රාජ්‍ය අමාත්‍යාංශය

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    රාජ්‍ය අමාත්‍යාංශය

    දන්නා කවුරු හරි කියනවද රාජ්‍ය අමාත්‍ය, රාජ්‍ය අමාත්‍යාංශය කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? එයාලගේ රාජකාරිය මොකක්ද? කියල.
    මොකද අධ්‍යාපන වගේ අමාත්‍යංශ වල එම ප්‍රධාන අමාත්‍යාංශයට අමතරව රාජ්‍ය අමාත්‍ය කෙනෙක් හා රාජ්‍ය අමාත්‍යාංශයක් තියනවා. එතකොට ඒ දෙකේ වෙනස මොකක්ද?
    මේ අමාත්‍යාංශ දෙක (ප්‍රධාන අමාත්‍යාංශය හා රාජ්‍ය අමාත්‍යාංශය තමන්ගේ වැඩ ටික බෙදා ගෙන කරනවද? එහෙම නැත්නම් රාජ්‍ය අමාත්‍යාංශය කියන්නේ නාමික එකක් පමණක්ද?)
    අපිට වැඩක් කරගන්න ඕන උනොත් යන්න ඕන ප්‍රධාන අමාත්‍යාංශයට විතරමද ?
    (මේ Thread එක දේශපාලනයට මඩ ගහන්න හෝ එකිනෙකාට බැන ගන්න පාවිච්චි නොකරන මෙන් කාරුණිකව ඉල්ලමි.)
     

    Panaromacoder

    Member
    Dec 20, 2015
    38
    2
    0
    rajya amathya(state minister) kiyanne non cabinet minister kiyana ekane.cabinet minister thamai powerful and rataka wadagath theerana ganna kota cabinet eka thamai approve karanna ona.ithin cabinet amathi kenekta thiyana responsibility eka wadi.normally state minister kenekge responsibilities deputy minister kenekta equal.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රාජ්‍ය ඇමති කියන්නේ ඇමතිකමක් දෙන්න තරන් ලොකු වැඩකාරයෙකුත් නොවන හැබැයි මොකක්හරි ඇමතිකමක් නොදීත් බැරි එවුන්ට පිනට දෙන ඇමතිකමක් නේ :baffled:. උන් කැබිනට් එකේ ලොකු තෝරු මෝරු එක්ක ඉඳගෙන ඉන්න එක අවුල් නිසා කැබිනට් එකට ගන්නෙ නෑ මම හිතන්නෙ. උත්සව වලට යන එකයි ඇමතිට ගොට්ට අල්ලන එකයි තමා රාජකාරිය. :baffled: