රාජ්‍ය අමාත්‍යාංශය
දන්නා කවුරු හරි කියනවද රාජ්‍ය අමාත්‍ය, රාජ්‍ය අමාත්‍යාංශය කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? එයාලගේ රාජකාරිය මොකක්ද? කියල.
මොකද අධ්‍යාපන වගේ අමාත්‍යංශ වල එම ප්‍රධාන අමාත්‍යාංශයට අමතරව රාජ්‍ය අමාත්‍ය කෙනෙක් හා රාජ්‍ය අමාත්‍යාංශයක් තියනවා. එතකොට ඒ දෙකේ වෙනස මොකක්ද?
මේ අමාත්‍යාංශ දෙක (ප්‍රධාන අමාත්‍යාංශය හා රාජ්‍ය අමාත්‍යාංශය තමන්ගේ වැඩ ටික බෙදා ගෙන කරනවද? එහෙම නැත්නම් රාජ්‍ය අමාත්‍යාංශය කියන්නේ නාමික එකක් පමණක්ද?)
අපිට වැඩක් කරගන්න ඕන උනොත් යන්න ඕන ප්‍රධාන අමාත්‍යාංශයට විතරමද ? (මේ Thread එක දේශපාලනයට මඩ ගහන්න හෝ එකිනෙකාට බැන ගන්න පාවිච්චි නොකරන මෙන් කාරුණිකව ඉල්ලමි.)

. උන් කැබිනට් එකේ ලොකු තෝරු මෝරු එක්ක ඉඳගෙන ඉන්න එක අවුල් නිසා කැබිනට් එකට ගන්නෙ නෑ මම හිතන්නෙ. උත්සව වලට යන එකයි ඇමතිට ගොට්ට අල්ලන එකයි තමා රාජකාරිය.