ජාතියේ මත්ද්‍රව්‍යකින් නෙමෙයි
    ඊට වඩා හුඟාක් පවර්ෆුල් මත්ද්‍රව්‍යයක්
    ආගම!
    ආගම තමයි මිනිස්සු ඇබ්බැහි වෙන භයානකම මත්ද්‍රව්‍යය”

    “ඔයා දෙවියන්ව විශ්වාස කරනවද?”
    – නැහැ

    “හැබැයි මේ ලෝකේ හතරෙන් තුනක්ම දෙවියන්ව විශ්වාස කරනවා
    ඒ දේව විශ්වාසය තමයි අපේ අලුත්ම ව්‍යාපාරය!
    BMW, Benz, Porsche, Private Jets… තමුන්ට හැම සැපක්ම ලැබේවි
    ඉන්දියාව පුරා මන්දිර- ලෝකේ පුරා බැංකුවල කළු සල්ලි-
    ජීවිත කාලෙම කෝටිපතියෙක් වගේ ඉන්න පුලුවන්
    මිනිස්සුන්ගේ හිත ඇතුලේ තියෙන දේවභක්තිය තමුන්ගේ පැත්තට හරවගන්න, එච්චරයි”

    “තමුන්ට තියන්නේ වේදිකාවට එන ලෙඩ්ඩුන්ගේ ඇඟට අත තියන්න විතරයි.
    අන්ධයන්ට ඇස් පේන්න ගනී…
    නොණ්ඩියෝ ඇවිදියි…
    බීරොන්ට කන් ඇහෙන්න ගනී…
    අපි හැමදෙයක්ම ප්ලෑන් කරලා තියන්නේ.”

    -baiscopelk
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,208
    13,927
    113
    පෘථිවිය
    මට වෙලාවකට හිතෙනව රාජපක්ශල වෙන කාගෙ හරි උවමනාවකට මේ රට මේ තත්වෙට පත් කලා කියල . හේතුව ඉන්දියාව ලෝකෙ වේගෙන්ම දියුනු වෙන රටක් දැන්. චීනෙටත් වඩා වැඩියි ආර්තික වර්දන වේගය . ඉතින් කවද හරි ලෝකෙ බලවත් රටක් වෙනකොට ඉන්දියාවෙ දොරකඩ අස්තාවර කැරලි තියන දුප්පත් රටක් තියනව කියන්නෙ ඒක උන්ටත් බලපානව . ඉතින් මේක රාජපක්ශල හිතලම තුන්වෙනි පාර්ශවයක් එක්ක ප්ලෑන් එකකට කරපු එකක්ද කියල හිතන එක සාදාරණයි මන් හිතන්නෙ

    අනික මේ අවුරුද්දෙත් වී අස්වැන්න ගොඩදාගන්න බැරි සීන් එකක් තියෙන්නෙ . බාල කොම්පෝස්ට් දාල බැක්ටීරියා ආසාදනයක් පැතිරෙනවලු .
    මේක ඉන්දියාව සහ ඇමරිකාව එකතුවෙලා ගහපු ප්ලැන් එකක ප්‍රථිපලේ

    චිනේ වැඩියෙන් ඇතුල් වෙන එක ඇමරිකාවට සහ ඉන්දියාවට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ

    උච්චතම අවස්ථාව එන්නේ, චිනේ උන්ගේ සිල්ක් රූට් එක ලෝකෙට එලි දක්වපු වැඩේට පස්සේ

    ඇමරිකාවට මේකට අවුල් ගියා

    මෝඩි සහ ඇමරිකාව එකතුවෙලා චිනේ කපා හරින්න වැඩේ ගැහුවේ ඔන්න ඕක නිසා

    රාජපක්ෂ චිනේ එක්ක වැඩියෙන් සෙට් වෙලා හිටිය නිසා උගේ පිටින්ම මේ වැඩේ කෙලවේගෙන ගියා

    කොරෝනා එක හැදෙන්නෙත් ඇමරිකන් ලැබ් එකක චිනේ

    උන් උපරිමෙන්ම චීනෙට ගහනවා

    දැන් චිනේ ආර්ථිකේ පොඩ්ඩක් ස්ලෝ වුනා

    අහක ඉන්න තල්මස්සු නිසා ලංකාව චප්පම වුනා

    ඇමරිකාව ඉන්දියාව උන්ගේ ගේම් එකට රනිල්ව සහ අනුරව යුස් කරා

    හැබැයි රජපකා කියන්නේ හොඳ එකෙක් නෙමෙයි නේ
    උ රටේ තියෙන ඔක්කොම බිස්නස් වලට ඇඟිල්ල ඔබනවා
    අදටත් කොමිස්, හොඳ බිස්නස් එකක් දකොත් එකේ කොටස් රාජපක්කු ඉල්ලනවා
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    චීන විරෝධී ඩසප්යොන්ට පුක දෙන ටොයියෙක් ඊයේ රෑ හීනයක්ද කොහෙද දැකල මරු කියවනවා.🤣🤣

    ලංකාව බංකොලොත් වුනොත් ඉන්දියන් ඩස්පයොන්ට දියුණු වෙන්න බාධාවක්නම් මොන පකටද උන් ඒ කාලේ LTTE ඵකට යුධ පුහුණුව දුන්නේ?ප්‍රභාකරන්ව බේරගත්තේ?උඩින් අැවිත් පරිප්පු දැම්මේ?චීනෙන් ලංකාව සංවර්ධනය කරනවට කැමති නැත්තේ?පාස්කුවට බෝම්බ ගැහුවේ?🤣🤣

    අනේ නිකන් පලයං යකෝ යන්න.🤣🤣🤣
     
    Last edited:
    • Dislike
    Reactions: kolavari

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    බයියෝ, රාජපක්ෂලා නැති දාක මේ රට ගොඩ යයි

    ගොඩ දැම්මේ ඵක පාරක් පාස්කුවට බෝම්බ ගහනකන් හිකි හිකි ගගා බලන් ඉඳල..🤣🤣🤣
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මට වෙලාවකට හිතෙනව රාජපක්ශල වෙන කාගෙ හරි උවමනාවකට මේ රට මේ තත්වෙට පත් කලා කියල . හේතුව ඉන්දියාව ලෝකෙ වේගෙන්ම දියුනු වෙන රටක් දැන්. චීනෙටත් වඩා වැඩියි ආර්තික වර්දන වේගය . ඉතින් කවද හරි ලෝකෙ බලවත් රටක් වෙනකොට ඉන්දියාවෙ දොරකඩ අස්තාවර කැරලි තියන දුප්පත් රටක් තියනව කියන්නෙ ඒක උන්ටත් බලපානව . ඉතින් මේක රාජපක්ශල හිතලම තුන්වෙනි පාර්ශවයක් එක්ක ප්ලෑන් එකකට කරපු එකක්ද කියල හිතන එක සාදාරණයි මන් හිතන්නෙ

    අනික මේ අවුරුද්දෙත් වී අස්වැන්න ගොඩදාගන්න බැරි සීන් එකක් තියෙන්නෙ . බාල කොම්පෝස්ට් දාල බැක්ටීරියා ආසාදනයක් පැතිරෙනවලු .

    නිකං ගොං ප්‍රශ්න අහන්න එපා
    පෙට්රල් ෆෙඩ් එකක වැඩ කරපු එකෙක්
    මීට වඩා අමුතු මොන කජ්ජක් කරන්න ද 😄
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    මේක මහ කරුම රටක් බං අපේ උං පංපෝරි ගැහුවාට
    ආර්තික වැදගත්කමක් තියෙන කිසි සොභාවික සම්පතක් සුලබව නෑ (තෙල් , රත්තරං , දියමන්ති , වගේ..)
    අඩුම ගානෙ අපිට ගුරුත්වාකර්ශනයවත් හරියට නෑ නෙ බං. ඒකත් ලෝකෙ අඩුවෙන්ම තියෙන්නෙ මෙහෙ ලු රෙද්ද ?
    උදේට රෙ** මෙච්චර අමාරු ඒකයි, ඉතිං ගොඩක් උන්ට මළබද්දය,

    බෙට්ට බරට වැරෙන්නෙ නෑ , තටමන්න ඕනෙ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    324564319_1192374254711390_8165462191778218701_n.jpg
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මේක මහ කරුම රටක් බං අපේ උං පංපෝරි ගැහුවාට
    ආර්තික වැදගත්කමක් තියෙන කිසි සොභාවික සම්පතක් සුලබව නෑ (තෙල් , රත්තරං , දියමන්ති , වගේ..)
    අඩුම ගානෙ අපිට ගුරුත්වාකර්ශනයවත් හරියට නෑ නෙ බං. ඒකත් ලෝකෙ අඩුවෙන්ම තියෙන්නෙ මෙහෙ ලු රෙද්ද ?
    උදේට රෙ** මෙච්චර අමාරු ඒකයි, ඉතිං ගොඩක් උන්ට මළබද්දය,

    බෙට්ට බරට වැරෙන්නෙ නෑ , තටමන්න ඕනෙ

    බෙට්ට වැටෙන්නෙ නැත්නම් colonoscopy ටෙස්ට් ඵකක් කරගනින්.colon cancer ඵකක් වෙන්න අැති.ඒකට ගුරුත්වාකර්ෂණයක් බලපාන්නේ කොහොමද🤣.උඹල සුද්දගෙ KFC, MCDONALD'S බර්ගර්,චිකන් හම්බයගේ දහ ජරාවල් ගිලල ලෙඩ හදාගත්තට රට පලිද යකෝ..තව කාපිය අළුත්කඩේ හම්බ ජරාවල් ගැන්සි පිටින් ගිහින්..ලේ දුන්නට මොළේ දෙන්න බෑනේ මෝඩ කැවුමොන්ට.. අන්තිමට රට පිටින් තමා ඔක්කොම යවන්නේ..
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මට වෙලාවකට හිතෙනව රාජපක්ශල වෙන කාගෙ හරි උවමනාවකට මේ රට මේ තත්වෙට පත් කලා කියල . හේතුව ඉන්දියාව ලෝකෙ වේගෙන්ම දියුනු වෙන රටක් දැන්. චීනෙටත් වඩා වැඩියි ආර්තික වර්දන වේගය . ඉතින් කවද හරි ලෝකෙ බලවත් රටක් වෙනකොට ඉන්දියාවෙ දොරකඩ අස්තාවර කැරලි තියන දුප්පත් රටක් තියනව කියන්නෙ ඒක උන්ටත් බලපානව . ඉතින් මේක රාජපක්ශල හිතලම තුන්වෙනි පාර්ශවයක් එක්ක ප්ලෑන් එකකට කරපු එකක්ද කියල හිතන එක සාදාරණයි මන් හිතන්නෙ

    අනික මේ අවුරුද්දෙත් වී අස්වැන්න ගොඩදාගන්න බැරි සීන් එකක් තියෙන්නෙ . බාල කොම්පෝස්ට් දාල බැක්ටීරියා ආසාදනයක් පැතිරෙනවලු .
    Wimal Wirawnsha's Sperm detected