නරකයි කියල කිව්වෙ නෑනේතෙල් බේත් නරක වෙන්නත් පුළුවන් කියන එක පිටියේ අප්පු පිළිගත්ත හැටි මෙන්න![]()
![]()
මොකක්ද මම කියන්න ඕන වෙන ?එලොවටත් නැති මෙලොවටත් නැති තෙල් බේත් ඔස්තාර් ගේ ෂේප් න්‍යාය
බලන්න ඒ ලිස්සලා යන අපූරුව, සුන්දරත්වය![]()
නරකයි කියල කිව්වෙ නෑනේතෙල් බේත් නරක වෙන්නත් පුළුවන් කියන එක පිටියේ අප්පු පිළිගත්ත හැටි මෙන්න![]()
![]()
මොකක්ද මම කියන්න ඕන වෙන ?එලොවටත් නැති මෙලොවටත් නැති තෙල් බේත් ඔස්තාර් ගේ ෂේප් න්‍යාය
බලන්න ඒ ලිස්සලා යන අපූරුව, සුන්දරත්වය![]()
ethakota uba oya vaccine, western medicine okkoma paawichchi karalada methana gobba science fail kiyala daanne?පාවිච්චි නොකරපු බේත් ගැන කියන්න බෑ තමා
ඒක වෙද මහත්තයා ගෙන් තමයි අහන්න ඕන.
සාර්ථක ප්‍රතිකාර තියෙන සුව කළ හැකි අසනීපයක්.
උඹ අනූරාධ නේ ?![]()
අර එකෙක් අහනවා අම්මට සීනි තියනවා සුව කරගන්න ඕනා කියලාමොකක්ද මම කියන්න ඕන වෙන ?![]()
පාවිච්චි කරපු හිංදා නේ clinical trial කරල තිබ්බෙethakota uba oya vaccine, western medicine okkoma paawichchi karalada methana gobba science fail kiyala daanne?![]()
![]()
උඹ හිතුවද ඩොක්කු වගේ බාල බේත් හදනව කියල වෙද්දු ?
ඒක නොදනී, දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි බේතක් නිසා හොඳ වෙන්න පුළුවන්.
හරියටම හොඳ නරක දන්නෙ නෑ.
ඒක වෙද මහත්තයා ගෙන් තමයි අහන්න ඕන.
මූට අඩුගානෙ තෙල් බේතක් හොඳද නැද්ද කියල කියාගන්න ක්‍රමයක් නෑ. මේ වගේ තමයි මේ රටේ ඉන්න අනෙක් තෙල්බේත් කාරයොත්.පාවිච්චි නොකරපු බේත් ගැන කියන්න බෑ තමා
ග්ලූකෝස් සාමාන්‍ය ගාණට තියාගෙන යන ගමන්, බඩවැල්.ශක්තිමත් කරන එක තමයි සාර්ථක ප්‍රතිකාරය.
අර එකෙක් අහනවා අම්මට සීනි තියනවා සුව කරගන්න ඕනා කියලා
උගේ වත ගොත හොයනවා
කියපන්කෝ ඌට මොකක්ද ඔය කියන සාර්තක ප්‍රතිකාරය කියලා![]()
ethakota ubada clinical trial thibbe?පාවිච්චි කරපු හිංදා නේ clinical trial කරල තිබ්බෙ![]()
මොන්ගල් ද අයිසෙ බොට ?ethakota ubada clinical trial thibbe?![]()
ubama gahagaththada injection tika?