අපිට උනත් ලංගම බස් එක රු 10,000 වගේ ගෙවලා ගන්න පුළුවන්..එක නිසා මම හිතන්නේ නෑ මේ ආණ්ඩුව මෝඩයි කියලා පසුගිය ආණ්ඩුව වගේ බලෙන් සහ නිකන් බස් ගෙන්න ...මම නම් හිතන්නේ මේවට සල්ලි ගෙවන්න ඇති ..නැත්තන් උන් උනත් දන්නවනේ මේවා මාධ්‍ය ඉදිරියේ පත්තු වෙනවා කියලා ..එක දැනගෙනම මෙහෙම බස් ගේනවා සල්ලි ගෙවල ..මහින්ද කල්ලිය කෑ ගැහුවම බස් නිකන් ගේනවා කියලා මෙයාලා සල්ලි ගෙවපු බිල් පෙන්නලා ඔප්පු කරනවා..එතකොට තවත් මහින්ද පාර්ශවය නැත්තටම නැති වෙන එක වෙන්නේ ...මහින්ද එහෙම කරාට අපි එහෙම නෑ කියලා මෙයාලා ලකුණුත් දාගන්නවා ...එකයි මොලය පාවිච්චි කරනවා කියන්නේ ...හොයන්නේ බලන්නේ නැතිව මේවා දැක්ක ගමන් කෑ ගහන එවුන්ට ඉතින් මොලයක් නෑ මේක UNP එකේ උපක්‍රමශීලි වැඩක් කියලා දැනගන්න .