ඔව් ගොඩක් සතුටුයි. උබට මොකද ඔච්චර ඉරිසියාව. මිනිස්සුන්ට බොරු පොරොන්දු දීල ඇමතිලා වෙලා, මහා බන්කුවෙනුයි, පාරවල් වලිනුයි හොරකන් කරන නූගත් දේශපලුවොන්ට full duty-free permit දෙන්න හොදයි. මහන්සිවෙලා ඉගනගෙන තැනකට ගිහින් රටට වැඩක් කරන මිනිහෙක් ට 50% duty-free එකක් දුන්නම මොකද.


