රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය වෙබ් අඩවියෙන් ල
වෙබ් අඩවිය : http://www.gic.gov.lk
* ශ්‍රී ලාංකිකයන්ට ගමන් බලපත්‍ර ලබා ගැනීමේ විස්තර සහ ආකෘති පත්‍ර භාගත කිරීම
http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=399&task=info&lang=si
* මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීමේ විස්තර සහ ආකෘති පත්‍ර භාගත කිරීම
http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=413&catid=65&task=info&lang=si
තවද 1919 අමතා සියලු තොරතුරු දැනගැනීමට අවශ්‍ය සහය ඔබ වෙත නොමිලේ ලබාගත හැක..
රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය
වෙබ් අඩවිය : http://www.gic.gov.lk
ඔබ දැනටමත් මෙම අඩවිය ගැන දැන සිටින්නට පුළුවනි.. නොදැන සිටින්නන්ට රුකුලක් සඳහා මෙය ඉදිරිපත් කරමි.මෙම අඩවියෙන් සියලුම රාජ්‍ය ආයතන සහ සංස්ථා පිලිබඳ තොරතුරු , ආකෘති පත්‍ර ආදිය අන්තර්ජාලය හරහා දැන
ගැනීමට පුළුවනි. මෙයින් අපගේ කාලය හා ශ්‍රමය ඉතිරි කරගත හැක. මෙම අඩවියෙන් සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම විස්තර ලබා ගත හැක.
උදාහරණයක් ලෙස :-ගැනීමට පුළුවනි. මෙයින් අපගේ කාලය හා ශ්‍රමය ඉතිරි කරගත හැක. මෙම අඩවියෙන් සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම විස්තර ලබා ගත හැක.
* නව හැඳුනුම් පතක් ලබා ගැනීමේ විස්තර සහ ආකෘති පත්‍ර භාගත කිරීම
http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=416&task=info&lang=si
* නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ විස්තර සහ ආකෘති පත්‍ර භාගත කිරීම
http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=390&task=info&lang=si
* උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීමේ විස්තර සහ ආකෘති පත්‍ර භාගත කිරීම
http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=355&task=info&back=0&pid=399&lang=si
http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=416&task=info&lang=si
* නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ විස්තර සහ ආකෘති පත්‍ර භාගත කිරීම
http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=390&task=info&lang=si
* උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීමේ විස්තර සහ ආකෘති පත්‍ර භාගත කිරීම
http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=355&task=info&back=0&pid=399&lang=si
* ශ්‍රී ලාංකිකයන්ට ගමන් බලපත්‍ර ලබා ගැනීමේ විස්තර සහ ආකෘති පත්‍ර භාගත කිරීම
http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=399&task=info&lang=si
* මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීමේ විස්තර සහ ආකෘති පත්‍ර භාගත කිරීම
http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=413&catid=65&task=info&lang=si
තවද 1919 අමතා සියලු තොරතුරු දැනගැනීමට අවශ්‍ය සහය ඔබ වෙත නොමිලේ ලබාගත හැක..
Last edited:

ඔව් ඔව් නංගි ආණ්ඩුවේ කන්තෝරුවකින් වැඩක් කරගන්නවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමේනේ ? කලින්ම දැනුවත් වෙලා යන එක හොඳයි නේ ... මාත් පහුගිය ටිකේම හෙන චාටරයක් කෑවා එකමයි මේක දැම්මේ .. 