මට වෙලාවකට හිතෙනව රාජපක්ශල වෙන කාගෙ හරි උවමනාවකට මේ රට මේ තත්වෙට පත් කලා කියල . හේතුව ඉන්දියාව ලෝකෙ වේගෙන්ම දියුනු වෙන රටක් දැන්. චීනෙටත් වඩා වැඩියි ආර්තික වර්දන වේගය . ඉතින් කවද හරි ලෝකෙ බලවත් රටක් වෙනකොට ඉන්දියාවෙ දොරකඩ අස්තාවර කැරලි තියන දුප්පත් රටක් තියනව කියන්නෙ ඒක උන්ටත් බලපානව . ඉතින් මේක රාජපක්ශල හිතලම තුන්වෙනි පාර්ශවයක් එක්ක ප්ලෑන් එකකට කරපු එකක්ද කියල හිතන එක සාදාරණයි මන් හිතන්නෙ
අනික මේ අවුරුද්දෙත් වී අස්වැන්න ගොඩදාගන්න බැරි සීන් එකක් තියෙන්නෙ . බාල කොම්පෝස්ට් දාල බැක්ටීරියා ආසාදනයක් පැතිරෙනවලු .
අනික මේ අවුරුද්දෙත් වී අස්වැන්න ගොඩදාගන්න බැරි සීන් එකක් තියෙන්නෙ . බාල කොම්පෝස්ට් දාල බැක්ටීරියා ආසාදනයක් පැතිරෙනවලු .