රාජ්ය සේවයෙ බර

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මෙන්න මේ වගේ හැම එකාටම රස්සා දෙන්න බොරු රස්සා මවල, ඇට බෙදන්න නිලධාරියෝ පත් කරපු, චන්ද ගන්න පිනට bike බෙදපු එකා කවුද? දැන් මේ පින් හාමිලා ස්ට්‍රයික්

    https://sinhala.adaderana.lk/news/196064

    හෙට සංවර්ධන නිලධාරීන් ලෙඩවෙයි​

    April 28, 2024 09:44 pm

    ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය තීරණය කර තිබේ.
    අද පැවති මාධ්‍ය හමුවක දී එම සම්මේලනයේ සභාපති අනුරාධ සෙනෙවිරත්න මහතා කියා සිටියේ දිවයින පුරා 14,000කට අධික ආර්ථික සංවර්ධන නිලධාරීන් මෙම ක්‍රියාමාර්ගයට එක්වන බවය.
    සිය ඉල්ලිම් සඳහා විසදුමක් ලබා නොදෙන්නේ නම් ආර්ථික සංවර්ධන නිලධාරින් මැයි මස 06 වැනිදා දින සිට සියලුම සේවාවන්වලින් ඉවත් වන බව ද අනුරාධ සෙනෙවිරත්න මහතා පැවසීය.

    ඩොකාලට බනින එවුන් නෑ මුන්ට බනින්න,
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,374
    113
    භුමිතෙල් උපාධි කරලා අවුරදු ගනන් පිනට රස්සාත් අරගෙන කිසිම වගතුවක් නැතිව පිනට පඩි අරගෙන තව ස්ට්‍රයිකුත් කරනවා. මේක ගෝටා හදපු සිරියස් කැන්සර් එකක් විසඳුමක් නැති.
    උනුත් පවු. අපිත් පවු. රටත් පවු

    අනික තමයි මෙයාලාව ගුරුවරු විදියට ගන්නවලු
    කැම්පස් රැන්ක් එකට වඩා ටිකක් පහලින් තියෙන z අගයකින් පීඨ යන්නේ
    එහෙම නැතිව අඩුම රිසාල්ට් දාගත්ත අය බාහිර උපාදියක් අවුරුදු 5 -10 ක් කරලා රිපිට් වෙවි අන්තිමේ සම්පුර්ණ කරලා සංවර්ධන නිලදාරි වෙලා ගුරුවරු වෙන්න යනවා
    ඇත්තටම එයාලට උගන්නන්න පුළුවන්ද
    ලමයෙක්ට දෙයක් අවබෝධ කරවන්න පුළුවන් ශක්තියක් හැකියාවක් මෙයාලට තියෙනවද
    හරි සරලව ගත්තට මේවා පට්ට ප්‍රශ්ණ
    කතා කරන්නේ Ai ගේන්න සිලබස් එකට
    රටේ අධ්‍යාපනය කොයි අතටද
     
    Last edited:

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    රැකියා දීපියව් කියලා උද්ඝෝෂන කෙරුවේ කව්ද ? මෙහෙයවූවේ කවූද ? ජෙප්පොයි කුරුට්ටොයි තමයි පාරවල් හරස්කරන් රස්සා දීපියව් කියලා කෑගැහුවේ .. රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවයට දෙවැනි වරටත් කඳුළු ගෑස්

    රස්සා ගත්ත දවසේ ඉදන් වැඩවර්ජන මෙහෙයවන්න‍ෙත් ඔය පක්ෂ දෙකේ පාහර කාලකන්නි සෙට් එකම තමයි ..

    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    Me rata hadanna ba mokaa aawath.
    So let the Anatha sinhalu suffer.
    Just Migrate ✔️
    ලංකාවේ ඉන්දියාවට වත් යාගන්න බැරුව ලැට්වියාව දිහා බලාගෙන සුසුම් හෙලන පොන්නයා🤣
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,578
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    ඔය සන්වරදන උන් පත් කරපු දවස් වල එකියක් ආව අපෙ ගෙදර ඉස්සරහ කාමරෙ ඉල්ලන් ඔෆිස් එකක් දාගන්න. මාසෙට 500යි කිව්ව දෙන්න පුලුවන්. මම කිව්ව බැ කියල
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    New Zeland යන්න කියලා මගෙත් 50,000ක් කෙලවුනා SOP අනන් අනන් මනන් Documents ඔක්කොම හදන්න උනේ මට🤣
    මිගම්වේ මිල්රෝයි පෙරේරා කියලා පොරක්
    නිව් සීලන්ඩ් දවල් හීන පොන්නයෙක් කෙදිරි ගාන සද්දයක් ඇහෙනවා😆
    කැම්පේන් රිලා පොන්නයට පඩි ගෙවලා නෑ වගෙයි😆

    qaGEFDO.jpeg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    රෙන්න පුකේ ගු නැති පොන්නයෙක් ලැටිවියා ගගා ලංකාවේ ලගිනවා 🤦
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    New Zeland යන්න කියලා මගෙත් 50,000ක් කෙලවුනා SOP අනන් අනන් මනන් Documents ඔක්කොම හදන්න උනේ මට🤣
    මිගම්වේ මිල්රෝයි පෙරේරා කියලා පොරක්
    කවුරු හරි මේ නිව්සීලන්ඩ් දවල් හීන පොන්නයට ටයිපින් ජොබ් එකක් හොයලා දීපල්ලා.😆😆
    නවසීලංකාවට කොහොම වෙතත් සදලංකාවට හරි තක්කාලි පොන්නයට යන්න බැරිය😆😆
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,694
    113
    භුමිතෙල් උපාධි කරලා අවුරදු ගනන් පිනට රස්සාත් අරගෙන කිසිම වගතුවක් නැතිව පිනට පඩි අරගෙන තව ස්ට්‍රයිකුත් කරනවා. මේක ගෝටා හදපු සිරියස් කැන්සර් එකක් විසඳුමක් නැති.
    උනුත් පවු. අපිත් පවු. රටත් පවු

    අනික තමයි මෙයාලාව ගුරුවරු විදියට ගන්නවලු
    කැම්පස් රැන්ක් එකට වඩා ටිකක් පහලින් තියෙන z අගයකින් පීඨ යන්නේ
    එහෙම නැතිව අඩුම රිසාල්ට් දාගත්ත අය බාහිර උපාදියක් අවුරුදු 5 -10 ක් කරලා රිපිට් වෙවි අන්තිමේ සම්පුර්ණ කරලා සංවර්ධන නිලදාරි වෙලා ගුරුවරු වෙන්න යනවා
    ඇත්තටම එයාලට උගන්නන්න පුළුවන්ද
    ලමයෙක්ට දෙයක් අවබෝධ කරවන්න පුළුවන් ශක්තියක් හැකියාවක් මෙයාලට තියෙනවද
    හරි සරලව ගත්තට මේවා පට්ට ප්‍රශ්ණ
    කතා කරන්නේ Ai ගේන්න සිලබස් එකට
    රටේ අධ්‍යාපනය කොයි අතටද
    mama danna widiyata gota kiwe adu aadayam laabi unge pauley kaata hari oka set karanna ona kiyala. Eth as usual aruge, muge un tama oken job gaththe.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,006
    10,562
    113
    මම දන්නා විදියට නම් රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සඳහා යන මුළු වියදමින් 50% කට වඩා වියදම් වෙන්නේ ත්‍රිවිද හමුදා සිවිල් ආරක්ෂක අයගේ වැටුප් හා දීමනා සඳහා

    ගුරු සේවය සහ සංවර්ධන නිලදාරි ප්‍රශ්නය ගත්තොත් එතන තියෙන්නේ , ගුරු සේවයට බඳවා ගන්නකොට ගුරු සේවා විවස්ථාව අනුව තමයි බඳවා ගන්නේ , ඒ අනුව බඳවා ගැනීමේ තරඟ විභාගයක් තියලා ඒකෙන් තෝරලා තමයි බඳවා ගන්න ඕන , දැන් සංවර්ධන නිලදාරින් කියනවා ගුරු සේවා විවස්ථාව උල්ලංගනය කරලා බඳවා ගැනීමේ තරඟ විභාගය නැතිව බඳවා ගන්න කියලා , මේ සම්භන්ධව සංවර්ධන නිලදාරින් අධිකරණයේ නඩුවක් දාලත් තියෙනවා
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග

    ඔකෙ තියෙන ලොකුම කෙස් එක තමයි, රුපියල් හම්බ කරන උන් තමයි ඩොලර් පුච්චන්නෙ, හෙතුව රුපියල් හම්බ කරන උන්ට ප්‍රතිලාබ වැඩි, ලන්කවෙ ඩොලර් වලට වැඩිය රුපියල් තියෙනවා, ලන්කාව මෙහෙම හරි ඉතුරුවෙලා තියෙනවා කියන්නෙ පුදුමයක්, මාසෙ අන්තිමට මිඩ්ල් යිස්ට් අයගෙ ක්‍රෙඩිට් එන නිසා හොදයි, එක නැත්තන් ඉවරයි, මොනවා කරන්නද දැනුම දියුනු ආකාල්ප පෙනුම නැති මිනිස්සු ඉන්න රටකට, ෆොමියුලා ට්‍රැක් තියෙන මෙක්සිකොවෙවත් නැති වාහාන ගෙවල් ලන්කාවෙ මිනිස්සුන්ට තියෙනවා,
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,374
    113
    ඔය සන්වරදන උන් පත් කරපු දවස් වල එකියක් ආව අපෙ ගෙදර ඉස්සරහ කාමරෙ ඉල්ලන් ඔෆිස් එකක් දාගන්න. මාසෙට 500යි කිව්ව දෙන්න පුලුවන්. මම කිව්ව බැ කියල
    අඩි 2 2 කෑල්ලක්ද බන් ඒකී ඉල්ලුවේ රු500 කට
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඕකුන් 90% කැළණිය බාහිර උපාධිය කරපු ගම්වල ගෑනූ . ගොඩක් උන් පනින්න පුලුවන් ඔක්කොම වැට කඩුළු පැනලා 35න් පස්සෙ උපාධිය නමට අටවන් රස්සා ඉල්ලනවා පෙරොට්ටො එක්ක .

    උපාධ් කඩේ ඔන්න ඔය කැළණියේ බාහිර උපාධිය දෙන තැන