රාජ්‍ය ආයතන වල තඩි වායු සමීකරණ යන්තර

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රාජ්‍ය ආයතන වලට ඔය තඩි වායු සමීකරණ යන්තර ඔනද ? දැන් ප‌ොඩ්ඩක් ෆෑන් දාගෙන ඒහෙම කැපවීම් කරමු න‌ේද ? :rolleyes: මිනිස්සුන්ටම බර පටවන්නේ නැතුව. බැරි නම් අතින් හුලං ගහගනිවු. උබලා දැකපු තැන් කියාගෙන යමු බලන්න :P
     
    Last edited:

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    තෝ පරිසරතත්ත්ව ගැන ඉගෙන ගෙන නැද්ද. අයිස් ගහන්න ඕනි නම් , ඒකට හරියන්න සීත දේශගුණයක් ඕනි. ඒ නිසා AC අත්‍යවශ්‍යයි
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    තෝ පරිසරතත්ත්ව ගැන ඉගෙන ගෙන නැද්ද. අයිස් ගහන්න ඕනි නම් , ඒකට හරියන්න සීත දේශගුණයක් ඕනි. ඒ නිසා AC අත්‍යවශ්‍යයි
    ක‌ොලබ තියෙන තඩි බිල්ඩින් වල ඒ සී ඔෆ් කරා නම් ලයිට් කපන්න ඔන නෑ මට හිතෙන්නේ :rolleyes:
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ක‌ොලබ තියෙන තඩි බිල්ඩින් වල ඒ සී ඔෆ් කරා නම් ලයිට් කපන්න ඔන නෑ මට හිතෙන්නේ :rolleyes:
    මචන් අමාත්‍ර්‍යාංශවල,පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීලාගේ වාහන ගැන පොඩ්ඩක් හිතපන්කෝ. ඕව එළවන ඩ්‍රයිවර්ලත් පට්ට බේසිකයෝ. මන්ත්‍රී හෝ ඇමති පාර්ලිමේන්තුවට බැස්සුවා, ආයෙත් ඌ එනකල් වාහනේට වෙලා වාහනෙත් ස්ටාට් කරගෙනම ඒසී දාගෙන බුදි. පාර්ලිමෙන්තුවේ පාකින් එකේ වාහනේ නවත්තලා හෙවනකට වෙලා හුලන් වැදි වැදි අගේට ඉන්න පුළුවන්කම තියෙද්දි වාහනවල තෙල් ටික කාබාසිනියාකරන බේසිකයොත් ඉන්නවා. අනිත් රජයේ වාහන එළවන අයත් මේවගේම තමයි.
     
    Sen-lu

    Well-known member
  • රාජ්‍ය ආයතන වලට ඔය තඩි වායු සමීකරණ යන්තර ඔනද ? දැන් ප‌ොඩ්ඩක් ෆෑන් දාගෙන ඒහෙම කැපවීම් කරමු න‌ේද ? :rolleyes: මිනිස්සුන්ටම බර පටවන්නේ නැතුව. බැරි නම් අතින් හුලං ගහගනිවු. උබලා දැකපු තැන් කියාගෙන යමු බලන්න :P
    හැමතැනම දැන් ෆෑන් නෑනෙ ඒව ගන්න ආයතන මට්ටමෙන් ටෙන්ඩර් දාන්න ඕන. පොඩි වියදමක් යයි ඉතින් 😁😁
     
    • Like
    Reactions: reuse

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    හැමතැනම දැන් ෆෑන් නෑනෙ ඒව ගන්න ආයතන මට්ටමෙන් ටෙන්ඩර් දාන්න ඕන. පොඩි වියදමක් යයි ඉතින් 😁😁
    :lol:

    පු‍ටු රත් කරනකොට ඒසී නැතුව අමාරු ඇති..
    :yes:
    ------ Post added on Dec 27, 2022 at 11:45 PM

    Madamulana
    :rolleyes:
    ------ Post added on Dec 28, 2022 at 12:02 AM
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    රජයේ පුද්ගලික අංශෙ කියලා නෑ කොළඹ උඩහට වෙන්න තියෙන කාර්යාල වල ඒ හදලා තියෙන විදිහට ACනැතුව ඉන්න අමාරුයි. Green building සංකල්පය තාම ලොකුවට නෑනේ.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රජයේ පුද්ගලික අංශෙ කියලා නෑ කොළඹ උඩහට වෙන්න තියෙන කාර්යාල වල ඒ හදලා තියෙන විදිහට ACනැතුව ඉන්න අමාරුයි. Green building සංකල්පය තාම ලොකුවට නෑනේ.
    අමාරු නම් අමාරු නැති අයට දීලා ග‌ෙදර යන්න ඔන :confused:
     
    • Like
    Reactions: reuse

    hashanudara

    Well-known member
  • Oct 12, 2011
    571
    339
    63
    සමහර රජයේ තැන වල වැඩ කරන උන්ට එකාට එක ගානේ ප්රින්ටෙර්ස් තියෙනවා ඉතින් හිතහන්කෝ
    අපේ නම් නැ අපි නෙට්වර්ක් කරන් එක ප්‍රින්ටරෙ යූස් කරන්නෙ
     
    • Like
    Reactions: reuse

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,353
    32,076
    113
    රාජ්‍ය ආයතන වලට ඔය තඩි වායු සමීකරණ යන්තර ඔනද ? දැන් ප‌ොඩ්ඩක් ෆෑන් දාගෙන ඒහෙම කැපවීම් කරමු න‌ේද ? :rolleyes: මිනිස්සුන්ටම බර පටවන්නේ නැතුව. බැරි නම් අතින් හුලං ගහගනිවු. උබලා දැකපු තැන් කියාගෙන යමු බලන්න :P
    Ara ambayaluwo eke wage office denna ona ayeth
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අපේ නම් නැ අපි නෙට්වර්ක් කරන් එක ප්‍රින්ටරෙ යූස් කරන්නෙ
    :lol:

    Ara ambayaluwo eke wage office denna ona ayeth
    ඔෆිස් නෙවෙ බල්ලන්ව පන්නන්න ඔන.. කාර්යයාල හැට හුට හමාරක් තිබුනට වැඩ ක‌ෙරෙනවද ඇත්තටම..
    ------ Post added on Dec 28, 2022 at 2:10 PM
     
    • Like
    Reactions: jhnnwp

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    අමාරු නම් අමාරු නැති අයට දීලා ග‌ෙදර යන්න ඔන :confused:
    ඒක ඔයා හිතන තරම් ලේසි නෑ. රාජ්‍ය පුද්ගලික දෙපැත්තෙම ඕක තියෙනවා. ඒ මොනම ආයතනයක ACහෝ නැතුව ඉන්න බැරි තත්ත්වයක් තියෙනවා නම් ඒකෙන් සේවකයා කලන්තේ දාලා වැ‍ටුනොත් සමාගම/සේව්‍යයා ලොකු අමාරුවක.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඒක ඔයා හිතන තරම් ලේසි නෑ. රාජ්‍ය පුද්ගලික දෙපැත්තෙම ඕක තියෙනවා. ඒ මොනම ආයතනයක ACහෝ නැතුව ඉන්න බැරි තත්ත්වයක් තියෙනවා නම් ඒකෙන් සේවකයා කලන්තේ දාලා වැ‍ටුනොත් සමාගම/සේව්‍යයා ලොකු අමාරුවක.
    ඒකටනේ තාක්ෂනය කියලා ද‌ෙයක් තියෙන්නේ :P