රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු Kariya

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මේක අපේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න ජෙපි ගුඑන්පි සජබයියෝ ගහපු ගේම් එකක්.
    අපි බුර්කා පළාත් සභා තහනම් කරා වගේම මේ සිද්ධියේදීත් කෙලින් තීරණයක් ගත්තා.
    ගමේ දුප්පත් මිනිහෙක් කසිප්පු පෙරුවා කියලා මොකද වෙන්නේ? ඒ මිනිස්සුන්ගේ ජාතික පානය තමයි කසිප්පු.
    අපිට එහෙම දෙයක් තහනම් කරලා ඒ මිනිස්සුන්ගේ හිත රිදවන්න බෑ.
    මේ වගේ විනය විරෝධී වැඩ කරන පොලිස් කුක්කන්ව අපි පොලිසියෙන් අයින් කරලා දාන්න ඕනි.
    මට නම් හොදටම විශ්වාසයි ගෝටාභය මහත්තය මේ පොලිස් කුක්කට කෝල් කරලා පලු යන්න බනින්න ඇති.😍
    යහපාලනේ වගේ දෙකට නැමෙන පාලකයෙක් අපිට නැති එක ගැන අපිට සතුටුයි.
    මේ ලියුමත් ෆොටෝසොප් කරලා වගේ. කලර් දෙකක් තියෙන්නේ ෆොටෝ දෙකේ.
    Ehenam Kariya passe kiyanna thibba ne Eka Photoshop letter ekak kiyala.

    U kiuve letter eka eliyata giye kohomada kiyala hoyala balanna one kiyala.:lol:





     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    Ehenam Kariya passe kiyanna thibba ne Eka Photoshop letter ekak kiyala.

    U kiuve letter eka eliyata giye kohomada kiyala hoyala balanna one kiyala.:lol:
    අපි වියත්මගේ සමාජ ජාල ක්‍රියා කාරී සංසදයෙන් අද තමයි මේ ෆොටෝ එක බොරුවක් කියලා හොයාගත්තේ.
    අපි රෑ වෙද්දී ඇත්ත සමාජ ගත කරනවා.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    අපි වියත්මගේ සමාජ ජාල ක්‍රියා කාරී සංසදයෙන් අද තමයි මේ ෆොටෝ එක බොරුවක් කියලා හොයාගත්තේ.
    අපි රෑ වෙද්දී ඇත්ත සමාජ ගත කරනවා.

    ලොල්.. එරෝසනුත් එයි හෝදගෙන.. ඕකට මේටිකේ අරින්නේ පොල්තෙලුයි සීනීයි දාලාලු..
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කසිප්පුවාගෙන් ASP රැකගමු

    සර්ගෙ නියම වියත්මග... නියම විරුවො පේන්නෙ දැන් තමයි

    රටම වෙලාගෙන සර්ගෙ කුඩු කසිප්පු එතනෝල් ගන්ජා ගැන්සිය

    අරුන්දික,ලන්සා,ජොනී,පියල් රොත්තක් රටම වෙලාගෙන

    ------ Post added on Apr 1, 2021 at 11:16 PM
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    අරුන්දික ගොනාට පින්සිද්ධ වෙන්න මේ දවස්වල ඩේසි ආච්චි කනක් ඇහිලා ඉන්නවා ඇති. පොහොට්ටුවෙ අනිත් හොරු ටිකට නිවන් ගියා වගේ ඇති මේ ප්‍රශ්නෙ හින්දා අනිත් ප්‍රශ්න ටිකක් හරි යට යන එකට.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    nodakin oya wage kasippu wesige puthaalata chande deela parliment yawanawane moda minissu
    horu parliment giyaama un aye protect karanne horuma thamaa
    kasippu kiyanne sulu parimaana business une kawada idalada?
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Mu neda උදාරි nangiwa rata ekkagena gihin sepa gaththa eka
    Me seen eka wune Dayasirita kiyala neda prasidda wune?

    කසිප්පුවාගෙන් ASP රැකගමු

    සර්ගෙ නියම වියත්මග... නියම විරුවො පේන්නෙ දැන් තමයි

    රටම වෙලාගෙන සර්ගෙ කුඩු කසිප්පු එතනෝල් ගන්ජා ගැන්සිය

    අරුන්දික,ලන්සා,ජොනී,පියල් රොත්තක් රටම වෙලාගෙන

    ------ Post added on Apr 1, 2021 at 11:16 PM
    Rohitha left the chat....
    ------ Post added on Apr 2, 2021 at 12:10 AM
     
    • Like
    Reactions: Stimulus mind

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @nicjosh83 @2osama @erozan thread ekata enna miss unanam onna ubala mentioned kara. dan wath awilla pahadili karapalla mewa gu np , jepi mada kiyala

    සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා පිළිබඳ පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා තමා යැවූ ලිපිය සහ ඔහුගේ මාරුවීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

    ඒ, රාජ්‍ය අමාත්‍යවරයා විසින් අද (01) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ බව පැවසීය.

    මතභේදයට තුඩුදී ඇති අදාළ නිලධාරියාගේ ස්ථානමාරුව පිළිබඳ පුවත සම්බන්ධව ඔහු එහිදී ප්‍රතිචාර දැක්වීය.

    සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා සහ වෙන්නප්පුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ඇතුළු ජාවාරම් මැඬලීම සඳහා ඔහු පිහිටුවා තිබූ විශේෂ ඒකකයේ නිලධාරීන්ටද ස්ථාන මාරු ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිට රට තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

    එම නිලධාරියා පිළිබඳ පරීක්ෂණයක් ඉල්ලා රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා යැවූ ලිපියක් සහ ඔවුන් දෙදෙනා අතර ඇති වූ සංවාදයක් සමාජ මාධ්‍යවල සංසරණය වූ අතර “අද දෙරණ“ එම පුවත ඊයේ (31) වාර්තා කළේය.

    කෙසේවෙතත් මීට දින කිහිපයකට පෙර සිදු කෙරුණු ස්ථාන මාරුවට අනුව මේ වනවිට එරික් පෙරේරා මහතා මීගමුව සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස වැඩ භාරගෙන තිබේ.
    ------ Post added on Apr 2, 2021 at 12:22 AM
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,861
    1
    15,185
    113
    3146.jpg



    නෙදකින් මුසල ගෙම්බාගේ හැටි විතරක්
    Kasippu
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කසිප්පු බයියෝ.. :lol: :lol:
    ලොක්කගෙ පෞර්ශත්වෙ බලනකොට සිරිසේනටත් අන්තයි.
    මෙච්චර මේ කුඩු කසිප්පු එතනෝල් ගන්ජා ප්‍රසිද්දියෙ විකුනද්දි, ඒව අල්ලන නිලදාරින්ට තමන්ගෙ සාක්කුවෙ ඉන්න ඇමතියො පහර ගහද්දිත් ලොක්ක ඇහුන් නෑ වගෙ ඉන්නවා.
    සිරිසේනගෙ කාලෙ ඔහොම විරෝදයක් ආවම සිරිසේන අඩුගානෙ පත්තරෙන් දැක්කෙ කියල මැදිහත් වෙලා වැරැද්ද හදනවා පහුවදාම.
    මේ යකා එහෙමවත් නැ. තමන්ට උදව්කරපු කුඩු කසිප්පු ඇමතිලගෙ බලයට මිනිස්සු යටකරල නිවටයෙක් වගෙ ගම්ගානෙ අඩ අඩ යනවා එච්චරයි.
    කුඩු මර්දනව කියල මිනිහ අදහස් කරන්නෙ කුඩු වියාපාරෙ කරන පොහොට්ටු නොවෙන එවුන්ගෙ කුඩු විතරක් අල්ලල ඒ බිස්නස් ටිකත් පොහොට්ටු කුඩ්ඩන්ට දෙන එක. ඒකයි ඇල්ලුවට වඩා කුඩු මාකට් එකේ තියෙන්නෙ


    ඔන්න තමන්ගෙ හොදම හිතවත් කසිප්පු ඇමති පිලිගත්ත කශිය ගෘහකර්මාන්තෙ නීති විරෝදි නෑ කරන්න කියල මිනිස්සුන්ට. සර්දැන් පුත්තලමෙ ගම සමග සන්වාදයක් දාන් ඇවිල්ල සෙනසුරාදට ගමේ මිනිස්සුන්ට කසිප්පු පෙරන්න තියෙන බාදාවල් ඉවත්කරල සීනි කටුකම්බි කටුස්සො ගැරඩි අඩුමිලට දෙනව කියන්න කසිප්පු පෙරන්න. ණය දෙනව කියන්න. ශවේන්ද්‍ර ට කියන්න කසිප්පු පෙරන්න කලපුව සුද්දකරල දෙන්න
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    යකෝ කසිප්පු පෙරන උන්ට පාතාලේ⁣ට සප් කරාට පරික්ෂණ නැ. මුගේ ලියුම ලික් උනාට පරික්ෂණ. අම්මාගේ රෙද්දේ නිතියක්නේ යකෝ ඒක. කවුද ඕයි අරුන්දිකට ඡන්දේ දුන්න උන්? එක්කෝ තොපි මූව එලවපං. නැත්තම් සත්තුවත්තේ දර්ශිය සතුන් විදිහට පල. ඊයා ඕයි.

    ඔක්කොටම හපං සරත් විරසේකර පුස්සා. චික්.

    අරුන්දික ඉන්න පති වල සාමාන්‍ය තත්වේ ඕකයි බන්. හැම එකාම කසිප්පු කාරයෝ කප්පම් කාරයෝ සේරම ඉන්නේ. මු අවේ ඒ මිනිස්සුන්ගේ චන්දෙන්. ඉතින් කසිප්පු සම්න්යකරණය කරනවා ඇරෙන්න වෙන විකල්පයක් නැ . මේවට ගහන්න ඕනේ නන්දෙට. මිනිසුන්ට බොරු කියල ඇවිත් රටම කාලකන්නි කරනවා