රාජපුර පංචබල දියවැඩියා චූර්ණය 100g පැකට් එක 1900/= යි

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    තෙල් බේත් නරක වෙන්නත් පුළුවන් කියන එක පිටියේ අප්පු පිළිගත්ත හැටි මෙන්න ☝️ :-D
    නරකයි කියල කිව්වෙ නෑනේ
    එලොවටත් නැති මෙලොවටත් නැති තෙල් බේත් ඔස්තාර් ගේ ෂේප් න්‍යාය😂
    බලන්න ඒ ලිස්සලා යන අපූරුව, සුන්දරත්වය😂🤣
    මොකක්ද මම කියන්න ඕන වෙන ? 🤔
     
    • Like
    Reactions: Any.key

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ඒක වෙද මහත්තයා ගෙන් තමයි අහන්න ඕන.

    සාර්ථක ප්‍රතිකාර තියෙන සුව කළ හැකි අසනීපයක්.

    උඹ අනූරාධ නේ ? 😳
    😂😂😂
    මොකක්ද මම කියන්න ඕන වෙන ? 🤔
    අර එකෙක් අහනවා අම්මට සීනි තියනවා සුව කරගන්න ඕනා කියලා
    උගේ වත ගොත හොයනවා 😂
    කියපන්කෝ ඌට මොකක්ද ඔය කියන සාර්තක ප්‍රතිකාරය කියලා:unsure:
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ethakota uba oya vaccine, western medicine okkoma paawichchi karalada methana gobba science fail kiyala daanne? :unsure: :unsure:
    පාවිච්චි කරපු හිංදා නේ clinical trial කරල තිබ්බෙ 🤭
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,091
    1
    58,416
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹ හිතුවද ඩොක්කු වගේ බාල බේත් හදනව කියල වෙද්දු ?

    ඒක නොදනී, දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි බේතක් නිසා හොඳ වෙන්න පුළුවන්.

    හරියටම හොඳ නරක දන්නෙ නෑ.

    ඒක වෙද මහත්තයා ගෙන් තමයි අහන්න ඕන.

    පාවිච්චි නොකරපු බේත් ගැන කියන්න බෑ තමා
    මූට අඩුගානෙ තෙල් බේතක් හොඳද නැද්ද කියල කියාගන්න ක්‍රමයක් නෑ. මේ වගේ තමයි මේ රටේ ඉන්න අනෙක් තෙල්බේත් කාරයොත්.

    උන්ගෙන් බෙහෙත් අරගෙන වකුගඩු ලෙෆ්ට් වුනාම මුන් ඒකට වගකිමක් බාරගන්නෙත් නෑ
     
    • Haha
    Reactions: wqe123 and vito

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    😂😂😂

    අර එකෙක් අහනවා අම්මට සීනි තියනවා සුව කරගන්න ඕනා කියලා
    උගේ වත ගොත හොයනවා 😂
    කියපන්කෝ ඌට මොකක්ද ඔය කියන සාර්තක ප්‍රතිකාරය කියලා:unsure:
    ග්ලූකෝස් සාමාන්‍ය ගාණට තියාගෙන යන ගමන්, බඩවැල්.ශක්තිමත් කරන එක තමයි සාර්ථක ප්‍රතිකාරය.