රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය වෙබ් අඩවියෙන් ල

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය වෙබ් අඩවියෙන් ල

    රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය

    වෙබ් අඩවිය : http://www.gic.gov.lk

    ඔබ දැනටමත් මෙම අඩවිය ගැන දැන සිටින්නට පුළුවනි.. නොදැන සිටින්නන්ට රුකුලක් සඳහා මෙය ඉදිරිපත් කරමි.මෙම අඩවියෙන් සියලුම රාජ්‍ය ආයතන සහ සංස්ථා පිලිබඳ තොරතුරු , ආකෘති පත්‍ර ආදිය අන්තර්ජාලය හරහා දැන
    ගැනීමට පුළුවනි. මෙයින් අපගේ කාලය හා ශ්‍රමය ඉතිරි කරගත හැක. මෙම අඩවියෙන් සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම විස්තර ලබා ගත හැක.
    උදාහරණයක් ලෙස :-

    * නව හැඳුනුම් පතක් ලබා ගැනීමේ විස්තර සහ ආකෘති පත්‍ර භාගත කිරීම
    http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=416&task=info&lang=si

    * නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ විස්තර සහ ආකෘති පත්‍ර භාගත කිරීම
    http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=390&task=info&lang=si

    * උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීමේ විස්තර සහ ආකෘති පත්‍ර භාගත කිරීම
    http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=355&task=info&back=0&pid=399&lang=si

    * ශ්‍රී ලාංකිකයන්ට ගමන් බලපත්‍ර ලබා ගැනීමේ විස්තර සහ ආකෘති පත්‍ර භාගත කිරීම
    http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=399&task=info&lang=si

    * මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීමේ විස්තර සහ ආකෘති පත්‍ර භාගත කිරීම
    http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=413&catid=65&task=info&lang=si

    තවද 1919 අමතා සියලු තොරතුරු දැනගැනීමට අවශ්‍ය සහය ඔබ වෙත නොමිලේ ලබාගත හැක..
     
    Last edited:

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    නියමයි අයියා,,
    අපෙ අම්මට නම් ගොඩක් වැදගත් හිහි.:P
    තෑන්ක්ස් කිවා ඔන්න ;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නියමයි අයියා,,
    අපෙ අම්මට නම් ගොඩක් වැදගත් හිහි.:P
    තෑන්ක්ස් කිවා ඔන්න ;)

    ඒ මොකෝ ? එයා ග්‍රාම සේවක කෙනෙක් ද ? :shocked::lol::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    You must spread some Reputation around before giving it to tharinda76 again.:(

    Elakiris........

    ස්තුතියි කොමෙන්ට් එකට .. රෙප් නැති උනාට කමක් නෑ.. එළකිරි එකේ සහෝදරයන්ට රස්තියාදුවක් නැතිව වැඩේ කරගන්න පුළුවන් නම් එච්චරයි.. :cool:
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    ඒ මොකෝ ? එයා ග්‍රාම සේවක කෙනෙක් ද ? :shocked::lol::P
    :lol:ඔව් මේ දවස් වල ග්‍රාම සේවක විභාගෙට පාඩම් කරනව අම්මා..හිහි
    නෑ අප්පා එක එක වැඩ වලට අවශ්‍යයි නේ.. ;)
     
    • Like
    Reactions: VSGM

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol:ඔව් මේ දවස් වල ග්‍රාම සේවක විභාගෙට පාඩම් කරනව අම්මා..හිහි
    නෑ අප්පා එක එක වැඩ වලට අවශ්‍යයි නේ.. ;)

    :lol::rofl: ඔව් ඔව් නංගි ආණ්ඩුවේ කන්තෝරුවකින් වැඩක් කරගන්නවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමේනේ ? කලින්ම දැනුවත් වෙලා යන එක හොඳයි නේ ... මාත් පහුගිය ටිකේම හෙන චාටරයක් කෑවා එකමයි මේක දැම්මේ .. :baffled:
     

    Similar threads