මෙන්න මේ වගේ හැම එකාටම රස්සා දෙන්න බොරු රස්සා මවල, ඇට බෙදන්න නිලධාරියෝ පත් කරපු, චන්ද ගන්න පිනට bike බෙදපු එකා කවුද? දැන් මේ පින් හාමිලා ස්ට්‍රයික්
https://sinhala.adaderana.lk/news/196064
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය තීරණය කර තිබේ.
අද පැවති මාධ්‍ය හමුවක දී එම සම්මේලනයේ සභාපති අනුරාධ සෙනෙවිරත්න මහතා කියා සිටියේ දිවයින පුරා 14,000කට අධික ආර්ථික සංවර්ධන නිලධාරීන් මෙම ක්‍රියාමාර්ගයට එක්වන බවය.
සිය ඉල්ලිම් සඳහා විසදුමක් ලබා නොදෙන්නේ නම් ආර්ථික සංවර්ධන නිලධාරින් මැයි මස 06 වැනිදා දින සිට සියලුම සේවාවන්වලින් ඉවත් වන බව ද අනුරාධ සෙනෙවිරත්න මහතා පැවසීය.
ඩොකාලට බනින එවුන් නෑ මුන්ට බනින්න,
https://sinhala.adaderana.lk/news/196064
හෙට සංවර්ධන නිලධාරීන් ලෙඩවෙයි
April 28, 2024 09:44 pmඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය තීරණය කර තිබේ.