රාජ්‍යය සේවකයාගේ පඩි වැඩිඋනාම ඇතිද?

KDH

Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ
    Ycuqhvt.gif

    රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියට 25000/= මාසික දීමනාවක් දෙන්න පටන්ගත්තා කියලා සීන් එකක් යනවා. එයාලට කන්න බොන්න අඳින්න අමාරුයිලු දැනට දෙන පඩියෙන්. අනිත් අයට අවුලක් නැහැලු. දැනට දෙන වැටුප ප්‍රමාණවත්ලු.
    මිනිස්සු කියන්නෙ වාසිගන්න පුළුවන් සෙට් එකට විතරයි සලකන්නෙ කියලා. පොලිසියේ පඩි වැඩි කලා, නීති සම්බන්ධ අය බදු වලින් නිදහස් කලා, දොස්තරට දීමනා දුන්නා හැමෝම අමාරුවෙන් කැපකිරීම් කරලා ඉන්න වෙලාවෙ තෝරාගත් කොටසකට විතරක් ටොෆියක් හරි දෙද්දි මිනිස්සුන්ට මල පනිනවා.. මමනම් හිතන්නෙ මේක අතින් අරන් පුකේ තබා ගැනීමක් කියලා. යටි මගඩි ජිල්මාට් සිද්දවෙනවා ඒවට සලකන්න ගියාම කෙලවෙනවා
    මොනවා වුනත් සර් මක්කහරි කොරයි 2048 වෙනකන් හුස්ම අල්ලගෙන ඉන්න වෙනවා.
    executive grade එකේ අයට 25000 දීපු නිසා තමා පහල grade වල අනිත් අයත් ඉල්ලන්නේ ..එක්කෝ දීපු 25000 නොදී ඉන්න හරි , හැමෝටම දෙන්න හරි තමා වෙන්නේ .
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,419
    4,046
    113
    Salary wadi karana eka nam gon wadak. Tax nisa anith minissu amaruwe watenne.

    Ekko Badu Mila adu kranna oni. Ethakota okkotoma benefits hambenwa
     
    • Love
    Reactions: dananjaya696

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    Salary wadi karana eka nam gon wadak. Tax nisa anith minissu amaruwe watenne.

    Ekko Badu Mila adu kranna oni. Ethakota okkotoma benefits hambenwa
    ඔව් පඩි වැඩි කරනව කියල කොච්චරනම් කල් ඔහොම වැඩි කරන්නද. රස්සා කරන්නෙ නැති උන්ම මොකද වෙන්නෙ එතකොට. ආන්ඩුවෙ උන්ගෙ පඩි වැඩි කරාම අනිත් උනුත් ඒ ගානට හරියන්න බඩු මිල එහෙම වැඩි කරගන්නවා. එතකොට ඉතින් පඩි වැඩි කිරිල්ලෙන් ඇති වැඩක් නෑ. දුප්පත් එකා නැත්තටම නැතිවෙන එක විතරයි වෙන්නෙ.
     
    • Like
    Reactions: KandyMalli

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,046
    15,556
    113
    New Zealand
    ඉතින් බන් තව පෝය දෙක තුනයිනේ. ඔය උද්ගෝෂණය කරන උන්ට අනුර ස'ටම කියලා ඕක වැඩි කරගන්න පුලුවන්නේ.