රාජ්‍ය ත්‍රස්තවාදියෙක් ලෙස හංවඩු ගැසීම
ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව රාජ්‍ය ත්‍රස්තවාදියෙක්, යුද අපරාධ කරුවෙක් වශයෙන් කොටින් විසින් දිනෙන් දිනම ලොව පුරා හංවඩු ගසමින් සිටියි.මේ සඳහා කොටින් විසින් යොදාගන්නේ හමුදාව තුලින් ලීක් වුන විඩියෝ පටයන්ය.හමුදාවේ ඇතම් සෙබලුන් විනෝදය සඳහා ජංගම දුරකතන මගින් ගන්නා ලඳ කොටින්ගේ විඩියො පට 100ක් පමන මේ වෙන විට ලීක් වී ඇති අතර, මේවායේ ඇති අමානුෂික සිද්දීන් ජාත්‍යන්තර මාධ්‍යය හරහා ලොවට යවමින් මහින්දගේ ප්‍රතිරූපය දිනෙන් දිනම දැඩි අවධානමකට වැටෙමින් පවතී. මේ සාක්ෂි පදනම් කරගෙන ඇමරිකානු නිලධාරින් මහින්ද යුධ අපරාධ කරුවෙක් ලෙස සලකා කේබල් පණිවුඩ යවා ඇති බව විකීලීක්ස් හරහා හෙලිවී ඇත. ආණ්ඩුව ආණ්ඩු විරෝදි සැමම දේශද්‍රෝහීන් ලෙස දේශීයව හංවඩු ගසමින් සිටින විට, ලංකාවේ ජනපතිතුමා යුධ අපරාධකරුවෙක්, රාජ්‍ය ත්‍රස්තවාදියෙක් ලෙස ජාත්‍යන්තරව හංවඩු ගැසෙමින් සිටීම දෛවයේ සරදමක් බවට පත්ව ඇත.
අද ආණ්ඩුවට ලක්ෂ්මන් කදිරගාමර් වැනි දක්ෂ විදේශ ඇමතිවරු නැත. අද ආණ්ඩුවට විදේශ ප්‍රතිපත්තිය දක්ෂ ලෙස මෙහෙය විය හැකි ප්‍රවීන නිලධාරීන් හෝ දේශපාලකයන් නැත.ජාතික ලැයිස්තුවෙන් පත් කරගෙන ඇත්තේ මාලිනි ෆොන්සෙකා වගේ අයය. විදේශ ඇමති ධූරයේ සිටින්නේ ජි.ඇල්.පීරිස් වැනි ගොබ්බයන්ය.ජාත්‍යන්තර ප්‍රජාවට උත්තර දීමට ආණ්ඩුව යොදා ගන්නේ විමල් වීරවංශ වගේ බූරුවන්ය. මේ අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ අසර්තක උපදේශකයන්, නිලධාරින්, ඇමතිවරු නිසා මහින්ද රාජපක්ෂ මහතා පමනක් නොව ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය දරුණු කඩා වැටීමකට ලක් වීම නවත්තා ගැනීම අතිශයින්ම දුෂ්කර වී ඇත.