රාජ්‍ය කලමණාකරණ සහකාර විභාගය

Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    රාජ්‍ය කලමණාකරණ සහකාර විභාගය

    අපේ යාළුවන්ගෙන් කවුද රාජ්‍ය කළමණාකරණ සහකාර විභාගයට ලියන්නේ. ඒ විභාගය මීට කලින් කරල තියෙන හරි ඒ විභාගය ගැන දන්න කෙනෙක් හරි ඉන්නවනං අපිට ඒ ප්‍රශ්න පත්‍ර වල සැකැස්ම සහ ඒවට උත්තර ලියද්දි සැලකිලිමත් වෙන කරුණු ගැනයි චුට්ටක් කියල දෙන්න. ලොකු උදව්වක්! :(
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    මාත් දැම්ම, 28 නේ, දමින්ද දිසානායක ගේ පේපර් ටිකක් හම්බුනා, ඒවා කරනවා...:cool::cool:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    කලමණාකාර සහකාර දීමනා එක්ක මුලු පඩිය කීයක් මචං??
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    කලමණාකාර සහකාර දීමනා එක්ක මුලු පඩිය කීයද මචං??
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,782
    7,989
    113
    මෙන්න මෙතන...
    කලමණාකාර සහකාර දීමනා එක්ක මුලු පඩිය කීයද මචං??

    අඩෝ සිරා සිරා පට්ට මචන් උබ අයිමත් අපිට ලියනවද එළකිරියේ, නියමයි මචං. මම හිතුවේ එළකිරියේ දන එක නවත්තල කියල, උබෙන් ඉල්ලන්න ගියෙත් නෑ තව කතාවක් දන්නා කියල, උබේ Private කෙස් එකක් ද දන්නේ නැනේ උබ නැවැත්තුවේ,, ෆිට් එක මචන් අයිමත් ලියන්න ගත්තට උබට ජය... නියමයි මාර කම්මැලි කමේ හිටියේ දිගටම දාපන්කෝ මචෝ,,,, උබට මතකද අර සමින්දිගේ කෙස් එක එක ඉවර උනේ නෑ නේද බන් තාම..:)
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    අඩෝ සිරා සිරා පට්ට මචන් උබ අයිමත් අපිට ලියනවද එළකිරියේ, නියමයි මචං. මම හිතුවේ එළකිරියේ දන එක නවත්තල කියල, උබෙන් ඉල්ලන්න ගියෙත් නෑ තව කතාවක් දන්නා කියල, උබේ Private කෙස් එකක් ද දන්නේ නැනේ උබ නැවැත්තුවේ,, ෆිට් එක මචන් අයිමත් ලියන්න ගත්තට උබට ජය... නියමයි මාර කම්මැලි කමේ හිටියේ දිගටම දාපන්කෝ මචෝ,,,, උබට මතකද අර සමින්දිගේ කෙස් එක එක ඉවර උනේ නෑ නේද බන් තාම..:)

    what the fuck did i just read??:confused::confused::shocked::lol: මචං kg කෑල්ලක් ගහලද EK ලොග් උනේ:lol::lol:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,782
    7,989
    113
    මෙන්න මෙතන...
    what the fuck did i just read??:confused::confused::shocked::lol: මචං kg කෑල්ලක් ගහලද EK ලොග් උනේ:lol::lol:

    ඔය පිටසක්වල උන් පීරිසි වල විතරක්‌ නෙමයි අඬු කෝප්ප වල හිටන් යනවා.. මම දැක්ක මේ ලගදි ඕකුන් දෙන්නෙක් හෙන තඩි ගුරුලේත්තුවක නැගල යනවා.. එහෙ පීරිසි කියන්නේ නිකන් මෙහෙ මෝටබයික් වගේ තමයි.. සල්ලි තියන උන් මෙහෙ කාර් ජීප් වල යනවා වරේ යන්නේ හැලි වලන් සාස්පන් වල නැගල.. දුප්පත් එකාට බස් වගේ තියන්නේ කලගෙඩි තමයි..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    ඔය පිටසක්වල උන් පීරිසි වල විතරක්‌ නෙමයි අඬු කෝප්ප වල හිටන් යනවා.. මම දැක්ක මේ ලගදි ඕකුන් දෙන්නෙක් හෙන තඩි ගුරුලේත්තුවක නැගල යනවා.. එහෙ පීරිසි කියන්නේ නිකන් මෙහෙ මෝටබයික් වගේ තමයි.. සල්ලි තියන උන් මෙහෙ කාර් ජීප් වල යනවා වරේ යන්නේ හැලි වලන් සාස්පන් වල නැගල.. දුප්පත් එකාට බස් වගේ තියන්නේ කලගෙඩි තමයි..

    දුප් ගංජා කාරයා:lol::lol:
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    Podi Silva - පොඩි සිල්වා:21674844 said:
    මාත් දැම්ම, 28 නේ, දමින්ද දිසානායක ගේ පේපර් ටිකක් හම්බුනා, ඒවා කරනවා...:cool::cool:

    dapanko paper tikak
    හෙට දාන්නම් කො , දැන් දාන්න විදියක් නෑ
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    හෙට දාන්නම් කො , දැන් දාන්න විදියක් නෑ

    අඩෝ මටත් ඕන මචං.. :yes:
    කොහොමද ගන්නේ ඒත්..:confused:
    මට මලපතක දෙයක් බෑ බන්.. :sorry:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    ඔය පිටසක්වල උන් පීරිසි වල විතරක්‌ නෙමයි අඬු කෝප්ප වල හිටන් යනවා.. මම දැක්ක මේ ලගදි ඕකුන් දෙන්නෙක් හෙන තඩි ගුරුලේත්තුවක නැගල යනවා.. එහෙ පීරිසි කියන්නේ නිකන් මෙහෙ මෝටබයික් වගේ තමයි.. සල්ලි තියන උන් මෙහෙ කාර් ජීප් වල යනවා වරේ යන්නේ හැලි වලන් සාස්පන් වල නැගල.. දුප්පත් එකාට බස් වගේ තියන්නේ කලගෙඩි තමයි..

    zlW0x3p.jpg

    ඉන්ද්‍රා ට්‍රේඩර්ස් වාහන මන්දිරය - පිටසක්වල

    කලමණාකරන ලියන එවුන්ට බම්ප්.
     
    Last edited: