රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමේ වාසි සහ අවාසි?

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    atleast A/L wenakan free denna one neda? Campus nam ithin job ekak karanna hithagena karana nisa, job ekak karapu kaleka tika tika gewanna student loan ekak widiyata dunnath kamak na wage.
    but uba kiwwa hethu nam standards ne bn, ekata freeda paid da kiyana eka adala nane. Koi tharam paid international schools thiyenawada hariyata ugannanne nathi.
    Standard vadi venava bn pay karanna patan gaththama. Standard adu international school kal duvanna amarui bn.. lamai adu venava.. alevel panthi vala lamai innavada bn dan? Privatise karala vage thamai danatath.

    Private buses are an example of what could go wrong in privatization. Instead of handing route permits to every mudalali jackass, pvt bus companies should be formed and regulated tightly
    A bn policiyata control karanna bari kama.. hariyata neethiya kriyathmaka karanava nan private bus hadila ei
    ------ Post added on May 16, 2022 at 8:52 PM
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,628
    21,220
    113
    Panadura
    ඔය කියන අයිස් ගහන එවුන් ඉන්නෙ වැඩකට නැති රාජ්‍ය ආයතනවල. බොරුවට රෙජිස්ටර් කරනවා, පොතේ ලියනවා, ටෝකන් දෙනවා වගේ වැඩ විතරයි උන්ට තියෙන්නෙ. ඒවා නම් වහලම දාන්න ඕනෙ

    අනික් ඒවා පුද්ගලීකරණය කරන්න පුළුවන්
    ඇයි බන් ප්‍රා.ලේ වල ඉන්න උපාධි ගත්ත සංවර්ධන නිලදාරීන් කියලා ඉන්න උන් කිසිම වැඩක් කරනවද
     

    Dan Hahn

    Junior member
  • May 16, 2022
    74
    74
    18
    Efficiency
    Better Customer service
    Profit oriented
    Standardized service
    Innovative methods to fulfill requirements
    HR system implementations instead of Bullshit grade system that they have right now.
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    Ceypetco එහෙම private කරොත් වැඩිපුර ඉන්න සේවකයො අයින් කරනවද? නැත්තම් හැමෝගෙම salary අඩු කරල balance කරයිද?
     
    • Like
    Reactions: chinthi123 and NRTG

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    Ceypetco එහෙම private කරොත් වැඩිපුර ඉන්න සේවකයො අයින් කරනවද? නැත්තම් හැමෝගෙම salary අඩු කරල balance කරයිද?
    VRS ekak deela yawaine man hithanne
     

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    Ceypetco එහෙම private කරොත් වැඩිපුර ඉන්න සේවකයො අයින් කරනවද? නැත්තම් හැමෝගෙම salary අඩු කරල balance කරයිද?
    Wedakata neti sewakayo ain karanna wenawa
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ප්‍රධාන පක්ශ තමන්ගෙ අනික් එදිරිවාදිකම් නවත්තල එකට සෙට් වීමේ රහස...

    මීට සුමානෙකට කලින් මිනිස්සුන්ගෙ ගට්ස් මොරාල් ඉල්ලිම් මතක් කරමු ටිකක්...

    මින් පස්සෙ පොලිටික්කො බල්ල මාක් එකට දාන්න ඕන කිව්ව
    වීඅයි පී හෝන් ගහන් පාරවල් බ්ලොක් කරන් යන්ස් ඒව මින්පස්සෙ සුම්මා කීවා

    මින්පස්සෙ අතිගරු ගරු එතුමා අරව මේව සුම්ම කීව

    පොලිටික්කන්ගෙ වරප්‍රසාද කපල ඇත්තටම මහජන සේවෙටම එන අයට ඉඩදෙනවා කිව්වා

    උස්සව ඕපෙනින් වලට උන්ට ආරාදනා කරන්නෑ කීව
    මින්පස්සෙ පොලිටික්කන් සහ සාමාන්ය මිනිස්සු අතර වෙනසක් තියෙන්න බෑ කීව

    මේවට ලොකු රැල්ලක් ආවා පොලිටික්කො හිතුවා මේව මෙහෙම වෙන්න දුන්නොත් අපිටත් අපෙන් පස්සෙ එන ලමයින්ටත් කෙලවෙනවා මුන් වහල් කමේ දිගටම තියාගන්න බැරි වෙනවා මෙහෙම අරගල ආවොත් කියල.. පොලිටික්කො තමන්ගෙ අතර වාද නවත්තල අරගලකරුවො තමන්ගෙ පොදු හතුරා ලෙස හිතන්නවා.
    ඉස්සර ලොකු මැඩම් කෙනෙක් කිව්වලු රටේ ඔක්කොම එවුන්ට නිදහස් අධ්යාපනය දුන්නොත් අපේ පොල්ගස් යවන්න ගෙවල්වල කුනු හෝදන්න එකෙක් ඉතුරු වෙන්නෑ ඒව වෙන්න දෙන්න බැ කියල... ඒ හා සමාන ප්‍රසිද්දියෙ නොකියන පොදු සම්මුතියකට ලොකු පක්ශවල පොලිටික්කො අද ඇවිල්ලා..

    තෙල් ගෑස් අහිමි කරේ සාමන්ය මිනිස්සු නෙවෙ දේසපාලනෙ කල එවුන්. ගෑස් ටිකක් තෙල් ටිකක් දුන්න කියල 2022 ට කලින් වගෙ පොලිටික්කගෙ පාමුල වහල්ලු වගෙ වැටෙන්නවත් උන්ගෙ හෝන් ගහන් මිනිස්සු කස්නුවට තල්ලුකරන් යන වාහන දකිනකොට බිම දන ගහන්න වත් ඕන නෑ බලය තියෙන්නෙ මිනිස්සු ගාව ඒකනෙ රජපවුල් පවා කුජිතවෙලා ගියෙ.. ඒ ජනතා බලය අත්හරිනවනම් ආයෙ වාල්කම් කරන්න හිත හදාගන්න ඕන (FB)
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    එකේ රස්සාව කරන උන්ට අවාසි

    අනිත් හැමොටම වාසි