රාජ්‍යය සේවකයාගේ පඩි වැඩිඋනාම ඇතිද?

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    රටේ අනිත් දුක්විඳින ජනතාවට සහනයක් ලැබෙන්න ඕන නැද්ද?
    බදු වැඩි කරල රාජ්‍යය සේවකයාගේ පඩිය විතරක් වැඩි උනාම ඇතිද?
    රටේම මිනිස්සු මේ වෙලාවේ අනේකවිධ දුකක් විඳිනවා සියලුම දෙනාට සහනයක් ලැබියයුතු නැද්ද?
    2015 ට කලින් ඉඳල පක්ශ මාරු වෙනුවෙන් ස්ට්‍රයික් කරපු උනුත් රටේ මේ තත්වෙට වැටෙන්න වගකියන්න ඕන.
    :angry:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,282
    1
    16,160
    113
    1. බදු වැඩි කරලා පඩි වැඩි කරනවද?
    2. තියෙන නීති රෙගුලාසි පාවිච්චි කරලා "නියාමනය" හරියට කරලා සියලු දෙනාට සහනයක් ලබා දෙනවද?

    උගත් පාඩම් වලට අනුව නම් උඩ කියන ඔප්සන් 2කම වෙන්නෙ නැ..
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අන්තිමට ලංකාවේ රාජ්‍යය සේවකයො ටිකයි ආන්ඩුවයි විපශයයි විතරක් ඉතුරුවෙයි. දැනටත් ගම් වල මිනිස්සු කැලෑ කොල කඩාගෙන කාල ජීවත් වෙන්නෙ. ඒ මිනිස්සුන්ගෙ දුක අහන්න බල්ලෙක්වත් නෑ, ඉස්සර හොඳට මිනිස්සු ඉන්නකොටත් ජීවත් වෙන්න අමාරුයි අරකයි මේකයි ගාලා ස්ට්‍රයි කරල කෙලෙවුවා. ඡන්දයක් ලංවෙනකොට තමයි මුන්ටත් පුකේ අමාරුව තදවෙන්නෙ.
    1. බදු වැඩි කරලා පඩි වැඩි කරනවද?
    2. තියෙන නීති රෙගුලාසි පාවිච්චි කරලා "නියාමනය" හරියට කරලා සියලු දෙනාට සහනයක් ලබා දෙනවද?

    උගත් පාඩම් වලට අනුව නම් උඩ කියන ඔප්සන් 2කම වෙන්නෙ නැ..
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    25000 වැඩි කරලා කොටසකට
    දැන් එනක් උන් ටිකත් ඉල්ලනවා ඇයි උන්ට විටරක් කලේ කියලා.
    එකක්ට වත් වැඩි නොකර ඉන්න තිබ්බා

    එත් රනිලා ගේ පඩි නම් වැඩි කරගත්තා
    පරිපුරක ඇස්තමේන්තුවක් දාලම :lol: :lol:

    දැන් කවුද බන් වැරදි
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    Ycuqhvt.gif

    රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියට 25000/= මාසික දීමනාවක් දෙන්න පටන්ගත්තා කියලා සීන් එකක් යනවා. එයාලට කන්න බොන්න අඳින්න අමාරුයිලු දැනට දෙන පඩියෙන්. අනිත් අයට අවුලක් නැහැලු. දැනට දෙන වැටුප ප්‍රමාණවත්ලු.
    මිනිස්සු කියන්නෙ වාසිගන්න පුළුවන් සෙට් එකට විතරයි සලකන්නෙ කියලා. පොලිසියේ පඩි වැඩි කලා, නීති සම්බන්ධ අය බදු වලින් නිදහස් කලා, දොස්තරට දීමනා දුන්නා හැමෝම අමාරුවෙන් කැපකිරීම් කරලා ඉන්න වෙලාවෙ තෝරාගත් කොටසකට විතරක් ටොෆියක් හරි දෙද්දි මිනිස්සුන්ට මල පනිනවා.. මමනම් හිතන්නෙ මේක අතින් අරන් පුකේ තබා ගැනීමක් කියලා. යටි මගඩි ජිල්මාට් සිද්දවෙනවා ඒවට සලකන්න ගියාම කෙලවෙනවා
    මොනවා වුනත් සර් මක්කහරි කොරයි 2048 වෙනකන් හුස්ම අල්ලගෙන ඉන්න වෙනවා.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,282
    1
    16,160
    113
    25000 වැඩි කරලා කොටසකට
    දැන් එනක් උන් ටිකත් ඉල්ලනවා ඇයි උන්ට විටරක් කලේ කියලා.
    එකක්ට වත් වැඩි නොකර ඉන්න තිබ්බා

    එත් රනිලා ගේ පඩි නම් වැඩි කරගත්තා
    පරිපුරක ඇස්තමේන්තුවක් දාලම :lol: :lol:

    දැන් කවුද බන් වැරදි
    බැංකු,
    ආමි/පොලිස්

    සියල්ලො හොරෙන්ම වැඩි කරන් ඉන්නෙ බන්

    බැංකු වලට නම් ඉන්ල්ෆෙශන් දීමනා කියලාත් දුන්නා මම හිතන්නෙ
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    අනුර අයියග නම් කියන්නේ රාජ්‍ය සේවකයගෙ පඩියත් සැලකිය යුතු මට්ටමින් වැඩි කරන්න ඕන. අනිත් මිනිස්සුන්ටත් වැඩි වෙන්න ඕන. ඒකට කරන්න තියෙන්නේ හොරකම් කරපු සල්ලි නැවත ගන්න එකයි හොරකම් වංචා නවත්වන එකයි.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,282
    1
    16,160
    113
    Ycuqhvt.gif

    රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියට 25000/= මාසික දීමනාවක් දෙන්න පටන්ගත්තා කියලා සීන් එකක් යනවා. එයාලට කන්න බොන්න අඳින්න අමාරුයිලු දැනට දෙන පඩියෙන්. අනිත් අයට අවුලක් නැහැලු. දැනට දෙන වැටුප ප්‍රමාණවත්ලු.
    මිනිස්සු කියන්නෙ වාසිගන්න පුළුවන් සෙට් එකට විතරයි සලකන්නෙ කියලා. පොලිසියේ පඩි වැඩි කලා, නීති සම්බන්ධ අය බදු වලින් නිදහස් කලා, දොස්තරට දීමනා දුන්නා හැමෝම අමාරුවෙන් කැපකිරීම් කරලා ඉන්න වෙලාවෙ තෝරාගත් කොටසකට විතරක් ටොෆියක් හරි දෙද්දි මිනිස්සුන්ට මල පනිනවා.. මමනම් හිතන්නෙ මේක අතින් අරන් පුකේ තබා ගැනීමක් කියලා. යටි මගඩි ජිල්මාට් සිද්දවෙනවා ඒවට සලකන්න ගියාම කෙලවෙනවා
    මොනවා වුනත් සර් මක්කහරි කොරයි 2048 වෙනකන් හුස්ම අල්ලගෙන ඉන්න වෙනවා.
    එලවපු ජනා, තොගපිටින් ගාල් කරෙ නැති නම් මෙච්චර තද වෙන්නෙත් නැ,
    උ ඉදපු 2ට ලක්ස්සයක් වගෙ ගාල් කරා නෙහ්,
     
    • Like
    Reactions: Bart_Allen

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,711
    13,489
    113
    ලංකාවේ රාජ්‍ය සේවකයෝ ලක්ෂ 15 ඉන්නවා , ඕක තමයි ලංකාවේ විනාසෙට මුල තව බිලියන 100ක් අපිට ලැබුනත් ලංකාවට ගොඩ යන්න බෑ .
    මගේ පරණ ත්‍රෙඩ් බලන්න දැනුවත් වෙන්න
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,710
    8,993
    113
    kandy
    ඕව දෙන්න සල්ලි print කරයි .. එතකොට ආය කෙලවෙයි. job එකේ salary එක මදි නම් ඇයි ජොබ් එක වෙනස් කරන්නේ නැත්තේ .private company වල වැඩ කරන අපි නම් එහෙමයි කරන්නේ ..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,727
    75,878
    113
    අනුර අයියග නම් කියන්නේ රාජ්‍ය සේවකයගෙ පඩියත් සැලකිය යුතු මට්ටමින් වැඩි කරන්න ඕන. අනිත් මිනිස්සුන්ටත් වැඩි වෙන්න ඕන. ඒකට කරන්න තියෙන්නේ හොරකම් කරපු සල්ලි නැවත ගන්න එකයි හොරකම් වංචා නවත්වන එකයි.

    හොරකම් කරපුවා ආයි ගන්න අමාරුයි බන්. අවුරුදු බරගානක් යනව. සරල කතාව realistic නෑ. ඕක ඔය හුත්තලාට තෙරෙන්නෙ නෑ.

    කරන්න පුලුවන් එකම දේ short term බදු වැඩි කරලා, හොරකම අඩු/නැති කරලා, long term revenue generate වෙන ප්‍රොජෙක්ට් වලට බහින එක.

    එලවපු ජනා, තොගපිටින් ගාල් කරෙ නැති නම් මෙච්චර තද වෙන්නෙත් නැ,
    උ ඉදපු 2ට ලක්ස්සයක් වගෙ ගාල් කරා නෙහ්,

    මට ඇහුන විදියට, ගෝටා කරන්න ගියේ අඩු ආදයම් ලබන උන්ට priority දීලා උන්ගෙ පවුලකින් එකෙක්ට වගේ ජොබ් දෙන එක. ඒකෙන් උන් පවුල ගොඩ දායි වගේ සීන් එකක් අරූ expect කලේ. හරියට උනානම් සිරා වැඩක්.

    ඒත් උනේ සුපුරුදු පරිදි ඡන්ද පොරොන්දු ඉටු කරන්න අරුගේ මුගේ යාලුකම් වලට ඒ ජොබ් ටික කැප කරපු එක. අපේ වයිෆ් කියන්නෙ ඔය පත්වීම් දීපු ගොඩක් උන් 3වීල් වලින් ඇවිල්ලා දවල්ට කඩෙන් හොඳ ෆ්‍රැයිඩ් රයිස් එකක් කාල ආයි 3වීල් වලින්ම ගෙදර යන උන්ලු.

    ------ Post added on Jul 9, 2024 at 10:23 AM
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මට ඇහුන විදියට, ගෝටා කරන්න ගියේ අඩු ආදයම් ලබන උන්ට priority දීලා උන්ගෙ පවුලකින් එකෙක්ට වගේ ජොබ් දෙන එක. ඒකෙන් උන් පවුල ගොඩ දායි වගේ සීන් එකක් අරූ expect කලේ. හරියට උනානම් සිරා වැඩක්.

    ඒත් උනේ සුපුරුදු පරිදි ඡන්ද පොරොන්දු ඉටු කරන්න අරුගේ මුගේ යාලුකම් වලට ඒ ජොබ් ටික කැප කරපු එක. අපේ වයිෆ් කියන්නෙ ඔය පත්වීම් දීපු ගොඩක් උන් 3වීල් වලින් ඇවිල්ලා දවල්ට කඩෙන් හොඳ ෆ්‍රැයිඩ් රයිස් එකක් කාල ආයි 3වීල් වලින්ම ගෙදර යන උන්ලු.

    ------ Post added on Jul 9, 2024 at 10:23 AM
    අපේ ප්‍රාදේශිය සභාවේ සභාපතිගෙ පුතා මගෙ යාලුවෙක්. ඌ බිස්නස් එකක් කරන්නෙ ඒත් උට සභාවේ ජොබ් එකක් තියෙනව ගිනි නිවන එකේ. හැමදම ගිනි නිවන්න නෑනේ ඌ ටවුන් එකේ උගෙ ශොප් එක කරගෙන ඒකෙ ඉන්නෙ මුට පඩියත් එනව බිස්නස් එකත් කරන්න පුලුවන්. :no:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,727
    75,878
    113
    අපේ ප්‍රාදේශිය සභාවේ සභාපතිගෙ පුතා මගෙ යාලුවෙක්. ඌ බිස්නස් එකක් කරන්නෙ ඒත් උට සභාවේ ජොබ් එකක් තියෙනව ගිනි නිවන එකේ. හැමදම ගිනි නිවන්න නෑනේ ඌ ටවුන් එකේ උගෙ ශොප් එක කරගෙන ඒකෙ ඉන්නෙ මුට පඩියත් එනව බිස්නස් එකත් කරන්න පුලුවන්. :no:

    ඔව් බන්, ගොඩක් උන් ඕක තමා කරන්නේ. අරූ ඕක නවත්තන්න අර විදියට කලාම පිටිපස්සෙ උන් ටික ඒක අහල උන්ට ඕන දේ කලා. අන්තිමට වැඩකට නැති හුත්තලා සෙට් එකක්ම ආයි නිකම්ම පඩි ගන්න සෙට් උනා.
     
    • Like
    Reactions: dananjaya696

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    එලවපු ජනා, තොගපිටින් ගාල් කරෙ නැති නම් මෙච්චර තද වෙන්නෙත් නැ,
    උ ඉදපු 2ට ලක්ස්සයක් වගෙ ගාල් කරා නෙහ
    c4svCzA.gif
    මොන ලබ්බටද බන් බැරි රෙද්දවල් ජිල්මාට් දාලා බාර ගත්තෙ ඒක තමයි අභ්හියෝග ජයගන්නව කියන්නෙ කාටවත් ෆෝමැට් කරපු රටක් හම්බවෙන්නෙ නෑ... තමන්ට ඕන විදියට කරගෙන යන්න. මහිද රනිල් පේමදාස මහින්දානන්ද මංගල රාජිත හකීම් මහින්ද විජේසේකර රාජ්‍ය සේවයට පුරවපු හෙන්චයියො, වන්දි බට්ටයො කොච්චර ඉන්නවද. උන් අයින්කරලම දැම්මනම් ඉවරයි නේ
     
    Last edited:

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,325
    2,926
    113
    Ycuqhvt.gif

    රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියට 25000/= මාසික දීමනාවක් දෙන්න පටන්ගත්තා කියලා සීන් එකක් යනවා. එයාලට කන්න බොන්න අඳින්න අමාරුයිලු දැනට දෙන පඩියෙන්. අනිත් අයට අවුලක් නැහැලු. දැනට දෙන වැටුප ප්‍රමාණවත්ලු.
    මිනිස්සු කියන්නෙ වාසිගන්න පුළුවන් සෙට් එකට විතරයි සලකන්නෙ කියලා. පොලිසියේ පඩි වැඩි කලා, නීති සම්බන්ධ අය බදු වලින් නිදහස් කලා, දොස්තරට දීමනා දුන්නා හැමෝම අමාරුවෙන් කැපකිරීම් කරලා ඉන්න වෙලාවෙ තෝරාගත් කොටසකට විතරක් ටොෆියක් හරි දෙද්දි මිනිස්සුන්ට මල පනිනවා.. මමනම් හිතන්නෙ මේක අතින් අරන් පුකේ තබා ගැනීමක් කියලා. යටි මගඩි ජිල්මාට් සිද්දවෙනවා ඒවට සලකන්න ගියාම කෙලවෙනවා
    මොනවා වුනත් සර් මක්කහරි කොරයි 2048 වෙනකන් හුස්ම අල්ලගෙන ඉන්න වෙනවා.

    ඔන්න ඕකයි කේස් එක. නරිලා උට ශේප් කරගන්න ඕනෙ සෙට් එකට මොනවා හරි දීලා තියාගන්නවා. අනික් උන්ට මොකුත් දෙන්නෙ නෑ.
    අනික් උන් මොනවා හරි ඉල්ලද්දි, මිනිස්සු කොටවන්න හීන් නූලෙන් ටොපියක් දාල පැත්තකට වෙලා අත පිහගන්නවා.

    දැන් බලපන්කො, පඩි වැඩි කරන්නනම් කෙලින්ම VAT එක වැඩි කරන්න ඕනෙ කියලා විතරයි කිව්වෙ.
    ඇයි ඒ? මිනිස්සු කොටවන්න. එතකොට නරියා බේරිලා, මිනිස්සු කොටාගන්නවා. මූ හැම දේකදිම කරන්නෙ ඕකමයි.

    හරියට බඩු මිල පාලනේ කරානම්, කොමිස් නැතුව ඇත්තටම මිනිස්සුන්ට ලාබ දේවල් දෙන්න හැදුවනම්, බොරු නාස්තිය, හොරකම් අඩු කරානම්, පඩි වැඩි කරන්න ඕනෙ නෑ. ඒත් ඒවා කරන්නෙ නෑනේ!!!
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,282
    1
    16,160
    113
    c4svCzA.gif
    මොන ලබ්බටද බන් බැරි රෙද්දවල් ජිල්මාට් දාලා බාර ගත්තෙ ඒක තමයි අභ්හියෝග ජයගන්නව කියන්නෙ කාටවත් ෆෝමැට් කරපු රටක් හම්බවෙන්නෙ නෑ... තමන්ට ඕන විදියට කරගෙන යන්න. මහිද රනිල් පේමදාස මහින්දානන්ද මංගල රාජිත හකීම් මහින්ද විජේසේකර රාජ්‍ය සේවයට පුරවපු හෙන්චයියො, වන්දි බට්ටයො කොච්චර ඉන්නවද. උන් අයින්කරලම දැම්මනම් ඉවරයි නේ
    Gannawa wage lesiyata ayn karanna ba neh.. ekane case eka..