රාජ්‍ය ත්‍රස්තවාදියෙක් ලෙස හංවඩු ගැසීම

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
රාජ්‍ය ත්‍රස්තවාදියෙක් ලෙස හංවඩු ගැසීම

ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව රාජ්‍ය ත්‍රස්තවාදියෙක්, යුද අපරාධ කරුවෙක් වශයෙන් කොටින් විසින් දිනෙන් දිනම ලොව පුරා හංවඩු ගසමින් සිටියි.මේ සඳහා කොටින් විසින් යොදාගන්නේ හමුදාව තුලින් ලීක් වුන විඩියෝ පටයන්ය.හමුදාවේ ඇතම් සෙබලුන් විනෝදය සඳහා ජංගම දුරකතන මගින් ගන්නා ලඳ කොටින්ගේ විඩියො පට 100ක් පමන මේ වෙන විට ලීක් වී ඇති අතර, මේවායේ ඇති අමානුෂික සිද්දීන් ජාත්‍යන්තර මාධ්‍යය හරහා ලොවට යවමින් මහින්දගේ ප්‍රතිරූපය දිනෙන් දිනම දැඩි අවධානමකට වැටෙමින් පවතී. මේ සාක්ෂි පදනම් කරගෙන ඇමරිකානු නිලධාරින් මහින්ද යුධ අපරාධ කරුවෙක් ලෙස සලකා කේබල් පණිවුඩ යවා ඇති බව විකීලීක්ස් හරහා හෙලිවී ඇත. ආණ්ඩුව ආණ්ඩු විරෝදි සැමම දේශද්‍රෝහීන් ලෙස දේශීයව හංවඩු ගසමින් සිටින විට, ලංකාවේ ජනපතිතුමා යුධ අපරාධකරුවෙක්, රාජ්‍ය ත්‍රස්තවාදියෙක් ලෙස ජාත්‍යන්තරව හංවඩු ගැසෙමින් සිටීම දෛවයේ සරදමක් බවට පත්ව ඇත.
අද ආණ්ඩුවට ලක්ෂ්මන් කදිරගාමර් වැනි දක්ෂ විදේශ ඇමතිවරු නැත. අද ආණ්ඩුවට විදේශ ප්‍රතිපත්තිය දක්ෂ ලෙස මෙහෙය විය හැකි ප්‍රවීන නිලධාරීන් හෝ දේශපාලකයන් නැත.ජාතික ලැයිස්තුවෙන් පත් කරගෙන ඇත්තේ මාලිනි ෆොන්සෙකා වගේ අයය. විදේශ ඇමති ධූරයේ සිටින්නේ ජි.ඇල්.පීරිස් වැනි ගොබ්බයන්ය.ජාත්‍යන්තර ප්‍රජාවට උත්තර දීමට ආණ්ඩුව යොදා ගන්නේ විමල් වීරවංශ වගේ බූරුවන්ය. මේ අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ අසර්තක උපදේශකයන්, නිලධාරින්, ඇමතිවරු නිසා මහින්ද රාජපක්ෂ මහතා පමනක් නොව ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය දරුණු කඩා වැටීමකට ලක් වීම නවත්තා ගැනීම අතිශයින්ම දුෂ්කර වී ඇත.


2010-12-06_113827.jpg
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
2010-12-06_120526.jpg

ඉහත දැක්වෙන කොටි නිවෙදිකාවගේ තොරතුරු පදනම් කරගෙන දැවන්ත මඩ ප්‍රචාරයක් ඊලාම්වාදීන් විසින් ලොව පුරා ගෙනියනවා.නමුත් ආණ්ඩුව මේවාට එරෙහිව කිසිම දෙයක් මේ දක්වා කරලා නෑ.
 

djprabhath

Well-known member
  • Jan 3, 2007
    7,332
    768
    113
    සිරිලංකාවේ..
    මුන් කොච්චර කෑගැහුවත් අපි භය වෙන්න ඕනි නැහැ.........බල්ලෝ බිරුවට කදු පහත් වෙන්නේ නැහැනේ........මුන් ට ඇති වෙනකන් කෑගහපුදෙන්.....අපිට තියෙන්නේ අපේ රට සංවර්ධනය කරන වැඩ වලට හෙල්ප් කරන එක........මුන් කියන කතා වලට උත්තර දෙන්න ගියොත් අපිට වෙන වැඩක් කර ගන්න බැරි වෙනවා........
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ආණ්ඩුව කොටින්ගේ මඩ ප්‍රචාර වලට උත්තර දෙන්නේ නැතිව රට සංවර්ධනය කොර කොර හිටියාම හරියයි.

    :lol::lol::lol:
     

    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    umba daanawaa nam wedak ethi post ekak daapan.. government eka karana weraddak post karapan.. nikan hariyata dannee nethuwa boru kiyannee nethuwa..
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,332
    768
    113
    සිරිලංකාවේ..
    ආණ්ඩුව කොටින්ගේ මඩ ප්‍රචාර වලට උත්තර දෙන්නේ නැතිව රට සංවර්ධනය කොර කොර හිටියාම හරියයි.

    :lol::lol::lol:

    ඔයාට ආණ්ඩුව ගැන මාර කැක්කුමක්‌ නේද තියෙන්නේ.........මර පොරක් නේ........කොටි අවතාරයක් :frown::frown: තමඊ උබත්
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    කොටි අවතාරයක් :frown::frown: තමඊ උබත්

    ඔය කොටි ලේබලේ ගිහින් උඹේ පුකේ අලවා ගනින් ගොන් තඩියෝ
    :lol::lol::lol::lol::lol:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,002
    4,598
    113
    MRta mehema giyot apat nathi wenawa...mona reddakata video kerada manda..koti kerata video kere nane
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේ විදිහට විඩියෝ ලීක් වෙන්න ගියොත් ආණ්ඩුවට රෙදි නැතුව තමයි ඉන්න වෙන්නේ.
    :D:D:D:D
    මහින්දට රාජ්‍යනායක ප්‍රතිශක්තිය තියෙන නිසා ප්‍රශ්නයක් නෑ.නමුත් ගෝතාබයටනම් ආපහු ඇමරිකාවට ගියොත් බඩු ෂුවර්.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    >> නමුත් ගෝතාබයටනම් ආපහු ඇමරිකාවට ගියොත් බඩු ෂුවර්.


    badu what ban?
    pala dooo yanna do. he don't sure that.
    he always telling that ,
    මට මහලු වයසේ බදු එන්නේ නෑ දැන් පෙර සේ ! මට වූ ධුක ලෙසේ නොවන කටත් ධුකක් මෙලසේ !